අම්මෝ ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් 😂

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    මෙන්න ඒ පාර බංකොලොත් වෙන එක මාර්තු වලට කල් දාලා.
    වැඩ කල් දාන එකමයි ගුපියෝ කරන්නේ :angry:
    කොමත් කිව්වේ මාර්තු අප්‍රෙල් කියල තමා. ඉවසපන්
     
    • Sad
    Reactions: NushenD

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නෑ බං බංකොලොත් නෑ තාම... බැරි වෙලාවක වත් පඹයෙක් ජනාදි පති වෙලා පොන්නයෙක් අගමැති වුනා නම්

    හාල් නෑ
    සිමෙන්ති නෑ
    තෙල් නෑ
    එලවලු නෑ
    තෙල් ගන්න සල්ලි ඉල්ලන්නෙ ඉන්දියාවෙන් එහෙන් මෙහෙන්
    ඉන්දියාවෙ මිරිස් වලට සල්ලි ගෙවන්න නෑ
    බැංකුවල ඩොලර් නෑ
    එල් සී ඕපන් කරන්නෙ මාස තුනක් විතර ගියාම
    චීනෙන් ඉන්දියාවෙන් බංගලිශේදෙන් එහෙන් මෙහෙන් පට්ට පජාත හැම රටකින්ම සල්ලි හිගා කනවා
    ඉම්පෝට් නෑ
    වාහන නෑ තියෙන ඒවා ගිනි ගනන්
    මාසෙන් මාසෙ බඩු මිල ඉහල යනවා
    ලයිට් දෙන්න තෙල් නෑ
    ගල් අගුරු ගෙන්නන්න සල්ලි නෑ
     
    • Like
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @dilann @malakadss @හෙළයෙක් @kandahar රට කවද වගේ බoකොලොත් වෙයිද ගුපියනේ?? 🤭🤭
    ගල් මූසලයා තෝ බලන් ඉන්නේ රට බන්කොලොත් වෙනකම්ද? මුදල් ඈමති අයි එම් එෆ් යනවලු.. බන්කොලොත් වෙනකම් බලන් ඉන්න එපා. ලොක්කා අයි එම් එෆ් හරහා ලන්කාව වෑටෙන එක නවත්තයි
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ආණ්ඩුවට මඩ ගහන්න රට බංකොලොත් වෙනකන් බලන් ඉන්න අපේ සිංහලයෝ ටික

    එකම හැලියේ බැහැගෙන ඉදගෙන මෙන්න හැලිය රත් වෙනෝ රත් වෙන් නැ කියපු එවුන්ට හොද වැඩේ කියනවා වගේ සින් එකක් යන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි අද අපේ ශොප් එකට හාල් ගෙනාව ප්‍රයිස් එකට අපි විකුනන්නෙ 210ට.අපිට පාඩුයි නැත්නම් ඒ වගේම මිනිස්සුන්ට අමාරුයි මෙහෙම ගියොත්.කිරි පිටි වලට මරා ගන්නවා බන් අනේ මන්දා


    ammo madu
    ------ Post added on Jan 31, 2022 at 2:49 PM
     
    • Wow
    Reactions: Die-hard