අම්මා නෙමෙයි පුතේ මම තමයි හොඳටම කරේ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Nobody is white or black. Moo kiyana dewaluth poddak kalpana korala balanna. Open mind ekakin balanna. Adahanna kiyanawa newei ithim
    ඔව් ඉතින් ඌ වගේ අපතයෙක් බිහි කරපු අම්මයි තාත්තයි මහ සත් ගුණවත් මිනිස්සු වෙන්න විදියක් නෑ තමයි
    සමහර විට උට තාත්ත කියල පෙන්නන්න වත් එකෙක් නැත්ද දන්නෙත් නෑනෙ

    ඌ කියන එක උට සාපේක්ෂව ඇත්ත
     
    • Like
    Reactions: weer 11

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඔව් ඉතින් ඌ වගේ අපතයෙක් බිහි කරපු අම්මයි තාත්තයි මහ සත් ගුණවත් මිනිස්සු වෙන්න විදියක් නෑ තමයි
    සමහර විට උට තාත්ත කියල පෙන්නන්න වත් එකෙක් නැත්ද දන්නෙත් නෑනෙ

    ඌ කියන එක උට සාපේක්ෂව ඇත්ත
    haffa ikmanata minissunwa judge karanawane oya :D , me loke godak dewal api danne na kiyala hithan hitiyama lesie jeewath wenna yaalu
     
    • Like
    Reactions: banda065

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඕක ගැන එච්චර හිතන්න එපා. පොඩි කාලේ ඉදන් හොද අම්මල තාත්තල ඉදල හොද පරිසරයක හැදිලා හොදට ආදරේ විදපු අය තමන් විදපු ඒ හොද මතකය තමගේ හැකියා පාවිච්චි කරලා සින්දුවක් විදිහට කවියක් විදිහට එලියට දානව එහෙම හැකියාවක් නැති අය තමන් විදපු ඒ සුන්දර මතකයන් සින්දුවක් අහල ආයෙත් විද ගන්නව. හැබැයි ඕකෙම අනික් පැත්තත් වෙනවා. තමන්ට පොඩි කාලේ සුන්දර මතකයන් නොතිබිච්ච අය විවිද අපයෝජන වලට ලක් වෙච්ච අයට ආයෙත් ඒ මතකයන් අලුත් වෙන දේවල ඇහෙනකොට පේනකොට දිරවන්නේ නැ. ඉතින් ඒකෙත් යම් හැකියාවක් තියෙන එකා සින්දුවක් හදයි නැත්තම් මොකක් හරි රැප් එකක් හදල එලියට දායි නත්තම් මේ වගේ හැල්ලක් ලියයි. හැකියාව නැති එකා ඒවට හුරේ දානව නැත්තම් තනිවම පැසව පැසව ඉන්නව එහෙම නැත්තම් තමන් විදපු ඒ අමිහිරි අතිතය නිසා තව කෙන්ක්ගේන් පලි ගන්නව.
    එහෙම මිනිස්සුන්ට අපු අනුකම්පා කරන්න ඕනි.
     
    • Like
    Reactions: Champ HB and HSW

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මට හෙනම ප්‍රශ්නයක් බන් මුන් මෙහෙම හිතන්න කොහොම පුරුදු උනාද කියන එක
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මට හෙනම ප්‍රශ්නයක් බන් මුන් මෙහෙම හිතන්න කොහොම පුරුදු උනාද කියන එක
    ආතක් පාතක් නැති එව්න්නේ බං. ඌ හිතන්නේ උගේ විහින්ම ඌ ජාතක වෙලා කිරි සප්පයගේ ඉදලම
    ඌම හොයාගෙන කාල බීල මේ කරදඩු උස් මහත් උනා කියලා.