අම්මෝ ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් 😂

Fun life

Active member
  • Jan 11, 2022
    132
    111
    43
    😓
    Screenshot_20220131-082624.png
     
    • Haha
    Reactions: incest_cult

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    ඔය අනාවැකි කියවිල්ලෙන් තමයි ගුපියොයි, සජබයොයි, ජෙප්පොයි පච වෙන්නේ.... :rofl:
    මුන් කොහෙන් හරි රෝලක් ගහ ගන්නවා.... :yes:
    අර පැතුම් කර්නර් කාරයත් නාන්නේ ඔය වගේ ලොකු අනාවැකි කියලා....ඌ වැක්සින් ගැන කිව්ව ඒවා තාම උඩ එනවා....

    ඔය පේන කියන්නේ නැතුව අපි වගේ අහු වෙන එකෙක්ට බැනගෙන හිටියනම් හරි.... :yes: #squad-nagananda #එකෙන්මනාගා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර

    වෙලාවකට හිතෙනවා බයියෝ ඉන්නේ වෙන රටකද කියලා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    @dilann @malakadss @හෙළයෙක් @kandahar රට කවද වගේ බoකොලොත් වෙයිද ගුපියනේ?? 🤭🤭

    කොළඹ ප‍්‍රධාන ගොඩනැගිලි කිහිපයක් විකුණයි.. හිල්ටන්, යෝක්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ඒ අතර…​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අම්මෝ අම්මෝ නෙවෙයි බංකොලොත්​

    පක්කන්ගෙන් හාල් හිඟාකනවා​

    ඉන්දියන් උන්ගෙන් තෙල් ගන්න සල්ලි හිඟාකනවා​

    චීනන්ගෙන් හාල් හිඟාකනව.​

    බංකොලොත් නෙවෙයි නම් මේක වෙන මොනවද බන්​

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මෙන්න ඒ පාර බංකොලොත් වෙන එක මාර්තු වලට කල් දාලා.
    වැඩ කල් දාන එකමයි ගුපියෝ කරන්නේ :angry:

    ආයේ මොකෝ නවත්තන්නද උන් හොරා කනවා . ඉක්මනට මේක කාගෙහරි කොලනි වෙන එක හොදයි රටේ උන්ට . ආයේ අවුරුදු 100 වගේ තටමල නිදහස ඉල්ලයි අරුන් රට දියුනු කරාම . චක්‍රිය ප්‍රවාහය තමා. මුංට මේක කරන්න බෑ උපරිම තව සති 5 ෆුල් ඩවුන් ලංකාව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හිඟන්නෙක් අනිත් හිඟන්නොන්ගෙන් එදිනෙදා වියදමට හිඟාකන ලෙවෙල් එකට වැටිලා 😐
    බයියන්ගේ බංකොලොත් කියන එකේ අර්ථ දැක්වීම මොන වගේ ද? 🤔
    අල්ලපු රටවල් වලින් ඇවිත් අහස්යාත්‍රා වලින් කෑම දාල යන්න ඕනද? 😄
    ඉන්දියාවෙන් අන්න මිලියන 1000ක හාල් දුන්නා 🥲
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    ඔය අනාවැකි කියවිල්ලෙන් තමයි ගුපියොයි, සජබයොයි, ජෙප්පොයි පච වෙන්නේ.... :rofl:
    මුන් කොහෙන් හරි රෝලක් ගහ ගන්නවා.... :yes:
    අර පැතුම් කර්නර් කාරයත් නාන්නේ ඔය වගේ ලොකු අනාවැකි කියලා....ඌ වැක්සින් ගැන කිව්ව ඒවා තාම උඩ එනවා....

    ඔය පේන කියන්නේ නැතුව අපි වගේ අහු වෙන එකෙක්ට බැනගෙන හිටියනම් හරි.... :yes: #squad-nagananda #එකෙන්මනාගා
    well said ..gon yakku :rofl:
     
    • Like
    Reactions: Solo Rider