මේ මට දෙයක් මතක් උනා බන් මේ පෝස්ට් එක දැක්කම. අයිය කෙනෙක්ව මාස 6ක් බයිට් කරා බං කෙල්ලෙක් වගේ. මගෙත් එක්ක තරහ උනා ඌ අදටත් මතක් කරන කරන සැරේට මට බයිනවා.
මාර ආතල් නේ බං ඒ අතීතේ. ඒකාලෙ තමයි කාලේ..උබලගෙත් රස කතා තියේනම් කියන් පලයල්ලකො අහන්නත් ආසයි
අඩෝඅම්මෝ ඉස්සර නම් කරලා තියෙනවා.
හාමුදුරුවෝ කෙනෙක් සෙට් වෙලා ඉදීයා,තව කොල්ලෙකුත් සෙට් වෙලා ඉදියා.
හැබැයි ෆේක් එකකින් නෙමේ, 2009-2010 වගේ කලේ.රිලෝඩ් එහෙම දගත්තා.
අර කොල්ලා මගේ වයසේ ,උ මට ලව්.පව් ඉතින්.
ebuddy ගෙන Nokia 6600 එකෙන් ගත්තු ආතල් එක නම් ආයේ එන්නේ නැ.
ඒ කාලෙ ෆේස්බුක් එකේ කොල්ලයි බල්ලයි හැම එකම ඉදියේ නැ
![]()
යකෝ එකෙක් වස බොන්නත් හැදුව යකෝ ඉස්කෝල්ර් එකෙක් මූන දෙන්න බෑ කියලාohoma chat karala issara iskole ekek MC ekata awa rosa malakuth aran awa meet wenna.uda balcony eke idan balan hitiya
ow bn ,issara tigo eke thibba oya friend la set karaganna scene ekak.e kale kello thuna hatharak set vela idiya,msg thamayi godakma.davasata msg 500 vada gahanavaඅඩෝඊ බඩී තියෙන කාලේ ඒ උනාට සිරා කෙල්ලො සෙට් උනා බං. Fb eken numbuzz. Peperonity එහෙම කෝමද ආතල් එක
මට නම් එහෙම පහසුකම් තිබ්බෙත් නෑ නෝමල් කෝල් මැසේජ් වලින් තමයි බයිට් කරේ. ඒ කාලෙ කාඩ් එකක් රීලෝඩ් එකක් දාගන්නව කියන්නෙ මාර ජයග්රහනයක් අඩේ.
පේ පෝන් වලිනුත් මාරආතල් ගත්තේ
ayehඅම්මෝ ඉස්සර නම් කරලා තියෙනවා.
හාමුදුරුවෝ කෙනෙක් සෙට් වෙලා ඉදීයා,තව කොල්ලෙකුත් සෙට් වෙලා ඉදියා.
හැබැයි ෆේක් එකකින් නෙමේ, 2009-2010 වගේ කලේ.රිලෝඩ් එහෙම දගත්තා.
අර කොල්ලා මගේ වයසේ ,උ මට ලව්.පව් ඉතින්.
ebuddy ගෙන Nokia 6600 එකෙන් ගත්තු ආතල් එක නම් ආයේ එන්නේ නැ.
ඒ කාලෙ ෆේස්බුක් එකේ කොල්ලයි බල්ලයි හැම එකම ඉදියේ නැ
![]()

තොපි මට ඒක කරගන්න දුන්නෙත් නෑනෙ හරියට.අද අළුත් කැඳ වර්ගයක්ද බිව්වෙ?![]()
Tigo eke අපෙ එකෙක්ට ඔහොම කෙල්ලො සෙට් වෙලා ඉදියා. ඌ මැසේජ් ගගහ ඉදියා කාලයක් පස්සෙ ඌත් බයිට් වෙල තිබ්බ සීන් එකකින්ow bn ,issara tigo eke thibba oya friend la set karaganna scene ekak.e kale kello thuna hatharak set vela idiya,msg thamayi godakma.davasata msg 500 vada gahanava
මං හිතන්නෙ ඒකාලෙ ඉදපු උන්ගෙන් බාගෙකටත් වැඩිය ඔය ආතල් එක ගන්න ඇති. උබ ඉන්නෙ එහෙනම් බයිට් උන ගොඩේ.Apo ohoma katha wada karala na
fake profilesayeh
eekale ude FB account ekka hadala hawasa online giyaama aduranne nathi kello 15k withara chat karanawa paya deka thuna
aaye ekale enne na![]()
na ban real unfake profiles
ayi Nimbuzz, migඅම්මෝ ඉස්සර නම් කරලා තියෙනවා.
හාමුදුරුවෝ කෙනෙක් සෙට් වෙලා ඉදීයා,තව කොල්ලෙකුත් සෙට් වෙලා ඉදියා.
හැබැයි ෆේක් එකකින් නෙමේ, 2009-2010 වගේ කලේ.රිලෝඩ් එහෙම දගත්තා.
අර කොල්ලා මගේ වයසේ ,උ මට ලව්.පව් ඉතින්.
ebuddy ගෙන Nokia 6600 එකෙන් ගත්තු ආතල් එක නම් ආයේ එන්නේ නැ.
ඒ කාලෙ ෆේස්බුක් එකේ කොල්ලයි බල්ලයි හැම එකම ඉදියේ නැ
![]()
hitiyamig33 hitiye kawuda

මං හිතන්නෙ ඒකාලෙ ඉදපු උන්ගෙන් බාගෙකටත් වැඩිය ඔය ආතල් එක ගන්න ඇති. උබ ඉන්නෙ එහෙනම් බයිට් උන ගොඩේ.![]()

Sms එක තමයි ඒ කාලෙ ආතල් එක බන්. වැඩිය කෝල්ස් නෑBite welath naa..echara moda naa
Real Kello set karagena, chat karala athal aran thiyenawa...sms kara kara inne ai bn call karanna puluwan weddi
එන් නෑ එන් නෑ මැණිකේ.. මලාට එන් නෑ අලුතෙන් හදන්න ඕනෙ එහෙනම්Ayeth en na e lassana kaale...
අන්න හරි දැන් වගෙ ගොං බඩු නෑ.. ෆේස් ටු ෆේස් රියල් ටෝක් තිබ්බේ. කොල්ලො ටෝක් කරා කියන්නෙ බයිට් කරා කියලා බන්kollo talk kale nm na. eeyae kaale girlsla nm grade
dn wage mudukku ganu na.