අම්මා..👩‍👦

Professor1

Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    ලෙඩ දුක් ගැන දන්න හැමෝගෙන්ම ලොකු උදව්වක් ඔනී.මගේ අම්මාගේ කකුල් දෙකටම දැනීම අඩුයි..ඇවිදිද්දී උඩින් යනවා වගේලූ දැනෙන්නේ..දියවැඩියාව තරමක් දුරටත් තියෙනවා..දොස්තර මහත් වරු කීප දෙනෙක්ටම පෙන්නුවත් බෙහෙත්,විටමින් වලින් කිසිම හොදක් නෑ..දැන් එක ඩොක්ටර් කෙනෙක් මොකක්ද ලොකු චෙකප් එකක් කරන්න කිව්වා..

    මට දැනගන්න ඔනී මේ වගේ තත්වෙක ඉන්න කෙනෙක් පෙන්නන්න හොද ඩොක්ටර් කෙනෙක්..specialist කෙනෙක් චැනල් කරනවනම් මොනවගේ කෙනෙක්ද..සර්වාංග ද ස්නායු ද්?

    අනේ මචන් හොද කරගන්න විඩියක් දන්නවනම් කියන්නකෝ..

    ජාති ජාතිත් පිං ඔයාලට
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඉස්සෙල්ලා කායික කෙනෙක්ට පෙන්නපන්. එයා රිෆර් කරයි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    සුගර් වලට තමයි කාලයක් කන්ට්‍රෝල් නැති උනාම ඔහොම වෙනවා
    ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් ඉක්මනට
    සිනි කෑම බිම දෙන්නම එපා
    හොදට ව්‍යායාම කරවපන්
    අල්ලාගෙන ඇවිදින්න සෙට් කරපන් තෙරෙඩ් මිල එකක වගේ
     
    • Like
    Reactions: dj_risi

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Dr. Rezni Cassim vascular and transplant surgeon
    professor mandika wijeratne vascular and transplant surgeon

    lankawe inna pattama denna habai salli walata thama yanne
     
    • Like
    Reactions: D_Mad

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    mcn oya wela thiyenne kakul 2kata blood supply 1ka adu unama
    oken thama kakul marenne kalu wela. ethakota kapanna wenawa
    ikman krapan..
    ilagata heart 1ka check kraganin heart attack 1k enna puluwan godak durata
    cardio nam dr gotabhaya ranasinghe
    sinhala beheth nam anuradhapure town 1ke weda mahathtayek innawa patta

    thawa kenek innawa kakul walata KADUWELA MARAYA kiyala doc kenek
    kaduwela town 1ke laugh gas supermarket 1ka gawa inne
     
    • Like
    Reactions: D_Mad

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Honda sinhala weda mahaththayek innawa anuradhapura kittuwa..... kamathinam inbox waren. Number eka dennam.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕකට කියන්නෙ peripheral neuropathy කියල. දීර්ඝකාලීනව දියවැඩියාව පාලනය කරේ නැතුවම එන්නෙ. ප්‍රසාද් කටුලන්දව චැනල් කරන්න.
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    It can be due to several causes. Most likely it could be mild peripheral neuropathy caused by long term diabetes, peripheral artery disease or even a lower back nerve related issue. The best is to take her to a specialist. when you say she is a diabetic - that's very vague - does she do regular HbA1c and monitor?