අම්මෝ කිඹුලා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ආරුගම්බේ කියල පටන් ගන්න කොටම තියෙන්නේ :rolleyes:
    Arugambey idala 45minute drive kiyala kiyanne. Koheda dan na hariyatama
    Lassana palathak bn
    Mata hithenawa geyak hadan
    Padinchi wenna
    Eth oya pathi wala muslim neda?

    Mama shan wijelalge loku banner eka dakka nisa hithuwe hambanthota kiyala
    Mokada oya parisaraya galle matara look eka nemeyine.
     
    • Like
    Reactions: hekelum

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය පානම වැව බාන්. අපි ගියා..
    අලි එහෙම එනවද කියලා බල බල යන්න ඕනේ.

    වෙලේ ,ඇලවල් වල කිඹුල්ලු බං..හැබැයි වැඩිය ලොකු නෑ . කොට කිඹුල්ලු වර්ගයක්. අඩි 5-6 ක් වගේ..
    හාමතේ වගේ ඉන්නේ රිලව් වදුරෝ තමා ගිලින්නේ..
    පාර අයිනට වෙන්න තියෙන ඇල පාරවල් වල බෝඩ් ගහලා තියෙනවා කිබුලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා.

    පානම කියන්නේ සිංහල ගම. හැබැයි තම්බී, දෙමලු සහජීවනයෙන් ඉන්නවා ..

    ආරුගම්බේ ,පොතුවිල් තමා තනි මුස්ලිම්.. හම්බයෝ පවුල් පිටින් බත් මුට්ටි උස්සන් ගිහින් කන්නේ පානම පැත්තට එනකොට තියෙන ලස්සන වැව් බන්ට්, බෝක්කු යට. කාල රිිලා පොලිතීන් ප්ලාස්ටික් දාලා වනසලා ගිහින් තිබ්බේ.

    පානමට වැඩිය කට්ටිය යන්නැති නිසා තාම හොදට තියෙනවා ගැමි ගතිය ඒ පැත්තේ...