අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මම නම් අම්මගෙන් සමාව ඉල්ලගන්නෙ අම්මට අම්මා ආස කැමක් ගෙනිහින් දිලා..නැත්නම් එයා තනියම ගිහින් ගන්නෙ නැති දෙයක් අරන් දිලා..කොහෙ හරි එක්කන් ගිහින් එයාට මුලු දවසම ආස කරන දෙවල් එහෙම අරන් දිලා හොද කෑමක් දිලා යාලු කරගන්නවා.....
ඔයාගෙ අම්මා පව් හලෝ.
එයාව රවට්ටන එපා :(
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    වැඳල සමාව ගන්න ඕන නෑ. අම්මට පෙන්නපන් උබේ ඉරියව් වලින් උබ බැනපු විදිහට ඒ ගැන පසුතැවෙනවා කියල. අම්මල මතක තියන් ඉන්නෙ නෑ. හා දැන් අඬන්න එපා උබ මතක තියා ගනින් උබ එළ කොල්ලෙක්. මහන්සි වෙලා ගොඩ එන්න බලන්න. කාටවත් බැනලා කලබල වෙලා දියුණු වෙන්න බෑනේ. උබේ මහන්සියෙන් තමයි දියුණු වෙන්න පුළුවන්. :love:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481

    තෑන්ක්ස් මචන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මන් මේ දවස් ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ මදිවට ලෙඩ ඉවරයක් නෑ.මේ දවස් ටිකේ මට ටිකක් තරහ යනවා වැඩී.

    මම මේ දවස් ටිකේ අම්මටත් බැන්නා. මම අම්මට ගොඩක් ආදරෙයි. ලේසියෙන් හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. ඒ වගේම මම අම්මට ගොඩක් සලකනවා. මොකද අම්මා තාත්තත් නැතුව මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා.කුලී වැඩ හිටන් කරලා. මන් දැන් හම්බකරනවා. අම්මට රස්සවක් කරන්න දෙන්නේ නෑ මගේ ආදායමෙන් මන් අම්මගේ වියදමට හැම මාසෙම අම්මට කොටසක් දෙනවා.

    ඒ වගේම අම්මත් මට ගොඩක් ආදරෙයි.

    ඒත් මේ දවස් ටිකේ මන් අම්මට ටිකක් බැන්නා. ටිකක් කිව්වට. ගොඩක් නරක විදිහට.අම්මා මූසලයි කියලත් කිව්වා. ඇත්තටම අම්මගේ කිසිම වැරැද්දක් නැතුව මම බැන්නේ. මොකද මට මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ. ඉතින් මේ දවස් වල තිබ්බ ප්‍රශ්නත් එක්ක මගේ හිතේ තිබ්බ පීඩනය පිට වුනේ අම්මට බැනලා.

    මන් මේක ටයිප් කරන්නෙත් කාමරේ දොර වහගෙන අඩන ගමන්. මට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,මගේ කටින් පිට වුනු වචන මට ආපහු ගන්න බෑ.

    මන් අම්මට බනිද්දී අම්මත් මට ආපහු පෙරලා බනිනවා නම් මට දුකක් නෑ. ඒත් අම්ම මොකුත් නොකියා ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නවා. ඒත් මන් දැක්ක අම්මා ඊට පස්සේ වෙනම පැත්තකට ගිහින් හොරෙන් අඩනවා.

    මට මේ දේවල් මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා

    mcn mcn me ahapn mala panina eka hri bn eth ammata baninna epa kwdwdth math ona tharam seen dagena tynwa eth kwdwdth amma ekka seen ekak dagena na bn mama ube athin e wardda wela iwarai dn eka amathaka karapn bn aye ema krnna epa kenthiyak ena welwata gein eliyata plyn eka thama hodama de bn
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    උඹ මුලින්ම හිතලා බලපන් උඹ ඇයි ඔය තත්ත්වෙට පත් උනේ කියලා. අම්මගෙන් සමාව ගන්න කලින් අන්න ඒ දේ ගැන හොයලා බලපන්. උඹ මනසින් ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නේ. උඹට ඒ දේවල් ප්‍රායෝගිකව සපුරාගන්න බැරි උනාම උඹ ගැනම දුකක් ඇති වෙනවා. ඊට පස්සේ කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය පිට කරන්න විදිහක් ඊට පස්සේ සකස් කරගන්නවා. ඒක ගෙදර බඩුවක් මුට්ටුවකින් හරි කවුරැ හරි කෙනෙක්ගේ පිටින් හරි උඹ යවනවා. මෙතනදී උඹට ඔය කේන්තිය පිටස්තර කෙනෙක් පිටින් යවන්න බැහැ. උඹේ යටිහිත ඒකට බයයි. මොකද හොද කනේ පාරක් කන්න වෙනවා ඒක කරන්න ගියොත්. මෙතනදී අම්මා ඒ හැමදේම හිතින් දරන් ඉන්න නිසා උඹේ හිත අම්මා පිටින් ඒ කේන්තිය පිට කරලා දානවා.

    ඔය හැම දේකටම මුල උඹ ගොඩාක් දේවල් හිතින් අල්ල ගත්ත එකයි. ඒකෙන් උනේ උඹේ දාහය වැඩි වෙච්ච එකයි. උඹ, මම, අපි හැමෝම උඹගේ ඔය හීන වලට ආසයි. නමුත් අපි හැමෝටම ඒ දේවල් සපුර ගන්න පුලුවන් කමක් නැහැ.

    වැදගත්ම දේ උඹ ඔය හිතන කිසිම දෙයක් හොදින්, සතුටින් ජීවත් වෙන්න ඕන
    දේවල් නෙමෙයි. ඒත් උඹට ඕනමනම් ඔය දේවල් අත්පත් කරගන්න උත්සාහ කරපන්, නමුත් ඒ දේවල් අත්‍යවශයමමයි කියලා හිතන්න එපා. එතකොට තමයි අල්ලා ගත්තා වෙන්නේ. ලැබුනොත් පාවිච්චි කරලා ඒකේ තියෙන සුවය ගනින්. ඒවා නැතිව සතුටින් ජීවත් වෙන්න බැහැයි කියන මිත්‍යාවෙන් අත් මිදියන්. උඹට ඔය දේවල් ලැබුනත් යම් දවසක ආයිමත් උඹ හිගන්නෙක් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උඹ මුලු ලෝකෙටම බෝම්බ ගහයිනේ. සම්බෝලයක් හදන් බත් කෑවත් ඒකේ රසයක් තියෙනවා. බුරියානි කන්නම ඕන නෑ මේ ශරීර කූඩුව පවත්වන් යන්න. නමුත් ලැබුනොත් ඒ වෙලාවට දීලා ඇරපන්. ඒත් ඒවා නැතුව කන්න බැහැ කියල ඒ මත්තෙම ඉන්න එපා. එහෙම උනාම තමයි දුක වෛරය කේන්තිය ඇති වෙන්නේ.

    දෙයක් ලැබුනොත් ඒක පාවිච්චි කරලා ඒකේ යම් සුවයක් තියෙනවනම් ඒක ගනින්. ඒත් ඒ දේ නැතුව ජීවිතයක් නැහැ, ඒක ඕනමයි කියන මිත්‍යාවෙන් මිදියන්. ඔය විදිහට පොඩ්ඩක් හිතලා බලපන් හිතට ලැබෙන සැනසීම කොච්චරද කියලා...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    හුකන්නෝ ඒ තොගේ අම්ම.ඔය පකේ හීන මානෙ වෙන උන් එක්ක තියගනින්.ඔය ඉන්නේ තොව වදාපු අම්මා.තොට අම්මගෙන් සමාව ගන්න බැරි තරම් තොගෙ තියන ලොකුකම මොකදද...

    මගෙ පපුව දිගේ ඇසිඩ් පාරක් ගිය වගෙ යකෝ තෝ අම්මට ඒ කියපු වචනෙට.

    මම ඒ බැන්නෙ තෝ අම්මට බැනපු නිසා නෙමෙයි.මොකද ඒක දැන් වෙලා ඉවරයි.උබ මොන වගේ පීඩනේක හිටියද කියලා අපි කටවත් කියන්න බෑ.එත් මම එක අනුමත කරන්නේ නෑ.

    තමන්ගේ අම්මගෙන් සමාව ගන්න බැරි නරුමයෙක් වෙන්න එපා මිනිහො.

    අනේ පලයන් හුත්තො යන්න ගොන් කතා නොකිය.:lol:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මචන් මන් මේ දවස් ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ මදිවට ලෙඩ ඉවරයක් නෑ.මේ දවස් ටිකේ මට ටිකක් තරහ යනවා වැඩී.

    මම මේ දවස් ටිකේ අම්මටත් බැන්නා. මම අම්මට ගොඩක් ආදරෙයි. ලේසියෙන් හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. ඒ වගේම මම අම්මට ගොඩක් සලකනවා. මොකද අම්මා තාත්තත් නැතුව මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා.කුලී වැඩ හිටන් කරලා. මන් දැන් හම්බකරනවා. අම්මට රස්සවක් කරන්න දෙන්නේ නෑ මගේ ආදායමෙන් මන් අම්මගේ වියදමට හැම මාසෙම අම්මට කොටසක් දෙනවා.

    ඒ වගේම අම්මත් මට ගොඩක් ආදරෙයි.

    ඒත් මේ දවස් ටිකේ මන් අම්මට ටිකක් බැන්නා. ටිකක් කිව්වට. ගොඩක් නරක විදිහට.අම්මා මූසලයි කියලත් කිව්වා. ඇත්තටම අම්මගේ කිසිම වැරැද්දක් නැතුව මම බැන්නේ. මොකද මට මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ. ඉතින් මේ දවස් වල තිබ්බ ප්‍රශ්නත් එක්ක මගේ හිතේ තිබ්බ පීඩනය පිට වුනේ අම්මට බැනලා.

    මන් මේක ටයිප් කරන්නෙත් කාමරේ දොර වහගෙන අඩන ගමන්. මට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,මගේ කටින් පිට වුනු වචන මට ආපහු ගන්න බෑ.

    මන් අම්මට බනිද්දී අම්මත් මට ආපහු පෙරලා බනිනවා නම් මට දුකක් නෑ. ඒත් අම්ම මොකුත් නොකියා ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නවා. ඒත් මන් දැක්ක අම්මා ඊට පස්සේ වෙනම පැත්තකට ගිහින් හොරෙන් අඩනවා.

    මට මේ දේවල් මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා

    adee tharha giyama apith kiyavanava thami.umba aaye oya vidiyata nam mona varadda kararth katha karannepa.umbata meva kiyanne pasu thavi thavi inna nevi. hadenna.
    oka amathaka karala dahan.ammala ova hithe thiyegena inne na.
    habai umba aaye ohoma katha karannepa.:angry
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මචන් මට එහෙම සමාව අරන් පුරුද්දක් නෑ. මට අම්මගේ හිත හදන්න විදිහක් කියන්න.මට මගේ කටින් පිට වුනු වචන් ආපහු ගන්න විදිහක් තියෙනවා නම් මන් ආපහු ගන්නවා

    hari hari aaye monava vunath nokara indapn.,
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    mcn mcn me ahapn mala panina eka hri bn eth ammata baninna epa kwdwdth math ona tharam seen dagena tynwa eth kwdwdth amma ekka seen ekak dagena na bn mama ube athin e wardda wela iwarai dn eka amathaka karapn bn aye ema krnna epa kenthiyak ena welwata gein eliyata plyn eka thama hodama de bn

    ඔව් බන් මන් මිට පස්සේ එහෙම කරනවා. මන් එහෙම කේන්ති යන කෙනෙක් නෙමෙයි. මේ දවස් වල ලොකු පීඩනයකින් ඉන්නේ. එකයි. ආපහු බනින්නේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උඹ මුලින්ම හිතලා බලපන් උඹ ඇයි ඔය තත්ත්වෙට පත් උනේ කියලා. අම්මගෙන් සමාව ගන්න කලින් අන්න ඒ දේ ගැන හොයලා බලපන්. උඹ මනසින් ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නේ. උඹට ඒ දේවල් ප්‍රායෝගිකව සපුරාගන්න බැරි උනාම උඹ ගැනම දුකක් ඇති වෙනවා. ඊට පස්සේ කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය පිට කරන්න විදිහක් ඊට පස්සේ සකස් කරගන්නවා. ඒක ගෙදර බඩුවක් මුට්ටුවකින් හරි කවුරැ හරි කෙනෙක්ගේ පිටින් හරි උඹ යවනවා. මෙතනදී උඹට ඔය කේන්තිය පිටස්තර කෙනෙක් පිටින් යවන්න බැහැ. උඹේ යටිහිත ඒකට බයයි. මොකද හොද කනේ පාරක් කන්න වෙනවා ඒක කරන්න ගියොත්. මෙතනදී අම්මා ඒ හැමදේම හිතින් දරන් ඉන්න නිසා උඹේ හිත අම්මා පිටින් ඒ කේන්තිය පිට කරලා දානවා.

    ඔය හැම දේකටම මුල උඹ ගොඩාක් දේවල් හිතින් අල්ල ගත්ත එකයි. ඒකෙන් උනේ උඹේ දාහය වැඩි වෙච්ච එකයි. උඹ, මම, අපි හැමෝම උඹගේ ඔය හීන වලට ආසයි. නමුත් අපි හැමෝටම ඒ දේවල් සපුර ගන්න පුලුවන් කමක් නැහැ.

    වැදගත්ම දේ උඹ ඔය හිතන කිසිම දෙයක් හොදින්, සතුටින් ජීවත් වෙන්න ඕන
    දේවල් නෙමෙයි. ඒත් උඹට ඕනමනම් ඔය දේවල් අත්පත් කරගන්න උත්සාහ කරපන්, නමුත් ඒ දේවල් අත්‍යවශයමමයි කියලා හිතන්න එපා. එතකොට තමයි අල්ලා ගත්තා වෙන්නේ. ලැබුනොත් පාවිච්චි කරලා ඒකේ තියෙන සුවය ගනින්. ඒවා නැතිව සතුටින් ජීවත් වෙන්න බැහැයි කියන මිත්‍යාවෙන් අත් මිදියන්. උඹට ඔය දේවල් ලැබුනත් යම් දවසක ආයිමත් උඹ හිගන්නෙක් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් උඹ මුලු ලෝකෙටම බෝම්බ ගහයිනේ. සම්බෝලයක් හදන් බත් කෑවත් ඒකේ රසයක් තියෙනවා. බුරියානි කන්නම ඕන නෑ මේ ශරීර කූඩුව පවත්වන් යන්න. නමුත් ලැබුනොත් ඒ වෙලාවට දීලා ඇරපන්. ඒත් ඒවා නැතුව කන්න බැහැ කියල ඒ මත්තෙම ඉන්න එපා. එහෙම උනාම තමයි දුක වෛරය කේන්තිය ඇති වෙන්නේ.

    දෙයක් ලැබුනොත් ඒක පාවිච්චි කරලා ඒකේ යම් සුවයක් තියෙනවනම් ඒක ගනින්. ඒත් ඒ දේ නැතුව ජීවිතයක් නැහැ, ඒක ඕනමයි කියන මිත්‍යාවෙන් මිදියන්. ඔය විදිහට පොඩ්ඩක් හිතලා බලපන් හිතට ලැබෙන සැනසීම කොච්චරද කියලා...

    කාටවත් බනින්න තියා මන් මගේ දුක මෙහෙම එළකිරියේ කිව්වාට කාටවත් දුක කියන කෙනෙක්වත් නෙමෙයි. ඒ බයකට නෙමේයි බන්. මන් දන්නවා මේ ලෝකේ ලොකු තරගයක් තියෙන්නේ කාටවත් තව කෙනෙක්ගේ දුක අහ අහ ඉන්න කාලයක් නෑ. එලකිරියේ වගේ යාලුවෝ ඇත්ත ජීවිතේ නෑනේ බන්. එහෙම හිටියනම් මන් උන් එක්ක ගහ බැනගෙන ගුටි කාලා හරි මගේ ඔලුවේ තියෙන පීඩනයෙන් නිදහස් වෙනවා.

    මන් මන් ඉස්සර මීට වඩ කේන්ති ගන්නව. ඒත් අම්මට මොකුත් කියන්නේ නෑ.ඒත් අතට අහු උන එකෙන් ලග ඉන්න එකාට ගහනවා.දැන් ඒ දේවල් ගොඩක් හදාගෙන ඉන්නේ වයසත් එක්ක තේරුම් අරන් ඉන්නේ ගහබැනගෙන ප්‍රශ්න විසද ගන්න බෑ කියලා.ඒත් මේ දවස් ටිකේ තිබ්බ පීඩනයත් එක්ක ඒව ඔක්කොම අමතක උනා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    adee tharha giyama apith kiyavanava thami.umba aaye oya vidiyata nam mona varadda kararth katha karannepa.umbata meva kiyanne pasu thavi thavi inna nevi. hadenna.
    oka amathaka karala dahan.ammala ova hithe thiyegena inne na.
    habai umba aaye ohoma katha karannepa.:angry

    :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඳලා සමාව ගනින් වැඩේ ඉවරයි. එකෙන්ම...
    හැබැයි "මම අම්මට බැන්නට මට සමාවෙන්න" කියල කියන්න ඕන.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    වැඳලා සමාව ගනින් වැඩේ ඉවරයි. එකෙන්ම...
    හැබැයි "මම අම්මට බැන්නට මට සමාවෙන්න" කියල කියන්න ඕන.

    ow ehema karapayi,amma ova hithe hiyagena inne,uba ehema kiyapan,adama samava ganin,kal ganna epa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ow ehema karapayi,amma ova hithe hiyagena inne,uba ehema kiyapan,adama samava ganin,kal ganna epa

    හ්ම්.. දැනුත් පරක්කු වැඩියි හොඳටම.... හිත බිඳුනොත් ආයෙම ඇද අරිනවා බොරු...
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    මමත් ෆ්‍රීලාන්සිං තමයි බන් කරන්නේ. ආදායමත් නරක නෑ. ඒත් ඉතුරුවක් නෑ බන්. මාසේ වියදම 70000 යි. ඉතින් කොහෙද ඉතුරුවක් තියෙන්නේ.

    rich dad poor dad
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    isella society race duwanna hadana eka nawattapan.ekai ubata stress.35 wenna kalin kare ne kiyala marenne ne.35 wenna kalin wela anith dawase heart attack ekak hadila marennath puluwan.

    :yes: අනිත් අයත් එක්ක තමන්ව සන්සන්දනය කරන්න එපා හැම තිස්සෙම... ඒක අනවශ්ය්ය බරක් වෙනව...
    උඹට ප්‍රශ්නයක් වෙච්ච දවසට උං එන්නෙ නැහැ උදව් කරන්න. අම්ම, තාත්ත තමයි ඉන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    rich dad poor dad

    ඒකේ කියන්නේ බිල්, ණය ගෙවන එක පරක්කු කරලා ඒ සල්ලි ආයෝජනය කරන්න කියලා. ඒකේ කියල තියෙන විදිහට කරන්න ගියොත් ගෙදර කරන්ට්,වතුර,ඉන්ටනෙට් ඔක්කොම කපල ණය කාරයොත් ගෙදරට ඇවිත් ගහලා යනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113

    හ්ම්.. දැනුත් පරක්කු වැඩියි හොඳටම.... හිත බිඳුනොත් ආයෙම ඇද අරිනවා බොරු...

    :yes: මම සමාව ඉල්ලුවා. මන් කිව්ව මන් අම්මට බැන්නේ අම්මත් එක්ක තිබ්බ තරහකට නෙමේ මේ දවස් වල තියෙන ප්‍රශ්න නිසා කියලා
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    :yes: අනිත් අයත් එක්ක තමන්ව සන්සන්දනය කරන්න එපා හැම තිස්සෙම... ඒක අනවශ්ය්ය බරක් වෙනව...
    උඹට ප්‍රශ්නයක් වෙච්ච දවසට උං එන්නෙ නැහැ උදව් කරන්න. අම්ම, තාත්ත තමයි ඉන්නෙ

    එහෙම සන්සන්දනයක් නෑ බන්. ඒත් එහෙම කියලා හැමදාම මෙහෙම ඉන්න බෑනේ මොකක් හරි ගොඩ යන්න පොටක් හොයා ගන්න ඕනේනේ