අම්මා (කවිබණ) - මාකඳුරේ පඤ්ඤසාර හිමියන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාත්තගේ කවි බණේ දීපියෝ
    දෙන්නම් මචං.. මං කෙනෙක්ගෙන් ඉල්ලලා තියෙන්නෙ.. ලැබුණ ගමන් දෙන්නම්.. ඒක මං ගාව නැහැ දැනට..

    Ela Thnks kolla ++
    Welcome Machan..

    තැන්ක්ස් මචන්..බුදු සරණයි...!!!
    බුදුසරණයි මචෝ..!

    thnk u mchn +
    Welcome Machan..

    ස්තූතියි මචං ............
    Welcome Machan..

    නියමයි මචං!! රෙප්!!
    Thanks Machan..

    මේ අර බස් වල යන එකද ??
    ඕක මරු මචං..
    ඒත් දැන් අහලම එපා වෙලා.. :/ :/
    ඔව් ඒක තමා මචෝ..:yes:

    බෝම ඉස්තුතිය්
    Welcome Machan..

    :love:

    rep +
    ubata pin
    බොහොම ස්තුතියි මචං..:love:

    :D jathka katha nadda ban viridu wage kiyanna
    මේ හාමුදුරුවො විරිඳු කියන්නෑ.. වෙන අය කියන එව්වා නම් ඇති.. කොහොමත් ස්වාමීන්වහන්සේලා විරිඳු කියන්නෑ..:yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට කොහෙත්ම කවි බන දිරවන්නෙ නෑ බන්:dull:.උඹේ කතාවට නිකමට ඩවුන් කරලා අහලා බැලුවා.:oo:වෙනදා සෙතේමයි:(.ඒ පාර මියුසික් එක්කම කවි බන කියනවද?:eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ගොසිප් එක්ක අහන්නේ අර රෝස කටු එක්ක ශාන් අයියා ද ඔයා :confused:
    :yes::yes::yes:
    නංගි හරි නංගි..:love:

    මට කොහෙත්ම කවි බන දිරවන්නෙ නෑ බන්:dull:.උඹේ කතාවට නිකමට ඩවුන් කරලා අහලා බැලුවා.:oo:වෙනදා සෙතේමයි:(.ඒ පාර මියුසික් එක්කම කවි බන කියනවද?:eek:
    ඔව්.. නිකන් අහනවට වඩා ලස්සනයි බං එහෙම කියනකොට..:D