අම්මෝ..... කාගේ ඇගිලි ද මේ.? හැමෝම බලන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අම්මෝ..... කාගේ ඇගිලි ද මේ.? හැමෝම බලන්න

    ඔන්න නිවාඩු දවසේ අලුත් දෙයක් අරගෙන ආවා අපේ කස්ටියට:cool::)

    Dito Von Tease කියන ඉතාලි ජාතික ශිල්පියා තමා මේ ඇගිලි වල චිත්‍ර ඇදල වැඩ පෙන්වන්නේ

    මෙයා ට මෙහෙම චිත්‍ර අදින්න හිතිලා තියන්නේ , එයා ගේ මුනු පොතේ ප්‍රොෆයිල් එකට දාන්න පින්තුරයක් ගැන හිතා ඉන්න කොට,:rofl::rofl:

    හැබැයි මෙයාට එයාගේඇත්ත පින්තුරේ දාන්න හිතිලා නැ:no:, ඒ උනාට එයාව අදුරගන්න පුලුවන් වෙන ව්දිය පින්තුරය්ක් දාන්න ඔනි කම තිබිලා :oo:,:cool::) ඒ නිසා තාමා මේ වැඩේ පටාන් අරන් තියෙන්නේ:):)

    කොහොමද මෙයාගේ වැඩ ,
    දැන් ඉන්නවද බලමු අපි දන්න කියන අය:nerd::nerd:

    ditoSteveJobs.png
    DitoDalaiLama.jpg
    මේ ඉන්නේ දලයි ලාමා , මේ ඉන්නේ ඇපල් මාමා ස්ටිව් ජොබ්ස්

    article-0-157347CE000005DC-860_470x535.jpg
    ditoCheGuevara.jpg

    මේ ඉන්නේ ජේසු තුමා , මේ ඉන්නේචේ ගුවේරා

    ditosherlock.jpg
    ditoHITLER.jpg

    ditoGREASE.jpg
    ditoGheddafi.jpg

    එල්විස් ප්‍රෙස්ලි , කර්නල් ගඩා‍ෆි

    බලන්න මෙයාල අදුරනවද කියලා :shocked::shocked:
    ditoSPIDERMAN.jpg
    ditoSHREK.jpg
    ditoHELLOKITTY.jpg
    ditoRonaldMcDonald.jpg
    ditoAVATAR.png
    ditopuffo.jpg
    ditoWRESTLING.jpg
    ditocollolungo.jpg


    හොද නම් ඉතින් දන්නවානේ,:):) :):):) අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න යාලුවනේ:):) කස්ටිය අලුත් දෙයක් දැන ගත්ත නම් සතු‍ටුයි:):):)


    මේකත් අලුත් දෙයක්, බලපු නැති යාලුවෝ බලන්න

    කෞතුකාගාරය බලන්න මුහුද යටට කිමිදිලා යමු,

    http://www.elakiri.com/forum/showthread.php?p=13677585#post13677585
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි