අම්මා මාත් එක්ක අවුලෙන් ඉන්නේ

Purple2022

Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    Owa nam monada .. shape eke indapan.. cake ekak hari mona hari aran gihin deela .. ane mata sama wenna.. aye man ehema katha karanne nah.. kiyala.. moona kis ekak deela. Shape weyan..

    Api hamoma ehema thama.. mala pannama baninawa thama.. wadihitiyoth welawakata patta anayak wenawa....
    Having a good family life ryt?
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මම ඉක්මනට තරහ යන කෙනෙක් මචන්. අම්ම එක්ක මගේ වැරැද්දකට පොඩියට කතාවක් ගියා. මම අම්මට කැගහුවා "මගේ දේවල් අදින්නත් එපා, මගේ දේවල් හොයන්නත් එපා කියල" ඒකට එයාට හොදටම තරහ ගිහින්. මටත් හෙන අවුල්, මම හිතන්නේ නැතුව කටට එන දේ කියල දානවා. අනිත් අය කොහොම හිතනවද කියල හිතන්නේ නෑ. 😔

    මම මොකක්ද මචං දැන් කරන්නේ? කොහොමද අම්මව ශේප් කරගන්නේ?
    සිංහයානේ එනම් සිංහයා වගේ ගෙදරින් පලයන් ඒක තමා නියම පිරිමියෙක් විදියට කරන්න ඕනේ . නිකං නොන්ඩි වෙන්න එපා
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම ඉක්මනට තරහ යන කෙනෙක් මචන්. අම්ම එක්ක මගේ වැරැද්දකට පොඩියට කතාවක් ගියා. මම අම්මට කැගහුවා "මගේ දේවල් අදින්නත් එපා, මගේ දේවල් හොයන්නත් එපා කියල" ඒකට එයාට හොදටම තරහ ගිහින්. මටත් හෙන අවුල්, මම හිතන්නේ නැතුව කටට එන දේ කියල දානවා. අනිත් අය කොහොම හිතනවද කියල හිතන්නේ නෑ. 😔

    මම මොකක්ද මචං දැන් කරන්නේ? කොහොමද අම්මව ශේප් කරගන්නේ?
    amma lassanada?num eka mes karapan.mama shape karala dennam:rofl:
     
    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    Oyata manasika aulakne Dan thiyenne yaluwa. Ithin mekata physically mukuth karanawata wada oyage hithenma thamai mekata yanak karanne wenne.

    Buddhagame ayata confess karanna thank thiyenawada? Ehema thiyenawanam oya gihin oyage waraddata awankawama pasuthawila oyage waradda kiyala samawa Ganna.

    Ehema thank Nathi nam Laga thiyena pallliyata(hora palli newei) gihin farther ta kiyanna oyata papo hcharanayak karanna oni kiyala. Eya awasthawak dei oyata aniwarenma. Oya ethana thamange waradda kiyala papoch haranaya karala samawa Ganna. Oyata loku sahanayak danei yaluwa. :yes:
    appreciate it, ill try, thank you.
     
    • Like
    Reactions: NRTG and Rontmir

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    ඔයාගේ ඇති පොඩි වැරද්දක් උනාය කියලා අම්මට හොදින් කතා කරලා කියන්න මචන්. අම්මලා තරහා හිතේ තියන් ඉන්නේ නැහැ :love2:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    සමාව ගන්න ඕනෙත් නෑ. උබ හිතේ තියන් හිටියට දැන් අම්මට ඕක මතකත් නැතුව ඇති. එහෙමයි අම්මලා. 😁
     
    • Love
    Reactions: Purple2022 and NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    බත් කන්න එපා
    මං පොඩිකාලේ මල්ලිට ගහලා හෙන කේස් එකක් ගියා
    දවල්ට කෑවෙත් නෑ, රෑට කෑවෙත් නෑ

    එකෙක්ටවත් ගාණක් නෑ, රෑ වෙලා rice cooker එක ඇරලා බැලුවම ඒක හෝදලත් එක්ක:(
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මම ඉක්මනට තරහ යන කෙනෙක් මචන්. අම්ම එක්ක මගේ වැරැද්දකට පොඩියට කතාවක් ගියා. මම අම්මට කැගහුවා "මගේ දේවල් අදින්නත් එපා, මගේ දේවල් හොයන්නත් එපා කියල" ඒකට එයාට හොදටම තරහ ගිහින්. මටත් හෙන අවුල්, මම හිතන්නේ නැතුව කටට එන දේ කියල දානවා. අනිත් අය කොහොම හිතනවද කියල හිතන්නේ නෑ. 😔

    මම මොකක්ද මචං දැන් කරන්නේ? කොහොමද අම්මව ශේප් කරගන්නේ?
    සමාව අරන් වැඳපන්.