නෑ ඇත්තට මේ කතාව විචක්ෂණව බැලුවම කියන කතාව ඇත්ත බන්. කාට වුණත් අදාළයි. මට වුණත් මම තාත්ත කෙනෙක් වුණත් මටත් අදාළයි. දෙමවුපියන්ට කියන්න බෑ අපි වයසට ගියහම අපිට සලකපන් කියල. එහෙම කියන්න අයිතියක් නෑ. අනික මම උබට මේව කරල තියෙනවා මේව අරන් දීල තියෙනවා. ඒ කතා කියන්නත් බෑ. මේක one way ආදරයක්. කිසිම දෙයක් in return බලාපොරොත්තුවෙන් නෙමෙයි දෙමව්පියො කරන්න ඕන.
මුගේ ගොන් ලොජික් එක අනුව කිසි සින්දුවක් කියන්න බෑ .
ආදරේ ගැන කියන්නත් බෑ . නොකිය ඉන්න තරමට නේ වටින්නේ.
