අම්මා නම් වූ සත් පතිනිය...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    obatath suba nava vasarak wewaa sis.... nirmanaya samaja yathrthyath ekka galapen nisa obe nirmaana behwin agaya karami. oyata vada lassanata liyanna puluwan aya athi. e me vage samajaya ekka badda wenna hamotama baha anna ekayi vatinakam

    අනිවාර්යෙන්ම මල්ලි මට වඩා ලස්සනට ලියන අය ගොඩක් ඉන්නවා...සමාජ යථාර්තය ගැන කියනවා නම් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න යන සහෝදරවරු ඉතා උසස් මට්ටමේ නිර්මාණ කරනවා..හදවතට හුඟක් දැනෙන...ඔයා දන්නවත් ඇති...නැත්නම් FB බලන්න...අනිත් එක එළකිරියේ ඔයාල මගේ නිර්මාණ මේ සමාජයට කතා කරන නිර්මාණ බවට පත් කරගන්න ලොකු උදව්වක් උනා..ඔයා බැලුවොත් මම එළකිරියේ මුල් කාලේ ලියපුවා සියල්ලම ප්‍රේම ගීත..නමුත් පසුවට මට යෝජනා ආවා මේ අදහස් සමාජය වෙනුවෙන් යොදා ගන්න කියා...අද මම සාර්ථකයි කියල හිතෙනවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :):)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වෙනදා වගේම ඉතාමත් රසවත් හරවත් නිර්මාණයක්... අම්මා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. මට මතක් උනා සිහිනයකි රෑ වැඩසටහනට නුවන් ගුණවර්ධනයන් ගයපු "මේ නොනිමෙන දිවි ගමණේ" ගීතය... හ්ම්ම්... ඉන්න දාට අගයක් නැති නැති දාට කියා ගන්න බැරි එකම දුක... "අම්මා... "

    මට මතක් වෙනවා ඉස්සර එළකිරි එකේ මේ වගේම හරි ලස්සන යුගයක් තිබුණා... රොන්සිල්වා / අච්චි රසික / අරවින්ද වගේ සමාජය කියෝපු මිනිස්සුන්ගේ නිර්මාණ රැසක් තිබුණා... දෙව්.රන්ගි අක්කත් ඒ මට්ටමෙන් නිර්මාණ එළිදක්වන එක ගැන හරි සතුටුයි.. බොළඳ සීනී බෝල නිර්මාණ ලියන අය අතරේ අපිට යමක් හිතන්න මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා ස්වයං පර්යේෂණයක යෙදෙන්න පුළුවන් මට්ටමේ නිර්මාණ කරන එක අගය කරන්න ඕනේ... ලැබුවා වූ නව වසර අක්කටත් පවුලේ සැමටත් බලාපොරොත්තු ඉටුවෙන නිරෝගිමත් නව වසරක් වේවා..!!!
     
    නිර්මාණයකින් හිතන්නට යමක් දෙන්නට පුළුවන් නම් ඒක නිර්මාණ කරුවා ලබන ලොකු සතුටක්...අදහසට ගොඩක් ස්තුතියි මල්ලි...ඔව් ලියන අය ගොඩක් ඉන්නකොට එතන රස සාගරයක්...

    ඔයාටත් ඔයාගේ පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    ඇහි පිල්ලමට යටිනී
    සත් සමුදුරෙන් පනිමී
    සිසිවන උවන දකිමී
    එදා වගෙමයි කියමී...

    මතක පොත දිග හරිමී
    දුක හිතෙන තැන් වසමී
    නුඹ හැඩූ තැන් මකමී
    අලුත් කවියක් ලියමී...

    මල් කැකුළකින් ඉපැදී
    මගෙ අප්පච්චීට බහදී
    අපට අම්මා වී දිවි දී
    වීය මගෙ සත් පතිනී...

    පඩිගේ තෙවැනි ඇසිනී
    අප්පච්චිගේ පණ මැකුණී
    අපි දෙන්නා එක්ක පතිනී
    පඩිපුර මහ සටන් වැදුනී...

    ගල් මත වැපිරි බතිනී
    සාගිනි නිව්වාය පතිනී
    අනා කැවු බත් පිඩෙනී
    තටු දෙකක් මට ලැබුනී...

    සත් මූදෙන් එහා ඉගිලී
    ආවාට මං සත් පතිනී
    ඉර පෑයුවේ සොඳිනී
    නුඹේ හඬටයි මව්නී...

    උතුරු සළුවක් වියමී
    සලඹක්ද මම ගෙනෙමී
    ණය ගෙවනු බෑ පතිනී
    නුඹට බුදු බව පතමී...

    දෙව්රංඟී
    ජනවාරි 01, 2016

    හැමදෙනාටම සියලු පැතුම් ඉතිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!! :love::love::love:

    අතැමුන් භයංකාරය
    ඇතැමුන් අහංකාරය
    නැතිමේ කිසි විකාරය
    කියමි මවු ගුණ අංකාරය...

    ඔබටත් සියලු පැතුම් ඉතිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!

    • Like
    Reactions: Dewrangi

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    picture.php
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සන නිර්මාණයක් හැමදාමත් වගේ..
    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..

    ගොඩක් ස්තුතියි මල්ලි...:cool: