ඇත්තමයි මචන් ඇස්වලට කදුලු ආවා මම නම් අම්මට කවදාවත් වචනයක්වත් කියල නෑ
amith24 Well-known member May 8, 2010 983 69 48 මාතර Oct 29, 2011 #21 ඇත්තමයි මචන් ඇස්වලට කදුලු ආවා මම නම් අම්මට කවදාවත් වචනයක්වත් කියල නෑ
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land Oct 29, 2011 #22 crazybuddy said: ඒ කතාව ඇත්ත මචෝ..කෙල්ලොයි යාළුවොයි ඉන්නවා සල්ලි තයෙනකන්... මායාවක් වී එහි තනි වූ දා අම්මා පමනයි ලග ඉන්නේ Click to expand... mama me danui video ekath beluwe.. sira ban
crazybuddy said: ඒ කතාව ඇත්ත මචෝ..කෙල්ලොයි යාළුවොයි ඉන්නවා සල්ලි තයෙනකන්... මායාවක් වී එහි තනි වූ දා අම්මා පමනයි ලග ඉන්නේ Click to expand... mama me danui video ekath beluwe.. sira ban
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 29, 2011 #23 amith24 said: ඇත්තමයි මචන් ඇස්වලට කදුලු ආවා මම නම් අම්මට කවදාවත් වචනයක්වත් කියල නෑ Click to expand... එහෙම තමා මචෝ ඉන්න ඕන..මගේ අතින් නම් පොඩි පොඩි වැරදි වෙලා තියෙනවා..මම ගොඩක් පසුතැවෙනවා ඒ ගැන..මම අම්මටයි තාත්තටයිත් වඩා කෙල්ලෙක් ලොකු කරගන්න ගිහින් ජීවිතේම නැතිකරගත්තා කලු පූසා;11233495 said: mama me danui video ekath beluwe.. sira ban Click to expand... Video එක පට්ට මචං.මචෝ යූ ටියුබ් එකේ වීඩියෝ එක තියෙනවා නම් ලින්ක් එක දාන්නකෝ..
amith24 said: ඇත්තමයි මචන් ඇස්වලට කදුලු ආවා මම නම් අම්මට කවදාවත් වචනයක්වත් කියල නෑ Click to expand... එහෙම තමා මචෝ ඉන්න ඕන..මගේ අතින් නම් පොඩි පොඩි වැරදි වෙලා තියෙනවා..මම ගොඩක් පසුතැවෙනවා ඒ ගැන..මම අම්මටයි තාත්තටයිත් වඩා කෙල්ලෙක් ලොකු කරගන්න ගිහින් ජීවිතේම නැතිකරගත්තා කලු පූසා;11233495 said: mama me danui video ekath beluwe.. sira ban Click to expand... Video එක පට්ට මචං.මචෝ යූ ටියුබ් එකේ වීඩියෝ එක තියෙනවා නම් ලින්ක් එක දාන්නකෝ..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Oct 29, 2011 #24 crazybuddy said: Video එක පට්ට මචං.මචෝ යූ ටියුබ් එකේ වීඩියෝ එක තියෙනවා නම් ලින්ක් එක දාන්නකෝ.. Click to expand... දැන් ටික දවසකට කලින් මං ඕකෙ වීඩියෝ එක දැම්ම මචං.....http://www.elakiri.com/forum/showthread.php?t=1214106 කොහොම උනත් උබ මහන්සි වෙලා මේක් ටයිප් කරල දාපු එකක්නං එල.....මොකද වීඩියෝ එක දිග නිසා සමහර උන්ට බලන්න වෙන් නෑ නෙ................!!!!
crazybuddy said: Video එක පට්ට මචං.මචෝ යූ ටියුබ් එකේ වීඩියෝ එක තියෙනවා නම් ලින්ක් එක දාන්නකෝ.. Click to expand... දැන් ටික දවසකට කලින් මං ඕකෙ වීඩියෝ එක දැම්ම මචං.....http://www.elakiri.com/forum/showthread.php?t=1214106 කොහොම උනත් උබ මහන්සි වෙලා මේක් ටයිප් කරල දාපු එකක්නං එල.....මොකද වීඩියෝ එක දිග නිසා සමහර උන්ට බලන්න වෙන් නෑ නෙ................!!!!
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 29, 2011 #25 thanujaka said: දැන් ටික දවසකට කලින් මං ඕකෙ වීඩියෝ එක දැම්ම මචං.....http://www.elakiri.com/forum/showthread.php?t=1214106කොහොම උනත් උබ මහන්සි වෙලා මේක් ටයිප් කරල දාපු එකක්නං එල.....මොකද වීඩියෝ එක දිග නිසා සමහර උන්ට බලන්න වෙන් නෑ නෙ................!!!! Click to expand... තෑන්ක්ස් මචං.මම මේ වීඩියෝ එක ෆේස් බුක් එකෙන් දැක්කේ.දාන්න විදියක් තිබුනෙ නැති නිසයි මම පණ දාගෙන ටයිප් කලේ.මට නම් ඒක බලලා පට්ටෙට දුක හිතුනා බං...ඇත්ත බං වීඩියෝ දැම්මම ගොඩක් අය බලනවා අඩුයි තමා.මොකද මම හිතන විදියට විනාඩි 18ක් වගේ කාලයක් තියෙනවා වීඩියෝ එක..
thanujaka said: දැන් ටික දවසකට කලින් මං ඕකෙ වීඩියෝ එක දැම්ම මචං.....http://www.elakiri.com/forum/showthread.php?t=1214106කොහොම උනත් උබ මහන්සි වෙලා මේක් ටයිප් කරල දාපු එකක්නං එල.....මොකද වීඩියෝ එක දිග නිසා සමහර උන්ට බලන්න වෙන් නෑ නෙ................!!!! Click to expand... තෑන්ක්ස් මචං.මම මේ වීඩියෝ එක ෆේස් බුක් එකෙන් දැක්කේ.දාන්න විදියක් තිබුනෙ නැති නිසයි මම පණ දාගෙන ටයිප් කලේ.මට නම් ඒක බලලා පට්ටෙට දුක හිතුනා බං...ඇත්ත බං වීඩියෝ දැම්මම ගොඩක් අය බලනවා අඩුයි තමා.මොකද මම හිතන විදියට විනාඩි 18ක් වගේ කාලයක් තියෙනවා වීඩියෝ එක..
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Oct 29, 2011 #26 as dekata kandulu enawa machan. thank you post ekata.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 29, 2011 #27 Ayeshlive said: as dekata kandulu enawa machan. thank you post ekata. Click to expand... your welcome මචෝ...!
Ayeshlive said: as dekata kandulu enawa machan. thank you post ekata. Click to expand... your welcome මචෝ...!