අම්මේ ඔබට උපහාරයක්ම වේවා....
පෙම්වතියට තෑග්ගක් ගන්න සල්ලි දුන්නෙ නෑ කියලා අම්මව මරණ ලමයි ඉන්න රටක් මේක...මේ සමාජේ ගැන හිතාගන්න පුළුවන් නේ එතකොට...අම්මෙක් කියන්නෙ කවුද කියලා වත් නොදැනෙන්න තරම් මිනිස්සුන්ගේ හිත් දූශ්‍ය වෙලා...එක අතකට දෙමව්පියන්ගෙම වැරැද්ද....දෙමව්පියො ඕන ලමයින්ට යහ මග පෙන්නන්න...මම අම්මා මම තාත්තා මේ සහෝදරිය මේ සහෝදරයා කියන හැඟීම පොඩි කාලේ ඉඳලම ලමයින්ට දැනෙන්න සලස්වන්න ඕන...ලමයෙක් ලොකු මහත් කරන්න ලේ විතරක් නෙවෙයි මස් ඇට කටු සිය ශරීරයම වැහෙරන විදිය අම්මාලා ලමයින්ට දැනෙන්න සලස්වන්න ඕන....මේ දිය කරලා පොවන්නෙ ලේ විතරක් නෙවෙයි මුළු ශරිරයම කියලා දැනෙන්න ඕන...ඒත් දැන් කාලේ හැදෙන ලමයින්ට හොඳ නරක කියලා දෙන්න සුදුසු කාලයක් නෙවෙයි මේක...වැරැද්දක් කිව්වොත් ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්නෙ නෑ...අම්මට රවන්න ගොරවන්න පුප්පන්න කැති මන්න අරන් රන්ඩු කරන්න මහන්සියෙන් හම්බ කරපු දේවල් පොලවෙ ගහලා තමන්ගේ හයිය අම්මට පෙන්නන කාලයක් මේක....අම්මගෙම ශරිරේ දිය කරන් බීල අම්මටම ගහන කොට අම්මා කෙනෙක්ට කොයි තරම් වේදනාවක් ඇතිද කියලා නිකමට හිතලා බලන්න....අම්මා කෙනෙක් ලමයෙක් වෙනුවෙන් කොයි තරම් මහන්සි වෙනවද කියලා කල්පනා කරලා බලන්න....කන්න ටික උයලා දීලා රෙදි ටික හෝදලා දීල ලෙඩ උනාම බෙහෙත් අරන් දීලා හැම දේකටම පස්සෙන්ම ඉඳලා දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම දීලා අන්තිමේ ඒ උස් මහත් කරපු අත් දෙකෙන්ම අම්මට බනින ගහන ලමයෙක් බිහි වෙනකොට කොහොම වේදනාවක් පපුවෙ ඇත්ද....ලේ කිරි කරන් බීපු ලේ වලට වඩා පිච්චෙනවා ඇති අම්ම.....ලමයෙක් වෙනුවෙන් නොසෑහෙන කැප කිරිමක් කරනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ....ඔබ කොයි තරම් වයසට ගියත් කවුරු වෙනස් කම් කරත් කවුරු ගැරහුවත් අම්මෙක් කවදාවත් තමන්ගේ ලමයෙක් පිට කෙනෙක් කියලා හිතන්නෙ නෑ.....අම්මට ලමයා කවදා හිටියත් ලමයාම තමා....තමන්ගේ ලෙයින් පෝෂනය වුන ලමයා තමා...සනත් නන්දසිරි මහත්මයාගේ සින්දුවක් තියෙනවා "බුදු හාමුදුරුවො වැඩියා වාගේ පින්බර ස්වාමිනේ කියලා...අහලා බලලා තේරුම් ගන්න....
එක අතකට බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සත්‍ය වීගෙන එනවා කියලත් හිතෙනවා....උන් වහන්සේ දේශනා කලා කාලෙකදි එකිනෙකා අතර සමගිය සමාදානය නැති වෙලා සමාජීය වශයෙන් පිරිහෙන යුගයක් එනවා මේ ලක්දිවට කියලා....එහෙම වුන කාලෙක බුදුන් වහන්සේගෙ ධාතු පරිණිර්වානයක් වෙනවා කියලා....මේ යන්නෙ ඒ පාරේ දෝඑ කියලා හිතෙනවා.....අම්මලා ගැන කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....මේක කියවන ඔයාලාට අම්මා කියන්නෙ කවුද කියලා දැනෙන්නෙ නැත්නම් අම්මා කෙනෙක් ගෙ දිහා පැයක් බලන් ඉන්න...අම්මා කෙනෙක් කරන වැඩ දිහා බලන්න...අම්මා අඳින ඇඳුම් දිහා බලන් ඉන්න...ඒ ඇඳුම් වල තියෙන වැහැරුනු ගතිය ඒ ශරිරයේ තියෙන වැහැරුන ගතිය බලන්න....ඒ වැහැරුනේ වයසට විතරක්ම නෙවෙයි....උඹ පොඩි කාලේ උරලා බීපු ලේ කන්දරාවට 25% වැහෙරෙන්න ඇති...ඉතිරි 25% වැහැරුනේ උඹලාව ඔය තැනට ගේන්න මහන්සි වෙලා...උඹලාට දර දිය ඇදලා....ඉතිරි 50% තමා වයසට වැහැරුනේ.....ඒ අම්මා කෙනෙක්ගේ ඇඳුමක සුවඳ බලන්න...එන්නෙ සෙන්ට් ගඳ නෙවෙයි දුම් ගඳ...දාඩිය ගඳ...උඹලාට කන්න තම්බලා තම්බලා අම්මා දුම් ගඳයි.....හිතලා කල්පනා කරලා වැඩ කරපන්....ඒ උඹේ අම්මා බං....
කොහොම වුනත් කොටකෙතන ඒ අම්මා තමං වදපු පුතාගේ අතින් මැරුම් කෑවා....මේ සටහන ලිව්වෙ ඒ අම්මාට උපහාරයක් වෙන්න...ආදරණීය අම්මේ උඹට පව් නෑ...උබ ණය නෑ...උඹ මේ සසරෙන් එතර වුනා...මේ නරකාදියෙන් ගැලවුනා....ඊලඟ ආත්මෙත් අම්මෙක් වෙලා ඉපදියන්...ඒ මේ ආත්මෙ පුතා වගේ පුතෙක් වදලා නෙවෙයි....උඹව මැරෙනකන් රැක බලා ගන්න පුතෙක් වදලා ආයෙත් අම්මා කෙනෙක් වෙයන්....උඹට සුවදායක රාත්‍රියක් වේවා.....!!!
ඇතිවූ කළකිරීම නිසා හිතට දැනුන දේ අකුරු කලා....

amma thaththala ekka prashna awama