කලින් ඇත්තු බර ගානක් මැරුණා. ඒ වෙලාවේ එක වචනයක් කතා නොකරපු උන් සජීය ඇතාව ඉබින ෆොටෝ එක දාල රැස්පොට් සර් කියල දාන පොස්ට් තමයි ඉවසන්න බැරි![]()
කලින් ඇත්තු බර ගානක් මැරුණා. ඒ වෙලාවේ එක වචනයක් කතා නොකරපු උන් සජීය ඇතාව ඉබින ෆොටෝ එක දාල රැස්පොට් සර් කියල දාන පොස්ට් තමයි ඉවසන්න බැරි![]()
aluth wachanayak hoya gatta tnx bosaරැශනල් ආගිවුමන්ට්
මේකත් එක්ක එකඟ නෑ. අපේ පාන්දර train එක පැය භාගයක් පරක්කු කරා අලි නිසාම. හැමදාම වැඩට යන එන මිනිස්සුවත් මුකුත් කියන්නේ නෑ ඒකට හොඳක් කියනවා මිසක්. සමහරදාට පැය බාගයකටත් වඩා පරක්කු වෙනවා, අලි ඉන්නවනම් train එක පරක්කු කරනවා ඒ area වලදී.poddak hitapan. owa munta mathaka satiyay.
train walata ali pataw ekka happila marenawa penne ne![]()
ado thanks for the explanation.මේකත් එක්ක එකඟ නෑ. අපේ පාන්දර train එක පැය භාගයක් පරක්කු කරා අලි නිසාම. හැමදාම වැඩට යන එන මිනිස්සුවත් මුකුත් කියන්නේ නෑ ඒකට හොඳක් කියනවා මිසක්. සමහරදාට පැය බාගයකටත් වඩා පරක්කු වෙනවා, අලි ඉන්නවනම් train එක පරක්කු කරනවා ඒ area වලදී.
පරිසරයේ balance කියල දෙයක් තියනවා, ඒ වගේම ලෝකය අයිති මිනිස්සුන්ට විතරක් නෙවෙයි. අලි ගායක් නෙවෙයි මේ උන, කරපු සිදුවීම කතිකාවක් කරන්න/ සමාජයේ තියෙන විරෝධය පෙන්වනවා විතරයි. ඒකෙන් ආණ්ඩුවට ඌයියා උනාට කරන්න දෙයක් නෑ. සජිත් එතැනදී හැසිරුණ විදියෙන් ලකුණු ටිකක් වැටුණට පොරට රට භාර දෙනවා කියන්නේ නෑ කවුරුත් (මම දැකපු විදියට). මිනිස්සුන්ට කරදරයි, මිනිස්සුන්ගෙම වැරදි. ඒත් ඒ මිනිස්සු සත්තුන්ට ආදරෙයි. අලි ඇත්තුන්ට බය තියෙනවා, ඒ වගේම අනිත් සත්තුන්ට නැති respect එකක්, සැළකීමක් තියනවා. ඒ එයාලගේ vibe එක නිසා වගේම cultural බැඳීමක් වගේ දෙයක්.
ඌට ඩ්පනුල දාපු වේසිගෙ පුතා පෙන්න නැහැ නේද?![]()
![]()
ඌට අලියා ගහලා නැත්නම් වස් කවිය වැදිලානුල දාපු වේසිගෙ පුතා පෙන්න නැහැ නේද?![]()
![]()
Train eka late wunama prashne enne minissu hadagaththu dewal walata. Example office eke 8 weddi inna ona ekaa yaddi 9 wei.ado thanks for the explanation.
- train ekata ali happena eka man news wala godak dekala tyenwa. eka hype eke tyenne tika dawasai.
- train wala ali happena ekata technology eken solution ekak genna puluwan kiyala man hitanawa.
- but me Atha popular nisai uuge maranaya viral une.
ali nisa train late karana ekata nam man agree wenne ne ban. degollontama peacefully one welawaka yanna enna puluwan wenna one. eka implement karana vdya itin expertsla thama danne.