ගැණු ළමයාගේ අම්මා ඉන්නේ/" DUBAI " /වල
යාලුවනේ....
මට උදව් කරන්න ,
මගේ යාලුවෙක් ගේ ගනු ළමයා ගේ අම්මා ඉන්නේ " DUBAI " වල එතින් ඒ ළමයා එන්නේ නැන්දලා ගෙදර , ටිකක් කරදර තිනවලු එත් කොහොම හරි අම්මා එනකන් එන්න්වලු , ඉතින් යාලුවනේ ඕන උදව්ව ,ඒ ළමයට අම්මට කතා කරන්න ( ජංගම දුරකතනයට ) ලබදයකම කමය මොකක්ද ? මිල ගණන් ගැන දන්නා කව්රු හරි ඉන්නවා නම් උදව් කරන්න , එක ලොකු වුදව්වක් , දැනට පාවිච්චි කරන්නේ "Etisalat " විනාඩියකට රු . 17 සත 50 වෙනවා . මිට වඩා අඩුවෙන් කතා කරන්න කමයක් තිනවද?
දැන් නැත්තම් උදව්වක් විදිහට බුම්ප් ! එකක් දන්නා , එක ලොකු උදව්වක් !

Last edited: