අම්මා..👩‍👦

Professor1

Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    අම්මා

    වචනෙකින් හරි bump එකක්කින් පවා උදව් කරපු හැම කෙනෙක්ටම ගොඩක් පිං.ඒ හැම දෙන්නාට නිදුක් නීරෝගී සුවය ලැබේවා!
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    ඔක අපේ අම්මටත් වෙලා තියෙන්නෙ.දැන් අවුරුදු 4ක් වෙනවා.දියවැඩියාව තමා මුලිකම හේතුව .english බෙහෙත් කරලා හොද වෙන්නෙ නැ වකුගඩු සවුත්තු වෙනවා විතරයි.රාජ්ගිරියේ ආයුර්වෙද ඉස්පිරිතාලෙන් සින්හල බෙහෙත් කරලා තමා ටිකක් හොඳ වුනෙ.එතන බෙහෙත් ව්ලට සල්ලි ගන්නෙ නැ. 100% ක් ම හොද වෙන්නෙ නැ.කකුලට තුවාලයක් වුනොත් හොඩ වෙන්න හෙන කාලයක් යනවා.කැම ජාති පරීසමෙන් තොරලා කන්න වෙනවා.එහෙම හිටියොත් ගොඩ දාගත හැකි ටිකක්.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: dj_risi

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් හොදයි. අපේ තාත්තටත් ප්‍රතිකාර ගන්නේ ඔහුගෙන්. කොළඹ ජාතික රෝහලේ දියවැඩියා එකේ ලොක්කෙක්. ඒ වගේම ප්‍රයිවට් ඉන්නවා. අපි යන්නේ නවලෝකේට. එයා ටෙස්ට් කරගෙන එන්න දෙයි. ඒවා බලලා මොනවාද කරන්න ඕනේ කියලා කියයි. අම්මට ඉක්මන් සුවය පතනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,724
    1
    60,371
    113
    Mother Earth
    අම්මට ඉක්මනින් සුව වෙන්න. ව්‍යයාම කරවන්න. කන්න දෙන කෑම ගැන අනිවාර්‍යෙයන්ම හිතන්න. පැණි රස මොනාත් දෙන්න එපා. දියවැඩියාව පාලනය කරන සැමන් ටූනා මැකරල් වගේ මාළු දෙන්න. තව කුරුඳු වගේ නිකන් කන්න කියන්න. :) ඉක්මනටම සනීප වෙන්න. ඔය එක එක specialist කියල ඉන්න සල්ලි ගරන වේසිගෙ පුතාලට අහු වෙන්න එපා. තනිකර රැවටීම කරන්නෙ. බෙහෙත් මහ ගොඩක් දීලා පස්සෙ ඒ බෙහෙත් බිව්වම ආයෙ රටේ නැති ලෙඩ. පස්සෙ ඒ ලෙඩ හොඳ කරන්න තව බෙහෙත්. ඒ නිසා කන කෑමෙන්ම කොන්ට්‍රෝල් කරන්න. පුළුවන් නම් රජයෙ රෝහලකට යන්න.
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සුගර් වලට තමයි කාලයක් කන්ට්‍රෝල් නැති උනාම ඔහොම වෙනවා
    ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් ඉක්මනට
    සිනි කෑම බිම දෙන්නම එපා
    හොදට ව්‍යායාම කරවපන්
    අල්ලාගෙන ඇවිදින්න සෙට් කරපන් තෙරෙඩ් මිල එකක වගේ


    :yes::yes::yes:
     

    Professor1

    Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    It can be due to several causes. Most likely it could be mild peripheral neuropathy caused by long term diabetes, peripheral artery disease or even a lower back nerve related issue. The best is to take her to a specialist. when you say she is a diabetic - that's very vague - does she do regular HbA1c and monitor?
    No she's isn't monitoring daily.do you know best doctor for this cases
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,631
    1
    4,473
    113
    Matale
    විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම්
    අපෙ අප්පච්චි පෙන්නල බෙහෙත් අරන් තියෙනව. කාලයක් තිස්සෙ මෙට්ෆොර්මින පාවිච්චි කරපු නිසා අප්පච්චිගෙ kidney failure එක හොයගට්ටෙ මෙ ඩොක්ට. සින්හල වෙඩමහත්තයෙක්ට පෙන්නල බෙහෙත් කරන්න කලින් මෙ වගෙ කෙනෙක්ට පෙන්නල බලපන්.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඩයබෙටික් වලට බෙහෙත් ගන්නවානම් දීර්ඝ කාලීනව අනිවාර්යෙන්ම කිඩ්නි ටෙස්ට් එක ලිවර් ටෙස්ට් එක කරන්නම ඕන. ඩොක්ටර් වරුන ගුණතිලකත් හොදයි මේ වැඩේට.. ෆුල් ෆන්ක්ශනල් එයා බලනවා.. බලලා හැම එකකටම ට්‍රීට්මන්ට් කරනවා ඩයබෙටික්ස් එක්කම. සමාන්‍ය ෆැමිලි ඩොක්ටර් කෙනෙක්ට වඩා ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් කරන එක තමා අනුමත කරන්නෙ මම නම්...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    No she's isn't monitoring daily.do you know best doctor for this cases
    You need to control her diabetes. That could be the primary reason. Why haven't they done any tests for diabetes? Its's almost a year now since you wrote. Most probably there isn't much you can do if its caused by diabetes. There's no treatment. :(