හැමෝම කියවලා බලන්න ලස්සන කතාවක්... .... (LOVE)
[FONT="]හැමෝම කියවලා බලන්න ලස්සන කතාවක්[/FONT][FONT="]... ....
[/FONT] [FONT="]මම එතකොට [/FONT][FONT="]10[/FONT][FONT="] වසරෙ[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා[/FONT][FONT="]හිටියා[/FONT][FONT="]. [/FONT][FONT="]එයා තමයි මට හිටපු හොඳම යාලුවා[/FONT][FONT="]. [/FONT][FONT="]එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් එයාට ඒ බව තේරුණේ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා[/FONT][FONT="]. [/FONT][FONT="]මම ඒ ටික එයාට දුන්නම එයා [/FONT][FONT="]"[/FONT][FONT="]ස්තුතියි[/FONT][FONT="]" [/FONT][FONT="]කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා[/FONT][FONT="]. [/FONT][FONT="]මට කොයි තරම් හිතුනත් [/FONT][FONT="]"[/FONT][FONT="]මම ඇයට ආදරෙයි[/FONT][FONT="]" [/FONT][FONT="]කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]මම දන්නේ නෑ ඒ ඇයි කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]මේ වෙනකොට මම [/FONT][FONT="]11[/FONT][FONT="] වසරේ[/FONT][FONT="]. [/FONT][FONT="]මගේ ජංගම දුරකථනය නාද උනා[/FONT][FONT="]. [/FONT][FONT="]එහා පැත්තෙන් කථා කළේ ඇය[/FONT][FONT="]. [/FONT][FONT="]ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව[/FONT][FONT="]. [/FONT][FONT="]ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා[/FONT][FONT="]. [/FONT][FONT="]මමත් ගියා[/FONT][FONT="]. [/FONT][FONT="]එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා[/FONT][FONT="]. [/FONT][FONT="]මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා [/FONT][FONT="]"[/FONT][FONT="]ස්තුතියි[/FONT][FONT="]" [/FONT][FONT="]කිව්වා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙවරත් [/FONT][FONT="]"[/FONT][FONT="]මම ඇයට ආදරෙයි[/FONT][FONT="]" [/FONT][FONT="]කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා[/FONT][FONT="]. [/FONT][FONT="]මම දන්නේ නෑ ඒ ඇයි කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහොම කාලය ගෙවුනා[/FONT][FONT="]. [/FONT][FONT="]අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා[/FONT][FONT="].[/FONT][FONT="] ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා[/FONT][FONT="]. [/FONT][FONT="]මට එදින ඇයව හමුවුනා[/FONT][FONT="]. [/FONT][FONT="]අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා[/FONT][FONT="]. [/FONT][FONT="]ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා[/FONT][FONT="]. [/FONT][FONT="]අපි සමුගන්නකොට ඇය මට කිව්වා [/FONT][FONT="]"[/FONT][FONT="]මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය[/FONT][FONT="]" [/FONT][FONT="]කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙවරත් [/FONT][FONT="]"[/FONT][FONT="]මම ඇයට ආදරෙයි[/FONT][FONT="]" [/FONT][FONT="]කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා[/FONT][FONT="]. [/FONT][FONT="]ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා[/FONT][FONT="]. [/FONT][FONT="]අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා[/FONT][FONT="]. [/FONT][FONT="]ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා[/FONT][FONT="]. [/FONT][FONT="]උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා[/FONT][FONT="]. [/FONT][FONT="]අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන [/FONT][FONT="]"[/FONT][FONT="]ඔයා තමයි මගේ හොඳම යාලුවා[/FONT][FONT="]" [/FONT][FONT="]කියලා කිව්වා[/FONT][FONT="]. [/FONT][FONT="]මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා[/FONT][FONT="]. [/FONT][FONT="]මම දන්නේ නෑ ඒ මොකද කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ඇගේ විවාහ උත්සවය[/FONT][FONT="]. [/FONT][FONT="]ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග[/FONT][FONT="]. [/FONT][FONT="]මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් [/FONT][FONT="]"[/FONT][FONT="]අනේ ඔයා ආවද[/FONT][FONT="]? [/FONT][FONT="]බොහොම ස්තුතියි[/FONT][FONT="]" [/FONT][FONT="]කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා[/FONT][FONT="]. [/FONT][FONT="]මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා[/FONT][FONT="]. [/FONT][FONT="]කාලය ගෙවී ගියා[/FONT][FONT="]. [/FONT][FONT="]මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල[/FONT][FONT="]. [/FONT][FONT="]පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා[/FONT][FONT="]. "[/FONT][FONT="]මම ඔහු දෙස බලන් ඉන්නවා[/FONT][FONT="], [/FONT][FONT="]ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]ඒක මම දන්නවා[/FONT][FONT="]. [/FONT][FONT="]මට හිතුනා මේ බව ඔහුට කියන්න[/FONT][FONT="]. [/FONT][FONT="]මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව[/FONT][FONT="]. [/FONT][FONT="]මම ඔහුට ආදරෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි[/FONT][FONT="]. [/FONT][FONT="]අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්[/FONT][FONT="].
[/FONT] [FONT="]කවදාවත් හිතේ ආදරේ හන්ගගෙන ඉන්න එපා ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දාන්න ඕනේ

[/FONT] (වසරකට පෙර බුකියෙන් උස්සන ලදී..)