අම්ම සදකි මම ඒ ලොව හිරුය රිදී..
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය උනී..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහට විදි..
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි...
ලස්සන නිර්මානයක් බ්රෝ! දිගටම ලියන්න
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි....

hoda nirmanayak
mage amma mata meetath wada watinawa
amma gena kiyanna wachana ne mata ema nisa meyin nawathimi

amma lowaki - mulu lowa maa thani kala dineka.......
ado mee sentence eka bokkatama veduna, niyamai
we need more!![]()
