අම්මෝ බන් ඒ අතීතේ. මතක්වෙනකොට පන යනව 🤣

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ මට දෙයක් මතක් උනා බන් මේ පෝස්ට් එක දැක්කම. අයිය කෙනෙක්ව මාස 6ක් බයිට් කරා බං කෙල්ලෙක් වගේ. මගෙත් එක්ක තරහ උනා ඌ අදටත් මතක් කරන කරන සැරේට මට බයිනවා. 🤣 මාර ආතල් නේ බං ඒ අතීතේ. ඒකාලෙ තමයි කාලේ..උබලගෙත් රස කතා තියේනම් කියන් පලයල්ලකො අහන්නත් ආසයි😁

    233A9D1E-B748-4BD4-8703-E7F988A2ADE1.jpeg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අම්මෝ ඉස්සර නම් කරලා තියෙනවා.
    හාමුදුරුවෝ කෙනෙක් සෙට් වෙලා ඉදීයා,තව කොල්ලෙකුත් සෙට් වෙලා ඉදියා.
    හැබැයි ෆේක් එකකින් නෙමේ, 2009-2010 වගේ කලේ.රිලෝඩ් එහෙම දගත්තා.
    අර කොල්ලා මගේ වයසේ ,උ මට ලව්.පව් ඉතින්.
    ebuddy ගෙන Nokia 6600 එකෙන් ගත්තු ආතල් එක නම් ආයේ එන්නේ නැ.
    ඒ කාලෙ ෆේස්බුක් එකේ කොල්ලයි බල්ලයි හැම එකම ඉදියේ නැ
    273039
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අම්මෝ ඉස්සර නම් කරලා තියෙනවා.
    හාමුදුරුවෝ කෙනෙක් සෙට් වෙලා ඉදීයා,තව කොල්ලෙකුත් සෙට් වෙලා ඉදියා.
    හැබැයි ෆේක් එකකින් නෙමේ, 2009-2010 වගේ කලේ.රිලෝඩ් එහෙම දගත්තා.
    අර කොල්ලා මගේ වයසේ ,උ මට ලව්.පව් ඉතින්.
    ebuddy ගෙන Nokia 6600 එකෙන් ගත්තු ආතල් එක නම් ආයේ එන්නේ නැ.
    ඒ කාලෙ ෆේස්බුක් එකේ කොල්ලයි බල්ලයි හැම එකම ඉදියේ නැ
    273039
    අඩෝ 🤣 ඊ බඩී තියෙන කාලේ ඒ උනාට සිරා කෙල්ලො සෙට් උනා බං. Fb eken numbuzz. Peperonity එහෙම කෝමද ආතල් එක 🤣 මට නම් එහෙම පහසුකම් තිබ්බෙත් නෑ නෝමල් කෝල් මැසේජ් වලින් තමයි බයිට් කරේ. ඒ කාලෙ කාඩ් එකක් රීලෝඩ් එකක් දාගන්නව කියන්නෙ මාර ජයග්‍රහනයක් අඩේ. 🤣 පේ පෝන් වලිනුත් මාරආතල් ගත්තේ

    ohoma chat karala issara iskole ekek MC ekata awa rosa malakuth aran awa meet wenna.uda balcony eke idan balan hitiya
    යකෝ එකෙක් වස බොන්නත් හැදුව යකෝ ඉස්කෝල්‍ර් එකෙක් මූන දෙන්න බෑ කියලා 🤣 උන්ගෙ අම්මල තාතල ඒම ඇවිත් දස වදයක් දුන්නෙ අපිට පස්සෙ . ඒ උනාට උන්ගෙ ගෙවල්වල උන්ටත් හිනා ඉතින් උන දේටයි මැසේජ් ඒම බලලා. 🤣 අයෙ එහෙම කරන්න එපා පුතෙ කියල ගියා ඉස්කෝලෙන් ඌව අයින් කරන් ගියා වෙන ස්කෝලෙකට. උගෙ අම්ම කිව්ව වයසට අදල නැති දේවල් කරනවට හොද වැඩේ අපේ එකාට කියලා 🤣
    ------ Post added on Dec 2, 2021 at 11:33 AM
     
    • Like
    Reactions: wawula

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අඩෝ 🤣 ඊ බඩී තියෙන කාලේ ඒ උනාට සිරා කෙල්ලො සෙට් උනා බං. Fb eken numbuzz. Peperonity එහෙම කෝමද ආතල් එක 🤣 මට නම් එහෙම පහසුකම් තිබ්බෙත් නෑ නෝමල් කෝල් මැසේජ් වලින් තමයි බයිට් කරේ. ඒ කාලෙ කාඩ් එකක් රීලෝඩ් එකක් දාගන්නව කියන්නෙ මාර ජයග්‍රහනයක් අඩේ. 🤣 පේ පෝන් වලිනුත් මාරආතල් ගත්තේ
    ow bn ,issara tigo eke thibba oya friend la set karaganna scene ekak.e kale kello thuna hatharak set vela idiya,msg thamayi godakma.davasata msg 500 vada gahanava
     
    • Haha
    Reactions: akshanz 2.0

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අම්මෝ ඉස්සර නම් කරලා තියෙනවා.
    හාමුදුරුවෝ කෙනෙක් සෙට් වෙලා ඉදීයා,තව කොල්ලෙකුත් සෙට් වෙලා ඉදියා.
    හැබැයි ෆේක් එකකින් නෙමේ, 2009-2010 වගේ කලේ.රිලෝඩ් එහෙම දගත්තා.
    අර කොල්ලා මගේ වයසේ ,උ මට ලව්.පව් ඉතින්.
    ebuddy ගෙන Nokia 6600 එකෙන් ගත්තු ආතල් එක නම් ආයේ එන්නේ නැ.
    ඒ කාලෙ ෆේස්බුක් එකේ කොල්ලයි බල්ලයි හැම එකම ඉදියේ නැ
    273039
    ayeh
    eekale ude FB account ekka hadala hawasa online giyaama aduranne nathi kello 15k withara chat karanawa paya deka thuna
    aaye ekale enne na :(
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අද අළුත් කැඳ වර්ගයක්ද බිව්වෙ?🤣
    තොපි මට ඒක කරගන්න දුන්නෙත් නෑනෙ හරියට.

    ow bn ,issara tigo eke thibba oya friend la set karaganna scene ekak.e kale kello thuna hatharak set vela idiya,msg thamayi godakma.davasata msg 500 vada gahanava
    Tigo eke අපෙ එකෙක්ට ඔහොම කෙල්ලො සෙට් වෙලා ඉදියා. ඌ මැසේජ් ගගහ ඉදියා කාලයක් පස්සෙ ඌත් බයිට් වෙල තිබ්බ සීන් එකකින් 🤣
    ------ Post added on Dec 2, 2021 at 11:59 AM
     
    • Like
    Reactions: wawula

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩොලී‌ කියලා ඔය වගේ ෆේක් ගේමක් ගහලා තිබ්බෙ. ඒක නම් පත්තරේකත් ගියා.ඌ තාම හිතන් ඉන්නෙ එහෙම කෙල්ලෙක් හිටියා කියලා. තව මේකෙ හිටපු එකෙක් දෙන්නෙක් ඌව අන්දන්න සපෝර්ට්කරලත් තිබ්බා.
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    අම්මෝ ඉස්සර නම් කරලා තියෙනවා.
    හාමුදුරුවෝ කෙනෙක් සෙට් වෙලා ඉදීයා,තව කොල්ලෙකුත් සෙට් වෙලා ඉදියා.
    හැබැයි ෆේක් එකකින් නෙමේ, 2009-2010 වගේ කලේ.රිලෝඩ් එහෙම දගත්තා.
    අර කොල්ලා මගේ වයසේ ,උ මට ලව්.පව් ඉතින්.
    ebuddy ගෙන Nokia 6600 එකෙන් ගත්තු ආතල් එක නම් ආයේ එන්නේ නැ.
    ඒ කාලෙ ෆේස්බුක් එකේ කොල්ලයි බල්ලයි හැම එකම ඉදියේ නැ
    273039
    ayi Nimbuzz, mig

    mig33 hitiye kawuda
    hitiya :D
    ------ Post added on Dec 2, 2021 at 12:32 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මං හිතන්නෙ ඒකාලෙ ඉදපු උන්ගෙන් බාගෙකටත් වැඩිය ඔය ආතල් එක ගන්න ඇති. උබ ඉන්නෙ එහෙනම් බයිට් උන ගොඩේ. 🤣

    Bite welath naa..echara moda naa :lol:

    Real Kello set karagena, chat karala athal aran thiyenawa...sms kara kara inne ai bn call karanna puluwan weddi
     
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Bite welath naa..echara moda naa :lol:

    Real Kello set karagena, chat karala athal aran thiyenawa...sms kara kara inne ai bn call karanna puluwan weddi
    Sms එක තමයි ඒ කාලෙ ආතල් එක බන්. වැඩිය කෝල්ස් නෑ

    Ayeth en na e lassana kaale...
    එන් නෑ එන් නෑ මැණිකේ.. මලාට එන් නෑ අලුතෙන් හදන්න ඕනෙ එහෙනම්
    ලෝකෙ 😁
    ------ Post added on Dec 2, 2021 at 6:39 PM

    kollo talk kale nm na. eeya 😶 e kaale girlsla nm grade 🙂 dn wage mudukku ganu na.
    අන්න හරි දැන් වගෙ ගොං බඩු නෑ.. ෆේස් ටු ෆේස් රියල් ටෝක් තිබ්බේ. කොල්ලො ටෝක් කරා කියන්නෙ බයිට් කරා කියලා බන්
    ------ Post added on Dec 2, 2021 at 6:40 PM