අම්මෝ මේක . පොඩි එකාට වැදිලා ඉන්නේ

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේ දෙකම එකයි, ඔය කියන විදියේ කිසි කික් එකක් නැ, රෙඩ් බුල් එක නම් මේකට වඩා රසයි.. බුලත් විටක් වත් නිකමට කාපු නැති උන්ට මේවා බිව්වම නින්ද වත් යන්නේ නැ ඉතිං...
    monster patta rasai redbull ekata wada. Yen 190 i.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    You want a better feeling than Monster or Red bull
    try this one :love:
    Math wenwa yaluwaneee :cool:
    maxresdefault.jpg
    මත් කේස් එකක් නම් මන්දා
    ඔළුව කොලොප්පන් වෙනවා ලේ වලට එකතු වෙන සීනි තොගේට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මේ දෙකම එකයි, ඔය කියන විදියේ කිසි කික් එකක් නැ, රෙඩ් බුල් එක නම් මේකට වඩා රසයි.. බුලත් විටක් වත් නිකමට කාපු නැති උන්ට මේවා බිව්වම නින්ද වත් යන්නේ නැ ඉතිං...
    නින්ද යන්නෑ තමයි කැෆීන් නෙහ් තියෙන්නෙ මේවගෙ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,917
    4,323
    113
    You want a better feeling than Monster or Red bull
    try this one :love:
    Math wenwa yaluwaneee :cool:
    maxresdefault.jpg
    ඉස්සර නුවර ක්ලාස් ගියාම ඩිලයිට් එකෙන් කනවා ඇපල් කේක් මේ වගේ... :love::love::love::love:
     
    • Love
    Reactions: Poththa