අම්මා මාත් එක්ක අවුලෙන් ඉන්නේ

eric_kolla

Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    මම ඉක්මනට තරහ යන කෙනෙක් මචන්. අම්ම එක්ක මගේ වැරැද්දකට පොඩියට කතාවක් ගියා. මම අම්මට කැගහුවා "මගේ දේවල් අදින්නත් එපා, මගේ දේවල් හොයන්නත් එපා කියල" ඒකට එයාට හොදටම තරහ ගිහින්. මටත් හෙන අවුල්, මම හිතන්නේ නැතුව කටට එන දේ කියල දානවා. අනිත් අය කොහොම හිතනවද කියල හිතන්නේ නෑ. 😔

    මම මොකක්ද මචං දැන් කරන්නේ? කොහොමද අම්මව ශේප් කරගන්නේ?
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    මම ඉක්මනට තරහ යන කෙනෙක් මචන්. අම්ම එක්ක මගේ වැරැද්දකට පොඩියට කතාවක් ගියා. මම අම්මට කැගහුවා "මගේ දේවල් අදින්නත් එපා, මගේ දේවල් හොයන්නත් එපා කියල" ඒකට එයාට හොදටම තරහ ගිහින්. මටත් හෙන අවුල්, මම හිතන්නේ නැතුව කටට එන දේ කියල දානවා. අනිත් අය කොහොම හිතනවද කියල හිතන්නේ නෑ. 😔

    මම මොකක්ද මචං දැන් කරන්නේ? කොහොමද අම්මව ශේප් කරගන්නේ?
    මාත් එහෙමයි, ඒත් අමතක වෙනවා ටිකකින් දෙන්නටම.
    ඔයාගෙ උනත් අම්මගෙ වැරැද්ද උනත් sorry වෙන්න.ඒ කියන්නෙ වෙන topic ඇදලා අරගෙන කියවන්න. මොනවහරි ඔයාට කන්න වගේ අරගෙන කෑල්ලක් දෙන්න. Not too obvious , එයාට තේරෙනවා එතකොට ඔයා worried කියලා.
    ටිකක් second වෙන්න විතරයි ඕනා. අම්මලා එක්ක වලි දාගන්නෙ ඒගොල්ලො too comfy නිසා. ඒත් කට ගහන්න යන්න එපා. ඒගොල්ලො මාරම ආදරනීය මිනිස්සු🙏

    කෙල්ලව ගෙදර ගෙනෙන්
    😂🔫
    ------ Post added on Aug 26, 2023 at 11:35 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and eric_kolla

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    kiyanna balanna🤔
    Oyata manasika aulakne Dan thiyenne yaluwa. Ithin mekata physically mukuth karanawata wada oyage hithenma thamai mekata yanak karanne wenne.

    Buddhagame ayata confess karanna thank thiyenawada? Ehema thiyenawanam oya gihin oyage waraddata awankawama pasuthawila oyage waradda kiyala samawa Ganna.

    Ehema thank Nathi nam Laga thiyena pallliyata(hora palli newei) gihin farther ta kiyanna oyata papo hcharanayak karanna oni kiyala. Eya awasthawak dei oyata aniwarenma. Oya ethana thamange waradda kiyala papoch haranaya karala samawa Ganna. Oyata loku sahanayak danei yaluwa. :yes:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දාර බඩුවක් ගෙදරට ගෙනෙන් එක දවසකට ඔය ප්‍රශ්නේ ඉවරෙටම ඉවරයි :rofl:.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    උඹ සෙකන්ඩ් වෙලා කතා කරපං වෙන මොනව හරි ටොපික් එකක් ඇදලා අරගෙන කතා කරපං අම්මලා යාළු වෙනවා පොඩ්ඩක් ගණන් උස්සයි ඒකට අවුලක් නෑ අම්මනේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    Owa nam monada .. shape eke indapan.. cake ekak hari mona hari aran gihin deela .. ane mata sama wenna.. aye man ehema katha karanne nah.. kiyala.. moona kis ekak deela. Shape weyan..

    Api hamoma ehema thama.. mala pannama baninawa thama.. wadihitiyoth welawakata patta anayak wenawa....