අම්මෝ බන්ඩාරවෙල ජනගඟ! BY1fzSKeLuw
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 7, 2019 #2 පාර දිගට ජන ගඟ...හිකිස්...තමන්ගේ හිත රවට්ට ගමු
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 7, 2019 #3 හා දැන් ෆුකේ අැඟිල්ල ගහන් හිටපං සජිය දිනනකන්..
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Nov 7, 2019 #4 MUNTA SORRY MEE PAARA
Tramadol Well-known member Jul 20, 2014 13,839 8,180 113 Kotahena Nov 7, 2019 #7 macfa said: බය්යෝ බය වෙලා Click to expand... bayyo haansie neda? una ganila neda?
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Nov 7, 2019 #8 හා දැන් ෆුකේ අැඟිල්ල ගහන් හිටපං සජිය දිනනකන්..
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Nov 7, 2019 #10 crowd nam itiya but dinaida.?
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Nov 7, 2019 #12 පාර දිගේ නේද??? හා ඔය පාර දැකලවත් තියනවද?? නමුත් කවදත් UNP එකට යන බණ්ඩාරවෙල මෙවන් සෙනගක් දැකීමත් ටොයියොන්ට සතුටක් වෙලා දැන්, නමුත් මෙවර ගෝටාබය මහත්මයාටත් මෙවන්ම සෙනගක් සිටිය බව සදහන් කරමින් මම නවතිමි, ඔබට ජය....
පාර දිගේ නේද??? හා ඔය පාර දැකලවත් තියනවද?? නමුත් කවදත් UNP එකට යන බණ්ඩාරවෙල මෙවන් සෙනගක් දැකීමත් ටොයියොන්ට සතුටක් වෙලා දැන්, නමුත් මෙවර ගෝටාබය මහත්මයාටත් මෙවන්ම සෙනගක් සිටිය බව සදහන් කරමින් මම නවතිමි, ඔබට ජය....
TWishwadeepa Well-known member Jul 13, 2018 759 319 63 Nov 7, 2019 #13 divoomdelux said: පාර දිගේ නේද??? හා ඔය පාර දැකලවත් තියනවද?? නමුත් කවදත් UNP එකට යන බණ්ඩාරවෙල මෙවන් සෙනගක් දැකීමත් ටොයියොන්ට සතුටක් වෙලා දැන්, නමුත් මෙවර ගෝටාබය මහත්මයාටත් මෙවන්ම සෙනගක් සිටිය බව සදහන් කරමින් මම නවතිමි, ඔබට ජය.... Click to expand... True
divoomdelux said: පාර දිගේ නේද??? හා ඔය පාර දැකලවත් තියනවද?? නමුත් කවදත් UNP එකට යන බණ්ඩාරවෙල මෙවන් සෙනගක් දැකීමත් ටොයියොන්ට සතුටක් වෙලා දැන්, නමුත් මෙවර ගෝටාබය මහත්මයාටත් මෙවන්ම සෙනගක් සිටිය බව සදහන් කරමින් මම නවතිමි, ඔබට ජය.... Click to expand... True
A.L.I.E.N Well-known member Dec 9, 2018 562 545 93 8 Andromeda I Nov 7, 2019 #14 BaiyoBayai Baiyo Bayai
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,557 113 ඇයි අහන්නේ,එන්නද Nov 8, 2019 #15 ජන ගග කෙසේ වෙතත් ලංකාවේ හැම ඩිපෝවකම බස් නම් තිබ්බා එදා එහේ
C chinthaka89 Member Apr 11, 2013 7 1 3 Colombo Nov 8, 2019 #16 me town eke main road eke neh parawal wahala patta trafic ground eke ganna thibbane
thani ataya Well-known member Aug 8, 2016 1,369 191 63 Nov 8, 2019 #17 හා දැන් ෆුකේ අැඟිල්ල ගහන් හිටපං සජිය දිනනකන්.
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Nov 8, 2019 #18 ඔව් අනිවා ජනාදිපති සජිත් සෑර්ට ජය නියතයි
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Nov 8, 2019 #19 බන්ඩාරවෙල උමා ඔය නිසා කවදාවත් රාජපක්ෂලාට හිස ඔසවන්න බෑ.ඒකේන් බදුල්ල බන්ඩාරවල වැලිමඩ ඔක්කොම විනාශයි. මහියන්ගනයනම් ඉස්සර ඉදන්ම යූන්පි ආසනයක්.යූන්පි එක මහියන්ගනයට සෑහෙන්න වැඩක් කරා. බදුල්ලත් ඉස්සර ඉදන්ම යූන්පි ප්‍රවනතාවයක් ඇත.මේවා කොහොමත් දිනනවා මොකා හිටියත්.1999ත් යූන්පි එක ලේසියෙන්ම බදුල්ල මහියන්ගනය බන්ඩාරවෙල දිනුවා. 2005ත් දිනුවා. 2015ත් දිනුවා. 2019 දිනනවා. මොනාරගල බුත්තලා වැල්ලවාය මේවා තමයි දිනන්න අමාරු.ප්‍රේමදාසටත් ඒ පැත්තේ අය කැමති නෑ.
බන්ඩාරවෙල උමා ඔය නිසා කවදාවත් රාජපක්ෂලාට හිස ඔසවන්න බෑ.ඒකේන් බදුල්ල බන්ඩාරවල වැලිමඩ ඔක්කොම විනාශයි. මහියන්ගනයනම් ඉස්සර ඉදන්ම යූන්පි ආසනයක්.යූන්පි එක මහියන්ගනයට සෑහෙන්න වැඩක් කරා. බදුල්ලත් ඉස්සර ඉදන්ම යූන්පි ප්‍රවනතාවයක් ඇත.මේවා කොහොමත් දිනනවා මොකා හිටියත්.1999ත් යූන්පි එක ලේසියෙන්ම බදුල්ල මහියන්ගනය බන්ඩාරවෙල දිනුවා. 2005ත් දිනුවා. 2015ත් දිනුවා. 2019 දිනනවා. මොනාරගල බුත්තලා වැල්ලවාය මේවා තමයි දිනන්න අමාරු.ප්‍රේමදාසටත් ඒ පැත්තේ අය කැමති නෑ.