අම්මියෝ., ඇත්තමද????......
මේ පහලින් තියෙන්නේ පොටෝද? එහෙම නැත්නම් ඇදපුවද?
මොකද හිතන්නේ?
මේ තියෙන්නේ අතින් අදපුවා....
විශ්වාස කරන්න පුලුවන්ද?
මේ ඔක්කොම අතින් ඇදපුවා.....
අති තාත්වික චිත‍්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප‍්‍රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත‍්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේදී ඇමරිකන් ජාතික රැුල්ෆ් ගොයිග්ස්, චුක් ක්ලෝසේ, දොන් එඞී, රොබට් බෙච්ලේ සහ රිචර්ඞ් මැක්ලන් ප‍්‍රදර්ශනයක් පවත්වමින් මේ කලාව ලෝකයට හඳුන්වා දුන්හ.
විශාල ප‍්‍රමාණයේ ඡායාරූපයක් ගුරු කොට ගනිමින් ස්වභාවිකත්වයට බොහෝ සෙයින් සමාන වන මෙම චිත‍්‍ර කලාවේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු 44 දෙනෙක් ලොව පුරා සිටිති. වන පාරිසරික වැදගත් ස්ථාන, වීදි දර්ශන, පුද්ගල චරිත, මිනිස් හා සත්ත්ව චර්යා මෙන්ම දේශපාලනසිදුවීම් ද පදනම් කරගෙන නිර්මාණය කැරෙන මේ චිත‍්‍ර අධික මිලකට අලෙවි වෙයි.
මෙන්න තවත් ටිකක්.....
මේ පින්තුර දැක්කම අම්මියෝ කියලා තමා කියවෙන්නේ,,,,
බලන්නකෝ හැටි......
එහෙනම් අපි කැපුනා....
ජයවේවා......