Dn itin lamai denna karagatta ekata jivitha kalema wido wido jivath weyanko.
Lamai yawagatte me manussayane. Merei ait depression awit.ඉඳීද?
මිනිහත් ගිහින්
ගෙදරත් ගිහින්
ළමයිනුත් ගිහින්
අපත තාත්තෙක් & ස්වාමිපුරුෂයෙක් foundදවසක් කුණු වෙන්න ගහලා wife සහ දරුවන්ව වෙන එකක යන්න කියලා මම කාර් එක අරන් ආවා. ආපු විදිහ වත් මතක නෑ...
අඩේ ලමයි පලිද බන්ඉඳීද?
මිනිහත් ගිහින්
ගෙදරත් ගිහින්
ළමයිනුත් ගිහින්
අඩේ ලමයි පලිද බන්ඔවාට ලමයි එක්කම මැරෙන්නෙ ඉතින් බලාන්කො අම්මා බෙරෙන්න හදපු නිසයි ලෙසි උනේ බේරගන්න පව්නෙ බන් ලමයි කරපු දෙ වැරදි
minissu goda drepress wela idiye ! biznuess sahenna adui! goda denekta kannawath naha hariyakata. seeya yaddi 280ta thibba saman tin eka dan 420i. poth arawa mewa okkoma mila gihin. tution gasthu daraganna ba!ආණ්ඩුව හොඳටම කරනවා නේ ඒ මිනිසුන්ට හිතෙනවා ඇති අනාගතයක් නැහැ කියලා
ගං වතුරෙන් මැරිච්ච ගානට මේවාත් එකතු වෙනවා
මෙම කාන්තාව මල්අතු ඔයට පැන ඇති ස්ථානය පරීක්ෂා කිරීමේදී පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම කාන්තාවගේ ජංගම දුරකථනය හමුවී තිබේ. රෝහල් ගතවී සිටින කාන්තාව ගෙන් ලබාගත් පියාගේ දුරකථනයට මෙම සිද්ධිය පොලිස් නිලධාරින් විසින් දන්වා තිබේ.ඉඳීද?
මිනිහත් ගිහින්
ගෙදරත් ගිහින්
ළමයිනුත් ගිහින්
uba aran awe ube wahane kiyala sure da?දවසක් කුණු වෙන්න ගහලා wife සහ දරුවන්ව වෙන එකක යන්න කියලා මම කාර් එක අරන් ආවා. ආපු විදිහ වත් මතක නෑ... මේන් මුන් ඒකෙම ඇවිත් එකට මැරෙන්න කියලා.
පොඩියට/ ඈතින් හරි කමක් නෑ,, ගෙයක් හදලා දියල්ලා දැනටමත් ගෙයක් නැති, ළමයි එහෙම ඉන්න කෙනෙක් නම්.
මිනිහා මළාම සුන්නත් දූලි වෙලා යනවා සමහර පවුල්.
ලංකාවේ මිනිස්සු පුදුම හිතුවක්කාරයි අනිත් එක තමයි පුදුම හදිසියක් තියෙන්නේ .minissu goda drepress wela idiye ! biznuess sahenna adui! goda denekta kannawath naha hariyakata. seeya yaddi 280ta thibba saman tin eka dan 420i. poth arawa mewa okkoma mila gihin. tution gasthu daraganna ba!
ewata mewath ekkahu unama minissu pissu watenawa! e asse lapakota tax gahanawa. salli illanawa. adara bedaganna bariwa maragannawa.
me huttalata pissu!
ara newyork wala chande dinapu mambani pissa dakkada. ai lapakotage kapapu paluwa. 3rd world walin gihin ehe inna okkoma moodeyo oota chande dunna. ooowa andala gana kapaganna puluwan bawa danna suddo okkoma oota kade giya!ලංකාවේ මිනිස්සු පුදුම හිතුවක්කාරයි අනිත් එක තමයි පුදුම හදිසියක් තියෙන්නේ .
අතීතයේ අනුර වගේ බොරු කියලා චාටර් වෙච්ච එකෙක් රටේ ජනාධිපති කරගන්න තරම් රටේ මිනිස්සු කොච්චර නොසැලකිලිමත් ද?
NPP එක එක දිගට පොරොන්දු දෙන කොට ඉවෙන් වගේ දැන ගන්න ඕනේ මුන් මේ කරන්නේ රැවටීමක් කියලා
වෙන එකක් තියා අනුරගේ හැසිරීම දිහා බැලුවහම පේනවා හරිම කෘතිමයි කියලා
හැම ආන්ඩුවක් එනකොටම මමත් ඒ ආණ්ඩුවලට සහයෝගය දුන්නා ඒත් මම NPP එකට එක වචනයකින් වත් සහයෝගය දුන්නේ නැත්හේ මේ දේ වෙන බව මට ඊවෙන් වගේ දැනුනා බන්
බලපන් මීට වඩා මුන් පිස්සු කෙලිනවා තව ඉස්සරහට