Putha kiewwata Hurathal putha kiyanawada ban badina wayase kollekta![]()



මොකුත් නොකියා ඉන්නම්
Putha kiewwata Hurathal putha kiyanawada ban badina wayase kollekta![]()



Putha kiewwata Hurathal putha kiyanawada ban badina wayase kollekta![]()

හුගක් අය එහෙම ගෑනුන්ට වැඩකාරියක් කියන හිතන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු ගෙදරට වෙලා උඩ බලාගෙන ඉන්නව මිනිහ ඔක්කොම ළගට ගෙනත් දෙනකන්. ගෙදර වැඩ කරනව කියල මහලොකු දෙයක් වෙන්නෙ නෑනෙ. රස්සාවලට යන ගෑනුත් පුලුවන් තරම් ඉක්මනට ගෙදර එන්න බලාගෙන යනව මිසක් කිසිම වැඩකට ඇති දෙයක් කරන්නෙ නෑ ලංකාවෙ. ලංකාවෙ ගෑනු අයගෙයි වෙන රටවල ගෑනු අයගෙයි වෙනස දැනගන්න ඕන්නන් මේ කතාව කියවන්න මේක ඇත්ත කතවක්.අඩුමගානේ ඔය දේවල් වලින් කීපයක් වත් කරන්නේ නැති හින්ද වෙන්න ඕන අද කලේ සැහෙන්න පවුල් අවුල්
ගැනී කියන්නේ තනිකර වැඩකාරියක් වදකාරියක් කියල ගොඩක් එවුන් හිතන්නේ බැඳලා අවු 2-3 යද්දී
ගැනුන්ගේත් වැරදි එමටයි
pointBORU KATHA BAN...
Awurudu 25-30 ka thadi kollekta 'Hurathal putha' kiyanne mona ammada?
Anika oka 'leli' kenek hadala dapu kathawak wage![]()
සිරා කතාව.. අද කාලේ ගෑනුන්ගේ වැරදි වැඩි කමෙන් තමා මිනිස්සු නොමගට යන්නේ


හුගක් අය එහෙම ගෑනුන්ට වැඩකාරියක් කියන හිතන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු ගෙදරට වෙලා උඩ බලාගෙන ඉන්නව මිනිහ ඔක්කොම ළගට ගෙනත් දෙනකන්. ගෙදර වැඩ කරනව කියල මහලොකු දෙයක් වෙන්නෙ නෑනෙ. රස්සාවලට යන ගෑනුත් පුලුවන් තරම් ඉක්මනට ගෙදර එන්න බලාගෙන යනව මිසක් කිසිම වැඩකට ඇති දෙයක් කරන්නෙ නෑ ලංකාවෙ. ලංකාවෙ ගෑනු අයගෙයි වෙන රටවල ගෑනු අයගෙයි වෙනස දැනගන්න ඕන්නන් මේ කතාව කියවන්න මේක ඇත්ත කතවක්.
http://archives.dinamina.lk/baddaramalla/?sid=article&dt=2014/03/04&id=2014/03/04/b14030410


ලංකාවේ ගැනු ටිකක් වැඩ කරනවා අඩුයි තමා
එත් කරන එවුන් නැහෙනවා වෙන රටවල එවුන් එක්ක ඒ හා සමානව
අලුත් පරපුරේ එවුන් නම් වැඩකරනවා හොඳටම අඩුයි
තාක්ෂනෙත් දියුණුයිනේ
lankawe genu nettam lankawwak ne ban, rata giyapu genu gena salli tiken tama ratama kanne, 7000 millions genu genne, ilagata tiyenne tea, just 1000 Million


මෙන්න තවත් මෝඩයෙක් ඇවිත් ලංකාවෙ ගෑනුන්ව උඩ තියන්න. වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු ඕන එකෙක් දන්නව ඒ ගෑනු කරන තරමින් හතරෙන් එකක්වත් ලංකාවෙ ගෑනු කරන්නෙ නෑ කියල. ලංකාව මෙහෙම තියෙන්නෙ පිරිමි හින්ද. ඒ ඔක්කොටම වඩා ලංකාවෙ පිරිමින්ට වැඩ වැඩියි මොකද ගෑනුන්ව බලාගන්න වෙනම වෙලාවක් ගන්න ඕනව. උඹල වගේ මේ දූපතෙන් එළිය දැකල නැති උන්ට මේව තේරෙන්නෙ නෑ.lankawe genu nettam lankawwak ne ban, rata giyapu genu gena salli tiken tama ratama kanne, 7000 millions genu genne, ilagata tiyenne tea, just 1000 Million
යුරෝපෙ ජපානෙ වගේ රටවල සාමාන්‍ය ජීවිතේ ගත කරන්න ඒ රටවල ගෑනු මාරම කට්ටක් කනව. ඒ කට්ට ලංකාවෙ ගෑනු අරාබියෙ කන කටු වලට වඩා ලොකුයි. ලංකාවෙ සීනි බෝල වගේ ඉදල එක පාරට අරාබි වගේ රටක වැඩ දැක්කම ලංකාවෙ ගෑනුන්ට ඉන්න බෑ. ඉතිං නාහෙන් අඩනව බාබ වෙලාවට කන්න දුන්නෙ නෑ ගෙදර ලොකු වැඩියි ගෙදර ළමයි වැඩියි කියල. ඒත් බලන්න පිලිපින් ගෑනුත් අරාබියෙ වැඩ කරනව ඔහොම අඩන්නෙ නෑ. එයාල හරි ලස්සනට කඩිසරව වැඩ කරනව. ඒකම වෙන්න ඇති පිලිපින් අයට දෙන පඩියත් වැඩියි.ඔව් බන්
අරාබි යන අය සැහෙන්න කට්ටක් කනවා![]()
යුරෝපෙ ජපානෙ වගේ රටවල සාමාන්‍ය ජීවිතේ ගත කරන්න ඒ රටවල ගෑනු මාරම කට්ටක් කනව. ඒ කට්ට ලංකාවෙ ගෑනු අරාබියෙ කන කටු වලට වඩා ලොකුයි. ලංකාවෙ සීනි බෝල වගේ ඉදල එක පාරට අරාබි වගේ රටක වැඩ දැක්කම ලංකාවෙ ගෑනුන්ට ඉන්න බෑ. ඉතිං නාහෙන් අඩනව බාබ වෙලාවට කන්න දුන්නෙ නෑ ගෙදර ලොකු වැඩියි ගෙදර ළමයි වැඩියි කියල. ඒත් බලන්න පිලිපින් ගෑනුත් අරාබියෙ වැඩ කරනව ඔහොම අඩන්නෙ නෑ. එයාල හරි ලස්සනට කඩිසරව වැඩ කරනව. ඒකම වෙන්න ඇති පිලිපින් අයට දෙන පඩියත් වැඩියි.


කොහෙ හිටියත් ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරල තියනව. මන් කියල තියෙන්නෙ බොරු නෙමේනෙ.හෙනයා;21175953 said:උබ ලංකාවේද මචන් ඉන්නේ?![]()