අම්මේ

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
සමාවෙයන් මට අම්මේ.....

පසු තැවෙමි මා අද දින අම්මේ
දුක් විඳිමි මා අද දින අම්මේ
ඇසුවේ නෑ මා ඔබ කියු දේ අම්මේ
මුරණ්ඩු පුතු මා ඔබෙ අම්මේ
තේරුනේ පසු වී ඔබ කියු දේ අම්මේ
ඔබ නැති අඩුව අද මට දැනෙනවා අම්මේ
පුලුවන් නම් සමා දෙන්න ඔබෙ සුදු පුතාටඅම්මේ................
.
 
  • Like
Reactions: nwnbs

nwnbs

Member
අම්ම කෙනෙක් දරුවන්ට සමාව දෙනව ගොඩක්...දරුවන් දැනගන්න ඕන සැරින් සැරේ වැරදි නොකර ඉන්න... අම්ම කෙනෙක්ගෙ ආදරයෙන්ආයුතු ප්‍රයෝජන නොගෙන ඉන්න... අම්ම තාත්තව තේරුම් ගන්න...
හිතට දැනෙන පද පෙළක් මිත්‍රයා...ලස්සනයි...
දිගටම ලියන්න...
 
Jul 24, 2008
1,633
33
0
hoda nirmanyak saho.. man ahala thiyena vidihata nam diviyan wath apita samawa denney na amma nathi dawasaka.. mokada lamain karana waradi walata.. lamain wenuwen deviyagen hari samawa illanna inney amma nisa!!!!! good luck bro...
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    kenekge avashathwa denenne , eya nathuwa giya dawsata , kiwwa dewal wala sathya wetahenne pasuwata , athweradimak unoth eka ikmanata sakasa ganna , ehema nounoth jeewitha kaalayama widawanna wenawa