අම්මෝ දවල් 11 මාරට විතර ටවුන් එකට ගියා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    සිරාවට අපිට predict කරන්න පුළුවන් නේද බන්. අවුරුදු 5ක විතර data අරන් 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මුහුදු බඩ ප්‍රදේශ පායන කාලෙට ඕනෙම නෑ.
    මම ගිය සතියේ මහ දවල් පිටකොටුවට ගියා. තිත්ත උනා
     
    • Like
    Reactions: AnuradhaRa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    පට්ට රස්නයක්නෙ තියෙන්නෙ

    ගෙදරම ඉන්න නිසා ඒ තරම් දැනුනෙ නෑ

    අවුරුද්දෙන් අවුරුද්ද මේ රස්නෙ වැඩි වෙනවද මංද
    අනුරාධ මීගමුවේ ටිකක් ඇතුලට වෙන්න තියෙන පොළට ගිහින් තියෙද ; මාළු ලෑලි එහෙම තියෙන්නේ

    මම කියන්නේ ප්‍රධාන මාලු විකුනන්න තියෙන තැන නෙමෙයි ( boat yard එක හරියේ ප්‍රධාන එක නෙවෙයි)
    ටිකක් ඇතුලට ; පළතුරු කඩ එක්ක තියෙනවා මාළු ලෑලි 10ක් වගේ තියන පොළ වගේ තැනක් /

    අපි ඉස්සර එතනින්මයි මාළු ගන්නේ ආච්චි එක්ක පොලේ ගියාම ; ආච්චිගේ යාලුවෙක් ඉඳියා ඉස්සර - අනිවාරෙන් කේවල් කරලා ( bargain ) රුපියල් 100ක් 200ක් අඩුවෙන් ගන්නෙ කියන මිලට වඩා ;

    මම ඉතින් පස්සේ පව් කියලා ආච්චිට හොරෙන් දෙනවා සල්ලි එයාලට 😅

    Good Old Days

    P.S. කාමච්චෝඩේ පොල Negombo
     
    Last edited:
    • Love
    • Like
    Reactions: KDH and AnuradhaRa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    පට්ට රස්නයක්නෙ තියෙන්නෙ

    ගෙදරම ඉන්න නිසා ඒ තරම් දැනුනෙ නෑ

    අවුරුද්දෙන් අවුරුද්ද මේ රස්නෙ වැඩි වෙනවද මංද
    මුදේ නාන්නත් බැනේ නේද බන්
     
    • Like
    Reactions: AnuradhaRa