අම්මෝ මේක!! FOXTROT ALPHA - one minute short

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    e mokadda ban mkuth hitha ganna bane

    ඊයා බං!.. කතාව ෂෝර්ට් movie එකක්. ගේමකට යනවා... ගේම වෙන තැනක ඉදලා මෙහෙවන්නේ..පටන්ගන්න කලින් අර ඉන්න පොරව දකිනවා...අහනවා උට මොකද කරන්න ඕනේ කියල..නිශ්ශබ්දව මරපන් කියනවා..සතුරාගේ ලගට යද්දී දෙන්නම අදුර ගන්නවා උන් යාලුවෝ කියල..දෙන්න පොඩි චැට් එකක් ගෙන ඉන්නකොට..උගේ බඩියා මෙහෙයුම් මැදිරියට විස්තරේ කියනවා. පොර coffee එකක් බිබී ඉන්නේ. අරු අහන්නේ මොකද දන් කරන්නේ දෙන්න පොඩ්ඩක් දගලනවා කියලා..අණදෙන එකාගේ දිව පිට්චේනවා එවෙලේම HOt කියලා කියවෙනවා කටින් (ඒ කියන්නේ execute කරන්න කියලා. අරුන් දෙන්න චැට් එක දාලා බලද්දිම යාලුවට shot එක වදිඅනවා..
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28

    :growl::growl: e tika theruna bola e unata kathawa iwara wenne thawa iwara na wage anna ekay mata hitha ganna bari :oo::oo: ane manda mata hithea hati wenna athi :baffled::baffled: