අම්මා වෙනුවෙන් උදව්වක්...!

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
meke inna dokalagen support ekak labei kiyala hithanawa ubata....ube ammata ikman suwaya prarthana karanawa bro...god bless you!!!
 

M ismath

Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    ලොකු උදව්වක් මචන්ලා..මගෙ අම්මට පියයුරු පිළිකාවක් හැදිලා ඔපරේශන් කරලා දැනට බෙහෙත් අරගන්නවා.එත් මචන් එකට ගන්න බෙහෙත් එකක් බදුල්ල හොස්පිටල් එකෙ ඉවර වෙලා..මෙහෙ ෆාමසි වලත් නෑ.වත්තල පැත්තෙ ෆාමසි එකක තියෙනවා කිව්වා.එකත් මචන් 22500ක් වෙනවා..බෙහෙත් එකෙ නම Anastrozole..මේකයි මචන් වෙන්න ඕනි..මේ බෙහෙත් එක කොහෙ හරි රජයේ රෝහලක තියෙනවා නම් මට කියන්න..මේක දිනපතා බොන බෙහෙත් එකක්..ඒ නිසා ෆාමසි වලින් දිගටම ගන්න තරම් සල්ලි නෑ.මේ බෙහෙත් එක තියෙන හොස්පිටල් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න..මීට වඩා අඩු ගානට ගන්න ෆාමසි එකක් හරි කමක් නෑ..
    logoimage.aspx

    Oya Beheth Ganna hospital (clinic) eaken ahala balanda eayala kiyai. Vena Hospital eken oyata beheth Ganda nang Oya Denta Beheth Gana Doctor Gen Letter eakak arang gihing tamai Ganda venne. Nikang Ganda Be So Doctor Gava Oyage Salli prasnay Kiyanda ea vita eayala visadumak kiyai.

    colombo, Kandy , Maharagama Hospital vala thiyay. Private ganda onenang Kany SriLanka Pharmacy eake ahala balanda
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    Bump අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Bump
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
     

    nirmall

    Member
    May 25, 2010
    141
    12
    0
    අම්ම ඉක්මනට සනීප වෙන්නකියල ප්‍රර්ථනා කරනව සහෝ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,971
    113
    උඩටම බම්ප් වේවා...... උදවුවක් කල හැක්කෙකුට ත්‍රෙඩ් එක පෙනේවා