අම්මෝ_ලස්සණ

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    appo ape unt meke up dala okkoma karala photo filters ehemat dala gattama tama lassana, indian un baalahanko effortlessly beautiful :love::love:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,779
    8,103
    113
    Kotahena
    appo ape unt meke up dala okkoma karala photo filters ehemat dala gattama tama lassana, indian un baalahanko effortlessly beautiful :love::love:

    Indian malajaraawa hama ekaatana ai ban me pare rena ung uda daanne. Ai ban europe ratawala anik ratawala kochchara hoda dewal thienawada indian low quality guuma ussala thiyanawa. Ape ratata hamadaama ude hawaha kelawanakota ai ban indan nama wath mathak karanne. Kari wesige puthaalane inne e rate. Mata nan pennanna bari jathiyak. Badu lassanada nadda balanna ahak arala balanne naha indian nam kelinma close karala danawa
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අද හවස කොටුව ස්ටේශන් එකේදී කෙල්ලෙක් දැක්කා බන්.පට්ටම ලස්සනයි.මම දැකපු ලස්සනම කෙල්ල.

    yakoo weekend game yana kellek colombo newai adinna puluwan gemak naha sure !
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ තොපි වගේ බූරු හැතිකර ටිකක්. මුන්ගෙ මේකප් ටික හෝදල ගත්තනම් තේරෙයි රගේ. ගිහින් බලපන් යුරෝපෙ රටවල කෙල්ලො කිසිම මේකප් එකක් නැතුව පට්ටම ලස්සනයි එයාල කොහොමත් මේකප් පාවිච්චි කරනව අඩුයි මොකද එයාලට තියන වැඩත් එක්ක උනත් මේකප් දදා ඉන්න වෙලාවක් නෑ. අනිත් එක ලංකාවෙ කෙල්ලො ලස්සනයි නම් කියපන් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ ගෑනියෙක් බැදල. දාහකට එකක් විතර නාකි හම්පඩ සුද්දෙක් ඉදියි ලංකාවෙ තරුණ කෙල්ලෙක් බැදගෙන. සුද්දො කවදාවත් ලංකාවට එනවද මෙහෙ බඩු ගහන්න නෑනෙ. ඒත් සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන මෙහෙ එන කතාව රහසක් නෙමේ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ තොපි වගේ බූරු හැතිකර ටිකක්. මුන්ගෙ මේකප් ටික හෝදල ගත්තනම් තේරෙයි රගේ. ගිහින් බලපන් යුරෝපෙ රටවල කෙල්ලො කිසිම මේකප් එකක් නැතුව පට්ටම ලස්සනයි එයාල කොහොමත් මේකප් පාවිච්චි කරනව අඩුයි මොකද එයාලට තියන වැඩත් එක්ක උනත් මේකප් දදා ඉන්න වෙලාවක් නෑ. අනිත් එක ලංකාවෙ කෙල්ලො ලස්සනයි නම් කියපන් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ ගෑනියෙක් බැදල. දාහකට එකක් විතර නාකි හම්පඩ සුද්දෙක් ඉදියි ලංකාවෙ තරුණ කෙල්ලෙක් බැදගෙන. සුද්දො කවදාවත් ලංකාවට එනවද මෙහෙ බඩු ගහන්න නෑනෙ. ඒත් සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන මෙහෙ එන කතාව රහසක් නෙමේ.

    මන් බැලුවා මොකෝ පරක්කු කියලා...:angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මන් බැලුවා මොකෝ පරක්කු කියලා...:angry:
    උඹල වගේ දූපත් මානසිකත්වයෙන් ඉන්න ගෝත්‍රිකයින්ට හිතෙන්නෙ මන් කියන ඔක්කොම ජෝක් කියල. මෙන්න මේ ලින්ක් එකට ගිහින් කියවපන් ලංකාවෙ ගෑනු කොච්චර බංකොලොත්ද කියල අනිත් රටවල ගෑනු එක්ක.
    http://www.gossipsinhalanews.net/2016/06/brothel-raided-in-kuwait-3-sri-lankan.html
    [FONT=&quot]ලංකාවෙ ගෑනුන්ට වඩා නෙදර්ලන්තෙ ගෑනු 125 ගුණයක් වටිනව. ඇප නෑනෙ ලංකාවෙ උන්ට.[/FONT]
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259

    machan ube amma sri lankanda?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    machan ube amma sri lankanda?
    මචන් මන් මෙතන එක බොරුවක් හරි කියල තියනවද. එළකිරියෙම ඉන්නව පිටරට කෙල්ලන්ව බැදල ඉන්න ලංකාවෙ උන්. ඒ වගේ ලංකාවෙ කොච්චර ඉන්නවද පිටරට කෙල්ලන්ව බැදපු ලංකාවෙ උන්. තමන්ගෙ ජාතියෙන් ඊට වඩා ලස්සන කෙල්ලො හොයාගන්න පුලුවන්නම් වෙන ජාතියක කෙල්ලෙක් බදින්නෙ නෑනෙ බන් කවුරුත්. අම්ම කොහෙ උනත් ඇත්ත කතාව ඕකනෙ. සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ එයාල සුද්දන්ට වඩා අපේ කොල්ලන්ට කැමති හින්ද. එයාලත් හිතුවනම් එයාලගෙ තාත්තල සුද්දො හින්ද ලංකාවෙ කොල්ලො හොයාගෙන යන්න බෑ කියල අද ලංකාවෙ සංචාරක කර්මාන්තයක් නෑ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අනේ තොපි වගේ බූරු හැතිකර ටිකක්. මුන්ගෙ මේකප් ටික හෝදල ගත්තනම් තේරෙයි රගේ. ගිහින් බලපන් යුරෝපෙ රටවල කෙල්ලො කිසිම මේකප් එකක් නැතුව පට්ටම ලස්සනයි එයාල කොහොමත් මේකප් පාවිච්චි කරනව අඩුයි මොකද එයාලට තියන වැඩත් එක්ක උනත් මේකප් දදා ඉන්න වෙලාවක් නෑ. අනිත් එක ලංකාවෙ කෙල්ලො ලස්සනයි නම් කියපන් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ ගෑනියෙක් බැදල. දාහකට එකක් විතර නාකි හම්පඩ සුද්දෙක් ඉදියි ලංකාවෙ තරුණ කෙල්ලෙක් බැදගෙන. සුද්දො කවදාවත් ලංකාවට එනවද මෙහෙ බඩු ගහන්න නෑනෙ. ඒත් සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන මෙහෙ එන කතාව රහසක් නෙමේ.
    :lol: සුද්දියොත් මේකප් දාන් තමයි ලස්සන කියල පෙන්නේ, උන්ගේ කොහොමත් හමේ තිත් තිත් තියෙනවා ඒවා හොදට පෙන්නේ අව්වේ හිටියම මේකප් එකට වහන් ඉන්නේ ගොඩක් උන්, ඉදල හිටලා ලස්සන හම තියෙන උන් ඉන්නවා පිලිපින් එහෙම හම හොදයි හැබැයි මේකප් එක නැතුව කැතයි, ලංකාවෙත් ඉන්නවා බන් එහෙම . කොමත් මුණ ලස්සන උන්ගේ හිත් ලස්සන නැත්තන් වැඩක් නැ.