ස්තුතියි මේ දේ බෙදා ගත්තාට.
බොහෝ දෙනෙකුට තම මව මෙන්ම ගෙදර උදවියවත්..
අමතක වෙනවා.. තමාගේ ජිවිතයට එකතු වෙන
කෙල්ලක් වෙනුවෙන්..
ඒ කෙල්ල දැක්කාම අපේ එවුන් අවුරුදු ගාණක් තිස්සේ තමාව හදා වදා ගත්තා..
ඒ අම්මාව අමතක කරන උදවියක් තමයි මේ සමාජයේ බොහෝමයක් ඉන්නේ...
bohoma vatina post ekak, kalathurakin hari dekeema sathutak..
නියම පෝස්ට් එකක්![]()
atha katawaa bro
Thanks machan
valueable post
ela machan godak vatinawa+
good post bro
rep+
Good post..!!!![]()
GooD PosT![]()
බොහොම අර්තවත්.....
බොහොම වටිනා පොස්ට් එකක් මෙතන කට්ටියක් FAKE වලින් ඇවිත් අම්මලට බනගන්නවා.
ඒ අයත් මේක බැලුවොත් හොඳයි
ammalaa dukganne puthun hadantaa puthun rajun karantaa.................
watina karunu tikak sahodarayaa...................