අම්මෝ බන්ඩාරවෙල ජනගඟ!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාර දිගට ජන ගඟ...හිකිස්...තමන්ගේ හිත රවට්ට ගමු​
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හා දැන් ෆුකේ අැඟිල්ල ගහන් හිටපං සජිය දිනනකන්.:D.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පාර දිගේ නේද??? හා
    ඔය පාර දැකලවත් තියනවද??

    නමුත් කවදත් UNP එකට යන බණ්ඩාරවෙල මෙවන් සෙනගක් දැකීමත් ටොයියොන්ට සතුටක් වෙලා දැන්, නමුත් මෙවර ගෝටාබය මහත්මයාටත් මෙවන්ම සෙනගක් සිටිය බව සදහන් කරමින් මම නවතිමි, ඔබට ජය....
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    පාර දිගේ නේද??? හා
    ඔය පාර දැකලවත් තියනවද??

    නමුත් කවදත් UNP එකට යන බණ්ඩාරවෙල මෙවන් සෙනගක් දැකීමත් ටොයියොන්ට සතුටක් වෙලා දැන්, නමුත් මෙවර ගෝටාබය මහත්මයාටත් මෙවන්ම සෙනගක් සිටිය බව සදහන් කරමින් මම නවතිමි, ඔබට ජය....

    True
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    හා දැන් ෆුකේ අැඟිල්ල ගහන් හිටපං සජිය දිනනකන්.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බන්ඩාරවෙල උමා ඔය නිසා කවදාවත් රාජපක්ෂලාට හිස ඔසවන්න බෑ.ඒකේන් බදුල්ල බන්ඩාරවල වැලිමඩ ඔක්කොම විනාශයි. මහියන්ගනයනම් ඉස්සර ඉදන්ම යූන්පි ආසනයක්.යූන්පි එක මහියන්ගනයට සෑහෙන්න වැඩක් කරා. බදුල්ලත් ඉස්සර ඉදන්ම යූන්පි ප්‍රවනතාවයක් ඇත.මේවා කොහොමත් දිනනවා මොකා හිටියත්.1999ත් යූන්පි එක ලේසියෙන්ම බදුල්ල මහියන්ගනය බන්ඩාරවෙල දිනුවා. 2005ත් දිනුවා. 2015ත් දිනුවා. 2019 දිනනවා. මොනාරගල බුත්තලා වැල්ලවාය මේවා තමයි දිනන්න අමාරු.ප්‍රේමදාසටත් ඒ පැත්තේ අය කැමති නෑ.
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    6dULw03.png
    [/IMG]



    :yes:;)