~~ අම්මා ලොවකි ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අම්ම සදකි මම ඒ ලොව හිරුය රිදී..
    ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය උනී..
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහට විදි..
    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි...:(

    ලස්සන නිර්මානයක් බ්‍රෝ! දිගටම ලියන්න:cool:

    aniwa bro :) පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි.... :)

    bohomathma Isthuthi Commnt eketa :)