අම්මෝ බන්ඩාරවෙල ජනගඟ!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බන්ඩාරවෙල උමා ඔය නිසා කවදාවත් රාජපක්ෂලාට හිස ඔසවන්න බෑ.ඒකේන් බදුල්ල බන්ඩාරවල වැලිමඩ ඔක්කොම විනාශයි. මහියන්ගනයනම් ඉස්සර ඉදන්ම යූන්පි ආසනයක්.යූන්පි එක මහියන්ගනයට සෑහෙන්න වැඩක් කරා. බදුල්ලත් ඉස්සර ඉදන්ම යූන්පි ප්‍රවනතාවයක් ඇත.මේවා කොහොමත් දිනනවා මොකා හිටියත්.1999ත් යූන්පි එක ලේසියෙන්ම බදුල්ල මහියන්ගනය බන්ඩාරවෙල දිනුවා. 2005ත් දිනුවා. 2015ත් දිනුවා. 2019 දිනනවා. මොනාරගල බුත්තලා වැල්ලවාය මේවා තමයි දිනන්න අමාරු.ප්‍රේමදාසටත් ඒ පැත්තේ අය කැමති නෑ.

    :shocked:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හා දැන් ෆුකේ ඇඟිල්ල ගහන් හිටපං සජිය දිනනකන්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හා දැන් ෆුකේ අැඟිල්ල ගහන් හිටපං සජිය දිනනකන්.:D.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    Bandarawela
    Gotabaya Rajapaksa 34,528 48.79%
    Sajith Premadasa 32,242 45.56%
    Other 4,004 5.66%
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    බුදාම්මෝහ්! සෙනග!


    බුදාම්මෝහ්! සෙනග!

    බුදාම්මෝහ්! සෙනග!


    බුදාම්මෝහ්! සෙනග!
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    බුදාම්මෝහ්! සෙනග!


    බුදාම්මෝහ්! සෙනග!

    බුදාම්මෝහ්! සෙනග!


    බුදාම්මෝහ්! සෙනග!

    ආහ් සෙනග...
    ආහ් .....
    සෙනග......
    ආහ් ආහ් සෙනග..