anna eka nisama thamai mata ammagen kelinma ahanna bari. mage thaththa na .amma podikale idanma mawa godak dukmahansiyen haduwa.ithin mata amma gana loku gaurawayak thiyanawa.mata ammawa adawannath ba. eyawa nathi karagannath ba.
mata ammath godak watinawa eyawath watinawa.
mama dannawa mama harinam ammawa sathuten thiyanna one kiyala.
ath awurudu 8ka adarayak ehema lesiyen amathaka karanna baribawa oyalata therenawane 
ඔවු..ඔයාගෙ මේ ප්‍රශ්නෙට කමෙන්ට් කරන්න හිතුනෙත් මගේ ජීවිතේටත් ඔයාට ආව ප්‍රශ්නෙම ආව නිසා..ඔයාගෙ අවුරුදු 8 වගේම මගේ ජීවිත පොතේ අවුරුදු 11ක් ලියවෙලා තිබුන.
හැබැයි මගේ කෙල්ලව අම්මලට මුන ගස්සපුවම සියලුම බාධක ඉවරවුනා!
මට විශ්වාසයි, ඔයාගෙ කෙල්ලට අම්ම කැමැත්ත දේවි..හැබැයි කාළයට ඉඩ දෙන්න..
ජීවිතේ හදිසි තීරනවලට බිලිදෙන්න එපා..හැමදේම ඔයාල තුන්දෙනාගෙ අනාගතය වෙනුවෙන් ප්ලෑන් කරන්න..
මම හිතනව ඔය තුන්දෙනාගෙ ඉදිරිය වාසනාවන්ත වේවි!!!!