අම්මෝ ඇති යාන්තන්

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ලොකු ප්‍රශ්නයක් විසඳුණා...රට දියුණු වෙයි පට් පට් ගාල....👊
    FB_IMG_1701094889504.jpg
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    එස් බී ට මොකවත් නැද්ද?
    ඉස්සරහට දෙනවා...ඉවසන්න..

    පවිත්‍රා වාරිමාර්ග ගෙන ගැලපීමක් තියනවා නේද වචන දෙකේ. අන්න නියම පාත් කිරීම්... :ROFLMAO: :ROFLMAO:
    ටිකක් විද්‍යානුකූලයිත් වගේ නේහ්.😂
    ------ Post added on Nov 27, 2023 at 8:07 PM
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    මේ තමයි වික්‍රම-Singහ මහත්තෙයගෙ විසංවාදී දේසපාලනය....
    නව ලිබරල්වාදී දැක්ම....
    මට ආසයි උඹලැයි ගෙදර එන්න...
     
    • Wow
    Reactions: NRTG