E

හෙම තමයි බන්. ලංකාවේ උන් කවදත් වැඩක් කරපු මිනිහට තමයි බනින්නේ. රේල් පාරවල්, මහා මාර්ග, යටිතල පහසුකම් හදපු සුද්දට බැන්නා. වික්ටෝරියා ඩෑම් එක වගේ වටින project කරපු ප්‍රේමදාසට බැන්නා. රට සංවර්ධනය කරලා යුද්දේ නැති කරපු මහින්දට බැන්නා. කොවිඩ් නැති කරලා කොළඹ හදපු ගෝටට බැන්නා. ආර්ථිකය නැවත ස්ථාවර කරපු රනිල්ට බැන්නා. මොකුත් නොකර හිටිය නම් කවුරුත් බනින්නේ නෑ. අවුරුදු 500ක් වුණත් ඒ අයට රට පාලනය කරන්න පුළුවන්. අපේ රටේ ඉන්නේ මාර මෝඩම මිනිස්සු ටිකක්.Udin ope, yatin hape penna wassak wassama athi
