අම්මෝ මේක බලහන්කො.. පාරවල් හෝදන් යනවා.. 😱😱😱

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    E
    Udin ope, yatin hape penna wassak wassama athi
    හෙම තමයි බන්. ලංකාවේ උන් කවදත් වැඩක් කරපු මිනිහට තමයි බනින්නේ. රේල් පාරවල්, මහා මාර්ග, යටිතල පහසුකම් හදපු සුද්දට බැන්නා. වික්ටෝරියා ඩෑම් එක වගේ වටින project කරපු ප්‍රේමදාසට බැන්නා. රට සංවර්ධනය කරලා යුද්දේ නැති කරපු මහින්දට බැන්නා. කොවිඩ් නැති කරලා කොළඹ හදපු ගෝටට බැන්නා. ආර්ථිකය නැවත ස්ථාවර කරපු රනිල්ට බැන්නා. මොකුත් නොකර හිටිය නම් කවුරුත් බනින්නේ නෑ. අවුරුදු 500ක්‌ වුණත් ඒ අයට රට පාලනය කරන්න පුළුවන්. අපේ රටේ ඉන්නේ මාර මෝඩම මිනිස්සු ටිකක්. 🤷🏻‍♂️
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ලපයගෙ ආන්ඩුවෙන් ෆීසිබිලිටි කරල ප්‍රොකියුමන්ට් හදල මේ පාරවල් කවද ආපහු හදයිද? නැත්නම් මුන් මේවට පිටින් හදයිද
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    එකෙක් පේස්බුකියේ දාල තිබ්බ පෘතුවියේ විසාලම කුණාටුව කියල ලංකාවට අද එන්නේ

    ඒ වගේ උන් තමයි අනුරගේ පච වලටත් රැවටුනේ..
     
    • Like
    Reactions: War Fighter

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    නිල්වලා ගග පිටාර ගලලා මාතර පැත්තෙ කිඹුල්ලුත් ගංවතුරෙ ගෙවල් කිට්ටුවටම ඇවිල්ලලු නෙහ් 😥
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    අවිධිමත් ඉදිකිරීම් වල ප්‍රතිපල තමයි ඉතින් .


    අවිධිමත් ඉදිකිරීම් ආවෙ —> අවිධිමත් ප්ලෑන් පාස් කිරීමෙන් —> ඒක ආවෙ දූෂිත නිලධාරීන්ගෙන් —> දූෂිත සිස්ටම් එක —> දූෂිත දේශපාලුවෝ

    ඔන්න ඕක තමයි අන්තිමට මේකෙත් root cause එක. ඒක හදන්නෙ නැතුව කිසි දෙයක් හදන්න බෑ කිව්වම තේරුම් ගත්තෙ නෑ. සුලුතරේට පින්සිද්ධ වෙන්න දූෂිත දේශපාලුවො බහුතරේ අයින් කරා. දැන් කර කර ඉන්නෙ ඊළඟ ස්ටෙප් එක.

    ඔහොම ගිහින් තමයි අවිධිමත් ඉදිකිරීම් හදන එක නවතින්නෙ.
     
    • Like
    Reactions: Hasistranger