සජියා උඩ දැම්ම ටිම් එක 😂😂

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මතක ද ඡන්දෙ කාලේ සජියා උඩ දැම්ම ටිම් එක. 😂😂😂😂😂 දැන් ඒකේ කෑලිත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ හිරුණිකා මූජිබ්බර් බදුර්දීන් හකීම් කිරිඇල්ල වගේ සෙට් එක විතරයි 😂😂😂😂😂

    මු නිකමට හරි දින්නා නම් කොහොම්ද ආතල් එක 😂😂😂😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ස අකුරෙන් නම පටන් ගන්න අයගෙ ටීම් එකෙක් හදාගනී