අම්මා කියූ දේ ඇහුවා නම්...

May 12, 2010
483
49
0
On a dreamscape
මේ පණිවිඩය අපේ සමාජයට වුනත් බොහෝ සේ වැදගත් වෙනවා..
ow sahoodaraya ! godak welawata young genaration eka hitanne demawpiyo wedihitiyo maha karadara kiyala witarai ! taman hemawelema hari kiyana mataye tamai e gollo inne ! Et atta terum yanakota godak parakku wela tiyenna puluwan !!:D tnx for ur comment!
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    real touching story, cuz beemathin riya padaweema kiyanne lokuma loku waradak me kathawen hari hamoma padamak igena gaththa nam hodai...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow sahoodaraya ! godak welawata young genaration eka hitanne demawpiyo wedihitiyo maha karadara kiyala witarai ! taman hemawelema hari kiyana mataye tamai e gollo inne ! Et atta terum yanakota godak parakku wela tiyenna puluwan !!:D tnx for ur comment!

    ඔව්,ඒ අය ඒ වගේ මතයක් දරන්නේ.. තරුණ අවඩියේදි.. දෙමව්පියන් ඒ අයට දෙන අවවාද ඒ වගේම නිතී රීති හින්දා.. බොහෝ පිරිසක් හිතන්නේ.. තමන්ව නිවාස අඩස්සියේ තියාගෙන ඒ අයට දඩුවම් කරන්නාක් මෙන් ය..

    ඒ හේතුවෙන් තමයි බොහෝ පිරිසක් තමන්ට වත් නොදෑන වෑරදි මාර්ගයට පිවිසෙන්නේ...