අම්මෙකුයි ළමයි දෙන්නයි ඔයට පැනලා 😥

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔසීලොල්ලා ගේ වීඩියෝ සියල්ල ඒක ත්‍රෙඩ් එකක දාන්න. ඒවා අගනෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ආණ්ඩුව හොඳටම කරනවා නේ ඒ මිනිසුන්ට හිතෙනවා ඇති අනාගතයක් නැහැ කියලා

    ගං වතුරෙන් මැරිච්ච ගානට මේවාත් එකතු වෙනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    දවසක් කුණු වෙන්න ගහලා wife සහ දරුවන්ව වෙන එකක යන්න කියලා මම කාර් එක අරන් ආවා. ආපු විදිහ වත් මතක නෑ... මේන් මුන් ඒකෙම ඇවිත් එකට මැරෙන්න කියලා.

    පොඩියට/ ඈතින් හරි කමක් නෑ,, ගෙයක් හදලා දියල්ලා දැනටමත් ගෙයක් නැති, ළමයි එහෙම ඉන්න කෙනෙක් නම්.

    මිනිහා මළාම සුන්නත් දූලි වෙලා යනවා සමහර පවුල්.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    දවසක් කුණු වෙන්න ගහලා wife සහ දරුවන්ව වෙන එකක යන්න කියලා මම කාර් එක අරන් ආවා. ආපු විදිහ වත් මතක නෑ...
    අපත තාත්තෙක් & ස්වාමිපුරුෂයෙක් found
     
    • Like
    Reactions: max_pain

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,105
    811
    113
    ඉඳීද?

    මිනිහත් ගිහින්
    ගෙදරත් ගිහින්
    ළමයිනුත් ගිහින්
    අඩේ ලමයි පලිද බන්☹️ ඔවාට ලමයි එක්කම මැරෙන්නෙ ඉතින් බලාන්කො අම්මා බෙරෙන්න හදපු නිසයි ලෙසි උනේ බේරගන්න පව්නෙ බන් ලමයි කරපු දෙ වැරදි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    අඩේ ලමයි පලිද බන්☹️ ඔවාට ලමයි එක්කම මැරෙන්නෙ ඉතින් බලාන්කො අම්මා බෙරෙන්න හදපු නිසයි ලෙසි උනේ බේරගන්න පව්නෙ බන් ලමයි කරපු දෙ වැරදි

    Depression වලට ලොජික් අදාල නෑ නේ 😕
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ආණ්ඩුව හොඳටම කරනවා නේ ඒ මිනිසුන්ට හිතෙනවා ඇති අනාගතයක් නැහැ කියලා

    ගං වතුරෙන් මැරිච්ච ගානට මේවාත් එකතු වෙනවා
    minissu goda drepress wela idiye ! biznuess sahenna adui! goda denekta kannawath naha hariyakata. seeya yaddi 280ta thibba saman tin eka dan 420i. poth arawa mewa okkoma mila gihin. tution gasthu daraganna ba!
    ewata mewath ekkahu unama minissu pissu watenawa! e asse lapakota tax gahanawa. salli illanawa. adara bedaganna bariwa maragannawa.

    me huttalata pissu!
     
    • Like
    Reactions: Dubairox

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉඳීද?

    මිනිහත් ගිහින්
    ගෙදරත් ගිහින්
    ළමයිනුත් ගිහින්
    මෙම කාන්තාව මල්අතු ඔයට පැන ඇති ස්ථානය පරීක්ෂා කිරීමේදී පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම කාන්තාවගේ ජංගම දුරකථනය හමුවී තිබේ. රෝහල් ගතවී සිටින කාන්තාව ගෙන් ලබාගත් පියාගේ දුරකථනයට මෙම සිද්ධිය පොලිස් නිලධාරින් විසින් දන්වා තිබේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,338
    8,702
    113
    දවසක් කුණු වෙන්න ගහලා wife සහ දරුවන්ව වෙන එකක යන්න කියලා මම කාර් එක අරන් ආවා. ආපු විදිහ වත් මතක නෑ... මේන් මුන් ඒකෙම ඇවිත් එකට මැරෙන්න කියලා.

    පොඩියට/ ඈතින් හරි කමක් නෑ,, ගෙයක් හදලා දියල්ලා දැනටමත් ගෙයක් නැති, ළමයි එහෙම ඉන්න කෙනෙක් නම්.

    මිනිහා මළාම සුන්නත් දූලි වෙලා යනවා සමහර පවුල්.
    uba aran awe ube wahane kiyala sure da?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    minissu goda drepress wela idiye ! biznuess sahenna adui! goda denekta kannawath naha hariyakata. seeya yaddi 280ta thibba saman tin eka dan 420i. poth arawa mewa okkoma mila gihin. tution gasthu daraganna ba!
    ewata mewath ekkahu unama minissu pissu watenawa! e asse lapakota tax gahanawa. salli illanawa. adara bedaganna bariwa maragannawa.

    me huttalata pissu!
    ලංකාවේ මිනිස්සු පුදුම හිතුවක්කාරයි අනිත් එක තමයි පුදුම හදිසියක් තියෙන්නේ .

    අතීතයේ අනුර වගේ බොරු කියලා චාටර් වෙච්ච එකෙක් රටේ ජනාධිපති කරගන්න තරම් රටේ මිනිස්සු කොච්චර නොසැලකිලිමත් ද?

    NPP එක එක දිගට පොරොන්දු දෙන කොට ඉවෙන් වගේ දැන ගන්න ඕනේ මුන් මේ කරන්නේ රැවටීමක් කියලා

    වෙන එකක් තියා අනුරගේ හැසිරීම දිහා බැලුවහම පේනවා හරිම කෘතිමයි කියලා

    හැම ආන්ඩුවක් එනකොටම මමත් ඒ ආණ්ඩුවලට සහයෝගය දුන්නා ඒත් මම NPP එකට එක වචනයකින් වත් සහයෝගය දුන්නේ නැත්හේ මේ දේ වෙන බව මට ඊවෙන් වගේ දැනුනා බන්

    බලපන් මීට වඩා මුන් පිස්සු කෙලිනවා තව ඉස්සරහට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ලංකාවේ මිනිස්සු පුදුම හිතුවක්කාරයි අනිත් එක තමයි පුදුම හදිසියක් තියෙන්නේ .

    අතීතයේ අනුර වගේ බොරු කියලා චාටර් වෙච්ච එකෙක් රටේ ජනාධිපති කරගන්න තරම් රටේ මිනිස්සු කොච්චර නොසැලකිලිමත් ද?

    NPP එක එක දිගට පොරොන්දු දෙන කොට ඉවෙන් වගේ දැන ගන්න ඕනේ මුන් මේ කරන්නේ රැවටීමක් කියලා

    වෙන එකක් තියා අනුරගේ හැසිරීම දිහා බැලුවහම පේනවා හරිම කෘතිමයි කියලා

    හැම ආන්ඩුවක් එනකොටම මමත් ඒ ආණ්ඩුවලට සහයෝගය දුන්නා ඒත් මම NPP එකට එක වචනයකින් වත් සහයෝගය දුන්නේ නැත්හේ මේ දේ වෙන බව මට ඊවෙන් වගේ දැනුනා බන්

    බලපන් මීට වඩා මුන් පිස්සු කෙලිනවා තව ඉස්සරහට
    ara newyork wala chande dinapu mambani pissa dakkada. ai lapakotage kapapu paluwa. 3rd world walin gihin ehe inna okkoma moodeyo oota chande dunna. ooowa andala gana kapaganna puluwan bawa danna suddo okkoma oota kade giya!
    onna balapam awruddak kadichchia parawal bookku ehema hadenne na! salli bandagare thiyagena minissu ewa hadanakam balan idi!
    eka pan kallak anduwa gana denawaman kohewath dakke na! denawa nam hodai. penne na!

    ------ Post added on Dec 3, 2025 at 12:12 PM
     
    • Sad
    • Like
    Reactions: 2osama and supun_sg