අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :yes: මම සමාව ඉල්ලුවා. මන් කිව්ව මන් අම්මට බැන්නේ අම්මත් එක්ක තිබ්බ තරහකට නෙමේ මේ දවස් වල තියෙන ප්‍රශ්න නිසා කියලා

    :)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    :yes: මම සමාව ඉල්ලුවා. මන් කිව්ව මන් අම්මට බැන්නේ අම්මත් එක්ක තිබ්බ තරහකට නෙමේ මේ දවස් වල තියෙන ප්‍රශ්න නිසා කියලා

    :cool:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Man nam puluwan tharam paule ayawa sathutu karawanna thama try eka denne. Samahara welawata randu anam manam athiwenawa eth ewa thawakalikai.
    Man ubata kiyanne puluwannam hamba karana kiyen kiyan hari paule ayawa thrupthimath karanna balapan.
    Ethakota ubath ube weda gena thurpthimath wenawa gedara ayath sathutui
    anith eka thama arthike paththen gaththoth thiyena wiyadam adu karanna try karanawata wada ube adayama wadi karanna try karapan.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481

    man ehema thamai ban. mai ammai witharai paule inne. man hamba karane eken kotasak ammata denawa eyage wiyadam valata. adayama vadi karanna puluwan ban lesiyenma. eth ekata bank ekakin financial sup ekak one adu poliyakata. eka thamai naththe.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යකෝ තෝ වගේ මෝඩ මූසලයෙක්
    කුලී වැඩ කරලා සහ දුක් විදලා ඒ මනුස්සයා උබව හැදුවට ද යකෝ මූසලයි කිව්වෙ.
    උබ තාම ජීවතුන් අතර ඉන්න එකම හේතුව ඒ මනුස්සයා.එයා උබව හදා ගත්තෙ නැත්නම් උබ මැරිලා
    එහෙව් කෙනාට මූසලයි කිව්ව තෝ නම්.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මට තේරෙනවා බං මාත් බැනලා තියෙනවා. මට තාම නවත්ත ගන්න බෑ.
    :( තරහා ගියාම බැනෙනවා.
    දවසක් කියවුණා මට කසාද බදින්නවත් බැරි වෙයි මේ නාකි ගෑනි නිසා කියලා
    කිව්වා නෙමෙයි කියවුණා.
    මේ නාකි ගෑනි මැරිලා යාවි පුතේ කියලා ඇඩුවා.
    සිරාවට උබේ පෝස්ට් එක දැකලා මට ඇඩුණා.
    තාම කදුලූ බේරෙනවා:(
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මචන් මන් මේ දවස් ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ මදිවට ලෙඩ ඉවරයක් නෑ.මේ දවස් ටිකේ මට ටිකක් තරහ යනවා වැඩී.

    මම මේ දවස් ටිකේ අම්මටත් බැන්නා. මම අම්මට ගොඩක් ආදරෙයි. ලේසියෙන් හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. ඒ වගේම මම අම්මට ගොඩක් සලකනවා. මොකද අම්මා තාත්තත් නැතුව මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා.කුලී වැඩ හිටන් කරලා. මන් දැන් හම්බකරනවා. අම්මට රස්සවක් කරන්න දෙන්නේ නෑ මගේ ආදායමෙන් මන් අම්මගේ වියදමට හැම මාසෙම අම්මට කොටසක් දෙනවා.

    ඒ වගේම අම්මත් මට ගොඩක් ආදරෙයි.

    ඒත් මේ දවස් ටිකේ මන් අම්මට ටිකක් බැන්නා. ටිකක් කිව්වට. ගොඩක් නරක විදිහට.අම්මා මූසලයි කියලත් කිව්වා. ඇත්තටම අම්මගේ කිසිම වැරැද්දක් නැතුව මම බැන්නේ. මොකද මට මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ. ඉතින් මේ දවස් වල තිබ්බ ප්‍රශ්නත් එක්ක මගේ හිතේ තිබ්බ පීඩනය පිට වුනේ අම්මට බැනලා.

    මන් මේක ටයිප් කරන්නෙත් කාමරේ දොර වහගෙන අඩන ගමන්. මට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,මගේ කටින් පිට වුනු වචන මට ආපහු ගන්න බෑ.

    මන් අම්මට බනිද්දී අම්මත් මට ආපහු පෙරලා බනිනවා නම් මට දුකක් නෑ. ඒත් අම්ම මොකුත් නොකියා ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නවා. ඒත් මන් දැක්ක අම්මා ඊට පස්සේ වෙනම පැත්තකට ගිහින් හොරෙන් අඩනවා.

    මට මේ දේවල් මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා

    1. මට හිතෙන දේ කියන්නම් මචං.
    ඔයාට තියෙන ලොකුම අවුල ඔය බෑන්ක් ලෝන් එකේ අවුලයි. මම එහෙම කියන්නේ ඔයා ඒක ගොඩක් රිප්ලයි වල මෙන්ෂන් කරලා තියෙනවා‍. ඔක්කෝටම කලින් ඒක විසද ගෙන ඉන්න බලන්න. ඇත්තටම ඔයාට ඔය ලෝන් එක ඕනිද නැද්ද කියලා තීරණය කරන්න. අපි ඔය ලබා ගන්න දේවල් වල ඉවර වීමක් නැ. අපිට ලැබෙන්න ලැබෙන්න අපේ ආසාව වැඩි වෙනවා විතරයි. අපිට ජීවත් වෙන්න ඔය දේවල් අත්අවශ්‍යම නෑ. ඔයා අදහන ආගම පැත්තෙන් ටිකක් කල්පනා කරලා බලන්න. දැන් තියෙන සමාජ තත්වෙත් එක්ක බැලුවම ඔයා හරි යන්නත් පුලුවන්. මට හිතෙන දේයි මම කිව්වේ.

    2. අනික ඔය අම්මලා කියන අය නම් බන් අදහන්න වටින කට්ටියක්. අම්මට සම කරන්න මේ ලෝකේ කවුරුත් නෑ. අම්මලා ලමයි ගැන තරහ හිතේ තියන් ඉන්නේ නෑ. ඒක නිසා අම්මත් එක්ක ටිකක් වෙනදට වඩා හොදින් ඉන්න. පොඩි කෝලමක් එහෙම කරලා අම්මව හිනා ගස්සලා ඉන්න. එයා කැමති කෑම බීමක් එහෙම අරන් දීලා ශේප් කර ගන්න. එතකොට එයාම තේරුම් ගන්නවා මෙහෙම කරන්නේ එයාගෙන් සමාව ගන්න තමයි කියලා. අනික අම්මලා පුතාලට කොහොමත් ආදරෙයි‍ බන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    oka Sira ganna epa bn, ammata monawa hari sathutu hithena deyak gihin dipan. ita passe yalu karaganin

    tharaha vela na ban. ekai duka wadi. kohomath man kiwwa. tharahakata neme banne. oluwe prashna vadi nisa kiyala
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අම්මගෙන් සමාව ගනින් බං. එහෙම බැරිනම් අම්මට වෙනදට වැඩිය ආදරේ පෙන්නපං... අම්ම කියන්නෙ ලෝකයක් බං... මගෙ අම්මා අපි අතර නෑ... එයාගේ අඩුව ගොඩක් දැනෙනවා බං..... එයාලා අපිව උස් මහත් කරන්න කළ දේවල් දැනෙන්න උඹ තාත්තා කෙනෙක්ම වෙන්න ඕනා...
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    අම්මා තරම් මේ ලෝකේ වෙන වස්තුවක් තියනවද ?
    අම්මලා කවදාවත් තමන්ගේ පුතාට වයිර කරන්නෙත් නැහැ ,තරහව තියන් ඉන්නෙත් නැහැ ..
    වදින්න බැරිනම් ඉබල හරි සමාව අරන් ,අයෙත් ඒ වචන නොකියන්න වග බලාගන්න ..

    ඉස්සෙල්ල තමන් ගැන හිතන්න ,උඹ වගේ මුසලයෙක් හදන්න අම්ම කොයි තරම් පව් කරන්න ඇතිද ?
    ( අපි එතන ඉදල හිතුවොත් කොහොමද )
    .
    හැරිලා බලලා ,අම්මා අවුරුදු 05 -10 වෙනකන් හරියට දින හොයල ,බලලා ,වෙලාවට .නියමිත ( පෝලියෝ ,ගලපටලය තව ගොඩක් තියන ,INJECTION ටික නොගැහුවනම් අපි දිහා බලන්න එක සහෝදරයෙක්,ගැනියෙක්,නෑදෑයෙක් බල්ලෙක්වත් නැහැ ..
    වෙන මුකුත් ඕනේ නැහැ මේ කරපු දේම ඇති ,අම්මට ජිවිත කාලෙටම ආදරෙන් සලකන්න .
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අම්මට බැනපු එකටයි උබට හෙල්ප් කරන්න advice දීල තිබ්බා නේ , සිරාම ටිකක් තිබ්බා..

    උබ කේන්ති යන එකට විසදුමක් හොයපන් .. සාමන්යෙන් කේන්ති යන්න එක්කෝ උබ තනියෙන් පාලුවෙන් ඉන්න ඕනේ , නැත්නම් ඔක්කොම දමලාගහලා යන්න හිතෙන ටයිප් වෙන්න ඕනේ.

    බලපන් පොඩ්ඩක් එලියට එන්න , කිරිය එකට හොදම තැනක් හිතට එන්නේ මොනාද කියලා දාපන් , බැනපන් හිතේ තියෙන ඔක්කොම මේකේ කියපන්; මේකේ ඉන්න එකෙක්වත් උබව දන්නේ නැති නිසා කිසිම අවුලක් වෙන්නේ නෑ නේ

    පොඩ්ඩක් රිලැක්ස් වෙයන් , පලයන් පොඩි නිවාඩුවක් උබයි අම්මයි විතරක් නම් ඉන්නේ අම්මත් එක්ක පල කොහේ හරි පොඩි රවුමක් ගහලා එන්න; හොද හොටලෙකින් කාපන් , උබ ආස දෙයක් කරපන් (අම්මා බන් පටන් ගද්දි සල්ලි අපරාදේ අනම් මනම්, ඒ උනාට ඒ මිනිස්සු ආසයි බන්. මන් අත් දැකීමෙන් කියන්නේ ඔහොම මන් ගියපු එකක පොටෝ එකක් එයා print කරලා තියාගෙන ඉන්නවා තාම)

    ඉදලා හිටලා එහම වෙනසක් කරපන්, උබ ආසා දෙයක් ඇති මොනාම හරි ඒ දේ කරපන්.

    කේන්ති ගන්න එක සාමාන්‍යයි බන්, මටත් එහම්මමයි, ඒ වෙලාවට කරන්න දෙයක් හොයාගනින්. මන් නම්කරන්නේ තනියම කියවන එක ,bathroom එකට ගිහින් ෂවර් එකත් ඇරලා හිතේ බනින්න ඕන ඔක්කොම කියවලා එන්නේ . කේන්ති ගිය ගමන්ම ගහලා දාල යනවා ...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,916
    113
    Umba maara ponnayekne hutto
    Umbata salli prasna athi une amma musa nisada?
    Ammata ohoma wela tiyenne umbe musala kamata kiyala umbata hithune nadda?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    යකෝ තෝ වගේ මෝඩ මූසලයෙක්
    කුලී වැඩ කරලා සහ දුක් විදලා ඒ මනුස්සයා උබව හැදුවට ද යකෝ මූසලයි කිව්වෙ.
    උබ තාම ජීවතුන් අතර ඉන්න එකම හේතුව ඒ මනුස්සයා.එයා උබව හදා ගත්තෙ නැත්නම් උබ මැරිලා
    එහෙව් කෙනාට මූසලයි කිව්ව තෝ නම්.

    :(

    oka Sira ganna epa bn, ammata monawa hari sathutu hithena deyak gihin dipan. ita passe yalu karaganin

    දුකයි බන්. අම්මගේ එහෙම තරහක් නෑ. මන් අම්මට කිව්ව අම්මත් එක්ක තිබ්බ තරහකට නෙමෙ එහෙම කිව්වේ. මන් ප්‍රශ්න වල ඉන්න නිස කියලා

    1. මට හිතෙන දේ කියන්නම් මචං.
    ඔයාට තියෙන ලොකුම අවුල ඔය බෑන්ක් ලෝන් එකේ අවුලයි. මම එහෙම කියන්නේ ඔයා ඒක ගොඩක් රිප්ලයි වල මෙන්ෂන් කරලා තියෙනවා‍. ඔක්කෝටම කලින් ඒක විසද ගෙන ඉන්න බලන්න. ඇත්තටම ඔයාට ඔය ලෝන් එක ඕනිද නැද්ද කියලා තීරණය කරන්න. අපි ඔය ලබා ගන්න දේවල් වල ඉවර වීමක් නැ. අපිට ලැබෙන්න ලැබෙන්න අපේ ආසාව වැඩි වෙනවා විතරයි. අපිට ජීවත් වෙන්න ඔය දේවල් අත්අවශ්‍යම නෑ. ඔයා අදහන ආගම පැත්තෙන් ටිකක් කල්පනා කරලා බලන්න. දැන් තියෙන සමාජ තත්වෙත් එක්ක බැලුවම ඔයා හරි යන්නත් පුලුවන්. මට හිතෙන දේයි මම කිව්වේ.

    2. අනික ඔය අම්මලා කියන අය නම් බන් අදහන්න වටින කට්ටියක්. අම්මට සම කරන්න මේ ලෝකේ කවුරුත් නෑ. අම්මලා ලමයි ගැන තරහ හිතේ තියන් ඉන්නේ නෑ. ඒක නිසා අම්මත් එක්ක ටිකක් වෙනදට වඩා හොදින් ඉන්න. පොඩි කෝලමක් එහෙම කරලා අම්මව හිනා ගස්සලා ඉන්න. එයා කැමති කෑම බීමක් එහෙම අරන් දීලා ශේප් කර ගන්න. එතකොට එයාම තේරුම් ගන්නවා මෙහෙම කරන්නේ එයාගෙන් සමාව ගන්න තමයි කියලා. අනික අම්මලා පුතාලට කොහොමත් ආදරෙයි‍ බන්.

    තෑන්ක්ස් බන් රිප්ලයි එකට. ඔව් බන් මගේ ලොකෙම අම්මා විතරයි. මට මේ ආවේගෙට කියවෙච්ච වචනෙකට මෙච්චර ලොකු දුකක් දැනුණානම් මට හිතාගන්න බෑ ළමයි කොහොමද අම්මලාව මහළු නිවාස වලට ගිහින් දාන්නේ කියලා.මන් අම්මට තෑග්ගක් දෙනවා බන්.

    අම්මගෙන් සමාව ගනින් බං. එහෙම බැරිනම් අම්මට වෙනදට වැඩිය ආදරේ පෙන්නපං... අම්ම කියන්නෙ ලෝකයක් බං... මගෙ අම්මා අපි අතර නෑ... එයාගේ අඩුව ගොඩක් දැනෙනවා බං..... එයාලා අපිව උස් මහත් කරන්න කළ දේවල් දැනෙන්න උඹ තාත්තා කෙනෙක්ම වෙන්න ඕනා...

    එහෙම වෙන්න ඕනේ නෑ බන් මට දැනටම දැනෙනවා අම්මගේ අගේ. අම්ම නොහිටින්න මන් අනාතයෙක් වෙන්න තිබ්බා. සමහර විට මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා මේ වෙද්දි. මන් නිසා ගොඩක් දුක් වින්දා අම්මා.උඹේ අම්ම නැති වෙච්ච එක ගැන ගොඩාක් දුකයි.

    අම්මා තරම් මේ ලෝකේ වෙන වස්තුවක් තියනවද ?
    අම්මලා කවදාවත් තමන්ගේ පුතාට වයිර කරන්නෙත් නැහැ ,තරහව තියන් ඉන්නෙත් නැහැ ..
    වදින්න බැරිනම් ඉබල හරි සමාව අරන් ,අයෙත් ඒ වචන නොකියන්න වග බලාගන්න ..

    ඉස්සෙල්ල තමන් ගැන හිතන්න ,උඹ වගේ මුසලයෙක් හදන්න අම්ම කොයි තරම් පව් කරන්න ඇතිද ?
    ( අපි එතන ඉදල හිතුවොත් කොහොමද )
    .
    හැරිලා බලලා ,අම්මා අවුරුදු 05 -10 වෙනකන් හරියට දින හොයල ,බලලා ,වෙලාවට .නියමිත ( පෝලියෝ ,ගලපටලය තව ගොඩක් තියන ,INJECTION ටික නොගැහුවනම් අපි දිහා බලන්න එක සහෝදරයෙක්,ගැනියෙක්,නෑදෑයෙක් බල්ලෙක්වත් නැහැ ..
    වෙන මුකුත් ඕනේ නැහැ මේ කරපු දේම ඇති ,අම්මට ජිවිත කාලෙටම ආදරෙන් සලකන්න .

    ඔව් බන්

    අම්මට බැනපු එකටයි උබට හෙල්ප් කරන්න advice දීල තිබ්බා නේ , සිරාම ටිකක් තිබ්බා..

    උබ කේන්ති යන එකට විසදුමක් හොයපන් .. සාමන්යෙන් කේන්ති යන්න එක්කෝ උබ තනියෙන් පාලුවෙන් ඉන්න ඕනේ , නැත්නම් ඔක්කොම දමලාගහලා යන්න හිතෙන ටයිප් වෙන්න ඕනේ.

    බලපන් පොඩ්ඩක් එලියට එන්න , කිරිය එකට හොදම තැනක් හිතට එන්නේ මොනාද කියලා දාපන් , බැනපන් හිතේ තියෙන ඔක්කොම මේකේ කියපන්; මේකේ ඉන්න එකෙක්වත් උබව දන්නේ නැති නිසා කිසිම අවුලක් වෙන්නේ නෑ නේ

    පොඩ්ඩක් රිලැක්ස් වෙයන් , පලයන් පොඩි නිවාඩුවක් උබයි අම්මයි විතරක් නම් ඉන්නේ අම්මත් එක්ක පල කොහේ හරි පොඩි රවුමක් ගහලා එන්න; හොද හොටලෙකින් කාපන් , උබ ආස දෙයක් කරපන් (අම්මා බන් පටන් ගද්දි සල්ලි අපරාදේ අනම් මනම්, ඒ උනාට ඒ මිනිස්සු ආසයි බන්. මන් අත් දැකීමෙන් කියන්නේ ඔහොම මන් ගියපු එකක පොටෝ එකක් එයා print කරලා තියාගෙන ඉන්නවා තාම)

    ඉදලා හිටලා එහම වෙනසක් කරපන්, උබ ආසා දෙයක් ඇති මොනාම හරි ඒ දේ කරපන්.

    කේන්ති ගන්න එක සාමාන්‍යයි බන්, මටත් එහම්මමයි, ඒ වෙලාවට කරන්න දෙයක් හොයාගනින්. මන් නම්කරන්නේ තනියම කියවන එක ,bathroom එකට ගිහින් ෂවර් එකත් ඇරලා හිතේ බනින්න ඕන ඔක්කොම කියවලා එන්නේ . කේන්ති ගිය ගමන්ම ගහලා දාල යනවා ...

    තෑන්ක්ස් මචන් අදහසට. අපේ අම්මත් ආසයි මාත් එක්ක එහෙ මෙහේ යන්න. ඒත් මන් සාමාන්‍යෙන් ට්‍රිප් යන්න අකමැතියි. ඒත් අම්මා වෙනුවෙන් අම්ම එක්ක කොහෙ හරි යන්න ඕනේ

    thawa bala bala inne monawada gihin ammawa ibala karala samawa ganin

    මන් අම්මට කිව්වා බන්. අම්මත් එක්ක තරහකට නෙමේ ඊයේ කෑ ගැහුවේ කියලා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉස්සර මමත් ඔය වගේ. ළඟකදී ඉඳන් මම ධර්ම දේශනා අහන්න පටන් ගත්තා. (විකෘති කළ ධර්ම දේශනා, ජෝක් බණ වගේ රැල්ලට අහන ඒවා නෙමේ)
    ධර්ම දේශනා lap එකෙන් දාලා අම්මටත් අහන්න දෙනවා. ("අම්මට මොනවා හරි දැනගන්ඩ ඕනෙ නම් කියන්ඩ. ඕනෙ එකක් ඉන්ටනෙට් එකෙන් අරන් දෙන්ඩ පුළුවන්. මැහුම් ගැන දැන ගන්ඩ ඕනෙද? සත්තු ගැන දැනගන්ඩ ඕනෙද? ඕනෙ එකක් තියෙනවා. බණ අහන්ඩ ඕනෙද? ඉන්ඩකො අම්මට අහන්ඩ බණක් දාලා දෙන්ඩ")
    දැන් මගේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඉස්සර තිබුණු වැරදි, අඩුපාඩු, දුර්වලකම් නිකන්ම මග ඇරිලා ගිහින්.

    මාත් කැමති නෑ ඕයි ට්‍රිප් යන්ඩ. වෙලාවක අම්මත් එක්ක රුවන්වැලි සෑයට යන්ඩ ඕනෙ.