අම්මේ මට නන්දේ කියලා කියනවා

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    පාර්ලිමේන්තුවෙදි මන්ත්‍රී කෙනෙක් කෙලින්ම නම කියල කරන කතාවකයි, සෝශල් මීඩියාවල ජෝකර්ල දාන පෝස්ට් වලයි වෙනස ඉස්සෙල්ලම ඉගෙන ගන්න ප්‍රෙන් රට හදන්න පොර ටෝක් දෙන්න ඉස්සෙල්ල :lol:
    Hari fren, Nande issharta thawath mewage wada pennai ne. Api balan imu.
     
    • Like
    Reactions: emoji diaries

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේක පැහැදිලිවම පෞර්ෂය සම්බන්ද එක්තරා මානසික රෝගයක්. සයිකො එපොයිසමන්ටට් එකකදි ලමයෙක්ට හොද කේස් එකක් ස්ටඩි කරන්න.
    හොදට බලපං පොඩි කාලෙ අපිට කෙල්ලෙක්ගෙ නමක් කිව්වත් ට්‍රිගර් වෙනව. පස්සෙ අපි ඕන දෙයක් කිව්වට ඩෝන්ට් ගිව් අ ෆක්. පොරට වෙලා තියෙන්නෙ ඒ ටික ඩිවලොප් වෙලා නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    චන්දෙන් පස්සෙ හැංගිච්ච උන් එලියට ඇවිල්ල.
    බැසිල්ගෙ පක්ෂෙට චන්දෙ දීපු උන්නෙ... 🤣🤣🤣

    තේරුනේ නෑ ප්‍රෙන්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉස්සෙල්ලම ගෝඨ කියන්නෙ කවුද කියල ඉගෙනගෙන එන්ඩ ප්‍රෙන්,
    https://en.wikipedia.org/wiki/Gotabaya_Rajapaksa

    ඊට පස්සෙ තේරෙයි වචනෙකට සැලෙන පඹයෙක්ද කියල

    හරීන් වගේ ඩයල් එකක් පාර්ලිමේන්තුවෙදි කෙලින්ම නම කියල එහෙම කතාවක් කරාම උඹ කියන්නෙ ඔලුව පාත් කරගෙන නිකං ඉන්ඩ ඕනෙ කියලද?
    නොකිය කියනව කියල ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතා ගන්ඩ පුලුවන්

    මධ්යස්ත මතධාරී ටෝක්ස් දිදී රට හදන්ඩ කතා කරන මිනිස්සු, එකිනෙකාට මඩ ගහගන්නව ඇර රටට කිසිම දෙයක් නොකරපු තක්කඩි දේශපාලකයෙක්ගෙ පැත්ත ගන්න එකයි දුක

    උඹලට හරි යන්නෙ ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සු නෙමෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් පුප්පන නිවට, තක්කඩි, රටට සත පහක වැඩක් කරල නැති දේශපාලුවො
    ඔය සැලුනෙ 😥
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මමනම් මොකුත්ම කිවේ නෑ , හොදේ.... වෙන මොනවත් හින්දා නෙමේ ..ප්‍රාණ බය හින්දා..... උබලත් කට තිබුන පලියට මේ පෝරම් වල කියවන්න එපා.. පෙනවිදිහට මේවත් මොනිටර් වෙන පාටක් තියෙන්නේ ලගදීම... දැනටමත් වෙනවා වෙන්නත් පුළුවන් !
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    එක අවුල් නම් සිරිසේන මෙලහට මැරිලා ගොඩක් කල්. ගොඨා ට මානසික අවුලක් තියෙන්නෙ. ක්ලිනුත් එහෙම කෙස් කියලා නේ ආම් එකෙන් අයින් වුනේ. රටක ජනාධිපති කියන්නේ වචනෙකට සැලෙන පඔයෙක් වෙන ක්ෙෙෙෙෙනෙද. අනික නොකියා කියන්නේ හරින් ව බල්ලෙක් වගේ මරලා දාන්න පුලුවන් කියලා නේ. එක කොච්චර සදාචාර ද.
    තැරි දාර පුන්නක්කු බයියොත් එක්ක ඕවා කතා කරලා කාලේ නාස්ති කරන්ගන්න එපා බන්! දැක්කනේ දෙවියන්ට වගේ භක්තිය නන්දසේනයට!
    නන්දෙට තියෙන ආත්ම ගරුත්වය ගැන කියන්න එන ගොම් බූරුවෝ සෙට් එක ඉතිං වහල්ලුම තමයි! ලසන්තව මරල, මිග් ඩීල් වලින් සල්ලි ගහපු පර බලු නන්දෙට මොන ආත්ව ගරුත්වද ඕයි!
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් හිතා ගන්න පුලුවන්නෙ ප්‍රෙන් :D
    හරි හරි බන් ස ෆේල් නෑ. ස පැනික් නෑ. ඒ චරිතේ සුපිරි.
    ෆේල් වුනේ අනිත් චරිතේ නන්දසේන ෆේල් නන්දසේන පැනික්.



    පාර්ලිමෙන්තුවේ අමුතුවෙන් නම කියලා කතාකරාට තියෙන අවුල මොකද්ද ? සිරිසෙනට සිරිසේන කියලා නේ කතාකරේ ?

    නන්දසේන කියලා නේ කිව්වේ එහෙම නැතුව මන්දසේන කියලා කිව්ව නම් අන්න අවුල්.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හරි හරි බන් ස ෆේල් නෑ. ස පැනික් නෑ. ඒ චරිතේ සුපිරි.
    ෆේල් වුනේ අනිත් චරිතේ නන්දසේන ෆේල් නන්දසේන පැනික්.



    පාර්ලිමෙන්තුවේ අමුතුවෙන් නම කියලා කතාකරාට තියෙන අවුල මොකද්ද ? සිරිසෙනට සිරිසේන කියලා නේ කතාකරේ ?

    නන්දසේන කියලා නේ කිව්වේ එහෙම නැතුව මන්දසේන කියලා කිව්ව නම් අන්න අවුල්.

    මම කලින් දාල තියෙන පෝස්ට් එක කියවල එන්න

    තැරි දාර පුන්නක්කු බයියොත් එක්ක ඕවා කතා කරලා කාලේ නාස්ති කරන්ගන්න එපා බන්! දැක්කනේ දෙවියන්ට වගේ භක්තිය නන්දසේනයට!
    නන්දෙට තියෙන ආත්ම ගරුත්වය ගැන කියන්න එන ගොම් බූරුවෝ සෙට් එක ඉතිං වහල්ලුම තමයි! ලසන්තව මරල, මිග් ඩීල් වලින් සල්ලි ගහපු පර බලු නන්දෙට මොන ආත්ව ගරුත්වද ඕයි!

    ඔයාගෙ බාසාව දැක්කම තේරෙනව ඔයත් එක්ක කතා කරන එක කාලෙ නාස්තියක් කියල...
    ඔප්පු කරල නැති චෝදනා ගැන කතා කරල වැඩක් නෑ කියල තමයි ඔයාට කියන්ඩ තියෙන්නෙ
    ------ Post added on Jan 10, 2021 at 10:02 PM
     
    • Like
    Reactions: emoji diaries

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    පාර්ලිමේන්තුවෙදි ජනාධිපතිට ජනාධිපතිතුමා කියන්නෙ නැතුව නම කියල කතා කරපු එක නේද ඔතන අවුල?
    පාර්ලිමේන්තුවෙදි රටේ පලවෙනි පුරවැසියට කතා කරන විදියක් තියෙනව...
    අද වෙනකං කිසිම පුද්ගලයකුට එක වචනෙකින්වත් අගෞරව වෙන විදියට කතා කරල නැති, පුද්ගලික මඩ ගහල නැති ගෝඨට, හරීන්ට පුරුදු කරත්ත බාසාවෙන් පාර්ලිමේන්තුවෙදි කතා කරාම ඒක අවුල් කියලයි මටනං හිතෙන්නෙ
    136819985_10159665174946874_4253012003191691966_n.jpg


    නිකං පිස්සුවෙන් වගේ උම්බෑ කියනවලු!
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    136819985_10159665174946874_4253012003191691966_n.jpg


    නිකං පිස්සුවෙන් වගේ උම්බෑ කියනවලු!

    :lol: උඹම තේරුම් ගත්ත එක හොඳයි, ඉක්මනට බෙහෙත් ගනිං... මම හරක් දොස්තර කෙනෙක් නෙමෙයි :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක පාරක් ෆේල් කියලා ඇඬුවා, දැන් නම කියනවා කියලා අඬනවා. පඹයා පඹයා කිව්වට පඹයා හොඳයි බලං ගියාම විස්සත් නැතිව තනියම නටපු නාඩගම.
    මේ යකාට ඔක්කොම තිබිලා, ආරක්ෂාවට සහෝදරයොත් ඉඳලා නරි වාදම. මෙහේ දෙමල්ලු හිනාවෙනවා.