ඔව් ඇත්ත වශයෙන්ම.. මට මේකෙ මීට වඩා ගැඹුරක් දකින්න තිබුනා මේ දතේ අමාරුව නැත්තං..කවිය ඇතුලට ම දකින උන්ට......
කවියේ ඇතුලාන්තය වෙනස්.......ඒක කවුරුවත් තාම දැක්කේ නෑ.......
පොඩ්ඩක් පරිස්සමින් සහ විවේක බුද්ධියෙන් විදපල්ලා. නොදකින දේවල් දකින්නට හම්බවෙයි..


ඔව් ඇත්ත වශයෙන්ම.. මට මේකෙ මීට වඩා ගැඹුරක් දකින්න තිබුනා මේ දතේ අමාරුව නැත්තං..![]()

ඔය තියෙන්නේ ආනන්දයෙන් උපන් ප්‍රඥාව....................සමාජයම දුවනවා...... අම්ම ගෙදර ඉදන් දුවනවා......... පුත කම්පුස් ගිහින් දුවනවා
එත් දෙන්නම දන්නේ නැහැ තමන් මොකක් පස්සේද ද යන්නේ කියල.
කැම්පස් යන කෙනෙක්ගේ තියන බලාපොරොත්තුවල අවිනිශ්චිත කම
තමන් කැප කරපු කාලයට වටින යමක් හම්බෙයිද කියල සිතීම
එත් අම්ම හිතන්නේ පුත මදෙන උඩට ඇවිත් පිපුණු නෙලුම් මලක් වගේ කියල
අම්මට් එහෙම හිතන්න දීල පුතා තමාගේ දුක පීඩනය තමාගේ ඇතුලෙම සගවා ගන්නවා
එත් මේ හැම මගුලක්ම අමතක වෙන එක දෙයක් තියනවා....
ඒ අම්මගේ ආදරය....
හැම දෙයක්ම අමතක වෙනවා එක දැනෙනකොට



සමාජයම දුවනවා...... අම්ම ගෙදර ඉදන් දුවනවා......... පුත කම්පුස් ගිහින් දුවනවා
එත් දෙන්නම දන්නේ නැහැ තමන් මොකක් පස්සේද ද යන්නේ කියල.
කැම්පස් යන කෙනෙක්ගේ තියන බලාපොරොත්තුවල අවිනිශ්චිත කම
තමන් කැප කරපු කාලයට වටින යමක් හම්බෙයිද කියල සිතීම
එත් අම්ම හිතන්නේ පුත මදෙන උඩට ඇවිත් පිපුණු නෙලුම් මලක් වගේ කියල
අම්මට් එහෙම හිතන්න දීල පුතා තමාගේ දුක පීඩනය තමාගේ ඇතුලෙම සගවා ගන්නවා
එත් මේ හැම මගුලක්ම අමතක වෙන එක දෙයක් තියනවා....
ඒ අම්මගේ ආදරය....
හැම දෙයක්ම අමතක වෙනවා එක දැනෙනකොට

dath kimbula, devrangi, maxboysl wage saahithya kaarayanta , saahithya wigraha karana ayata kiyanne....
Enemy (2013)
kiyala movie ekak thiyanawa. Minisekuge hithe athulaanthaya vigraha karana kathaawak thiyenne. Patta. Eeka balanna....![]()

[FONT="]අම්මා.......[/FONT]
[FONT="]හිරු රසින් රොස් වන කළට දා ගිය හේන[/FONT]
[FONT="]නිරුදක කතර මැවේ ගේ දොරකඩ[/FONT]
[FONT="]කඩුල්ල අසබඩ ඇණ තියා ගෙන ම[/FONT]
[FONT="]අම්මය හිඳින්නී තට්ට තනියම..........[/FONT]
[FONT="]බඩට දා යන කැන්ටිමේ හිඟන බත් පත[/FONT]
[FONT="]ශිල්ප දොරවල් අගුළු ලෑ සඳ[/FONT]
[FONT="]අරෝවට ලැබගෙන නිවාඩුව[/FONT]
[FONT="]ඉඳ හිටක මම ගමේ යන දින[/FONT]
[FONT="]දණිස්සට අත ගසා නැඟිටින[/FONT]
[FONT="]කෙස[/FONT][FONT="][FONT="]ඟ[/FONT] ඇඟිළි විදා කඩුළු හැරළන[/FONT]
[FONT="]පොත් බර ගන්ට තතනන[/FONT]
[FONT="]ගම් දොර පුවත් පවසන......[/FONT]
[FONT="]වක රැළි ගැඹුරු නිම්න සපිරුණ[/FONT]
[FONT="]ගිලී ගිය දෙනෙත සෙනෙහස වැගිරෙන[/FONT]
[FONT="]බත් පත අතට දෙන ස[/FONT][FONT="]ඳ[/FONT]
[FONT="]ගිනි ගයි පපුව සෙනෙහෙන.......[/FONT]
[FONT="]ලොව දිනා එතියි නුඹ සිතන[/FONT]
[FONT="]දිනු දෙයක් අවසන දි නොලබන[/FONT]
[FONT="]නුඹෙ හිස් සුසුම් අසනු බැරි මෙන[/FONT]
[FONT="]ගිල ගනිමි සරසවියෙ තතු මම.....[/FONT]
[FONT="]වක්කර සියළු බලාපොරොත්තු පහනට තෙල් ලෙස[/FONT]
[FONT="]දල්වන විටදි අනාගතයේ නෙක සුබ සීන රැස[/FONT]
[FONT="]නුඹ දකින ලොව මට නොපෙනෙන[/FONT]
[FONT="]කරුමය ගැනය මා ලතැවෙන..............[/FONT]
-එළකිරියෙහි දත් කිඹුළා-
මගේ භාෂාවෙහි භාවිතය පිළිබදව පෙදෙහි රස හව් විදින ජනයන් ගෙන් ලැබණු
ඍණාත්මක ප්‍රතිචාරය නිසා ම, මාගේ කවි බස සරළ වියයුතු බව සිතුවෙමි.
නමුත් එසේ කවි බැදීම මා හට අහෝ දුෂ්කර කටයුත්තෙකි.
කෙසේ හෝ එය පැරදවිය යුතු බව දනිමි.
මේ මවකගේ කුසින් මිහි එළිය දුටු තොපටය, මාගේ මිතුරණි!
dath kimbula, devrangi, maxboysl wage saahithya kaarayanta , saahithya wigraha karana ayata kiyanne....
Enemy (2013)
kiyala movie ekak thiyanawa. Minisekuge hithe athulaanthaya vigraha karana kathaawak thiyenne. Patta. Eeka balanna....![]()
ඔබතුමිය කාව්‍යෙය් යටිපෙළ අර්ථය වටහා ගැනීම මගේ නොවක් ප්‍රෙමා්දයට හේතුවූ බව නොකියාම බැරිය. මාගේ කවි වල ඈති යටි පෙළ අර්ථය මදක් වටහා ගැනීම අපහසු බව සැබවි. ඒවා කවිය සිය ආත්මයෙන් ම රස විදින, මේ මහ පොළවේ පයගසා ජීවත් වන, මානව අර්ථයන් සපිරි මිනිසුන් උදෙසාය. මා කවියක් ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ ද, මානව සාරාර්ථ ඈති මිනිසුන් බිහි කිරීමය........බොහොම අපූරුයි. හදවතින්ම වින්දනය කළා. දාහක් ප්‍රාර්ථනා ගොඩ ගහගෙන සරසවියට යන තරුණ පරම්පරාවේ ඛේදවාචකය සහ උන් රජවරු වෙනකල් බලන් ඉන්න අසරණ අම්මලාගේ නොකියවුණු දාහක් හැඟීම් බොහොම සංවේදී විදියට ප්‍රතිනිර්මාණය කරලා තියනවා. සරල වචන වලින් ගැඹුරු අදහසක් නිර්මාණය කිරීමේ ඔබගේ ව්‍යායාමය අති සාර්ථකයි. තව තවත් සාර්ථක නිර්මාණ ඉදිරියේදී දකින්නට බලාපොරොත්තු වෙමි.![]()