අම්මෝ අලියෙක්
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Sep 29, 2023 #1 Reactions: 9dimuthu, kinkon, NRTG and 9 others
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Sep 29, 2023 #2 ay ban a driverya yanne nathuwa gona wage balan inne Reactions: NRTG and Hasitha22
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Sep 29, 2023 #3 Mr Bones said: ay ban a driverya yanne nathuwa gona wage balan inne Click to expand... uuta aliya dakala nagala Reactions: Voldemort Bro, sirimal1, JohnSnow and 7 others
Mr Bones said: ay ban a driverya yanne nathuwa gona wage balan inne Click to expand... uuta aliya dakala nagala
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Sep 29, 2023 #4 මුන්ටත් චන්ද අයිතිය තියෙනවා නේද කියල හිතුනම ලන්කාව තියෙන තැන ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් Reactions: thulithasajeewa, NRTG, Stimulus mind and 2 others
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Sep 29, 2023 #5 Ramiel said: මුන්ටත් චන්ද අයිතිය තියෙනවා නේද කියල හිතුනම ලන්කාව තියෙන තැන ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් Click to expand... uu aliya lakunata innawa witharai ban uuta chande denna ba Reactions: Stimulus mind, Ulti and Ramiel
Ramiel said: මුන්ටත් චන්ද අයිතිය තියෙනවා නේද කියල හිතුනම ලන්කාව තියෙන තැන ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් Click to expand... uu aliya lakunata innawa witharai ban uuta chande denna ba
Edward Kenway Well-known member Jan 8, 2015 12,616 14,241 113 Sep 29, 2023 #6 කැ* අලියගේ ප්ලැනක් Reactions: NRTG and Stimulus mind
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 29, 2023 #7 Adu kule Moda pakay Reactions: NRTG, Stimulus mind and luk3r
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,752 113 Mother Earth Sep 29, 2023 #8 තව ඩිංගෙං අලිය කොමඩු කියල අරූගෙ ඇට දෙක ඇදල ගන්නවා. Reactions: Voldemort Bro, JohnSnow, NRTG and 3 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,064 46,575 113 Sep 29, 2023 #9 කකුල් දෙකේ කප්පම් කාරයෝ මදිවට කකුල් හතරේ කප්පම් කාරයෝ. Reactions: NRTG and Stimulus mind
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,752 113 Mother Earth Sep 29, 2023 #10 අඩේ අලි මී මැස්සොන්ගෙ සද්දෙට ගූ බයයිලු. අලි එන පාරවල් වල යන වාහන වලට මී මැස්සොන්ගෙ සද්දෙ තියෙන හෝන් දා ගත්ත නම් හරිනේ. Reactions: NRTG
අඩේ අලි මී මැස්සොන්ගෙ සද්දෙට ගූ බයයිලු. අලි එන පාරවල් වල යන වාහන වලට මී මැස්සොන්ගෙ සද්දෙ තියෙන හෝන් දා ගත්ත නම් හරිනේ.
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Sep 29, 2023 #11 Reactions: Voldemort Bro and Bitter Truth
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 29, 2023 #12 ඩ්රයිවර් පිස්සත් අලියා බස් එකට නගිනකන් ඉන්නවා වගේ ඔහේ ඉන්නවා ඉකමනට මාරු වෙන්නේ නැතුව Reactions: Voldemort Bro, SimMaster, kinkon and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 29, 2023 #13 කප්පම් අලියො Reactions: NRTG
SimMaster Well-known member Dec 16, 2015 9,859 13,081 113 Sep 29, 2023 #14 Hasitha22 said: Click to expand... Driver ta 3rd party insurance eka mathak wela boka wenna athi Reactions: NRTG
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Oct 4, 2023 #15 kinkon said: කප්පම් අලියො Click to expand...