ලොකු ප්රශ්නයක් විසඳුණා...රට දියුණු වෙයි පට් පට් ගාල....
ඉස්සරහට දෙනවා...ඉවසන්න..එස් බී ට මොකවත් නැද්ද?
ටිකක් විද්යානුකූලයිත් වගේ නේහ්.පවිත්රා වාරිමාර්ග ගෙන ගැලපීමක් තියනවා නේද වචන දෙකේ. අන්න නියම පාත් කිරීම්...![]()
![]()
මට ආසයි උඹලැයි ගෙදර එන්න...මේ තමයි වික්රම-Singහ මහත්තෙයගෙ විසංවාදී දේසපාලනය....
නව ලිබරල්වාදී දැක්ම....
ළඟදිම පදිංචිය වෙනස් කරන්නයි ඉන්නෙ....මට ආසයි උඹලැයි ගෙදර එන්න...