අම්මෝ දවල් 11 මාරට විතර ටවුන් එකට ගියා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    අඩේ ඒ ගමන හතර වටෙන්ම කලු කරල :love2: 😅
    සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ...
    මට මුවා වෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ.. 🤷‍♂️

    මම මූදෙ නාලම නෑ 😅
    ඊයා මහ පොන්නයෙක්නේ. 🤷‍♂️
    ------ Post added on Apr 2, 2026 at 2:13 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,593
    1
    32,331
    113
    - උඩරට -
    පට්ට රස්නයක්නෙ තියෙන්නෙ

    ගෙදරම ඉන්න නිසා ඒ තරම් දැනුනෙ නෑ

    අවුරුද්දෙන් අවුරුද්ද මේ රස්නෙ වැඩි වෙනවද මංද
    මේ අවුරුද්දට වත් නාපන් හඩ්ඩෝ...
    එක තැන ඉඳලා උබට හොරි හැදෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,154
    5,828
    113
    වැස්සේ නැද්ද බන් උඹලයි පලාතට. වැස්සෙන් පස්සේ අපිට නම් රස්නේ අඩුයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    Irata hathammai,
    පට්ට රස්නයක්නෙ තියෙන්නෙ

    ගෙදරම ඉන්න නිසා ඒ තරම් දැනුනෙ නෑ

    අවුරුද්දෙන් අවුරුද්ද මේ රස්නෙ වැඩි වෙනවද මංද
    bomuda seethala wathura widuruwak?
     
    • Haha
    Reactions: AnuradhaRa