අම්මෝ මේ චැනල් එක ❤️

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කැමරාකරනය එහෙම සුපිරියටම කරනවා
    අපි වැඩිය හිතුවේ නැතුවට ඒදේවලුත් බලපානව චැනල් එක උඩට එන්න
    එඩිටින් එහෙම
     
    • Love
    Reactions: asela1

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    කැමරාකරනය එහෙම සුපිරියටම කරනවා
    අපි වැඩිය හිතුවේ නැතුවට ඒදේවලුත් බලපානව චැනල් එක උඩට එන්න
    එඩිටින් එහෙම
    ඔක්කොම දන්න වැඩකාරයෙක් වගේ කරන්නෙ.
     
    • Like
    Reactions: weer 11

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අර අක්කයි මල්ලි කරන එකේ කොපියක්නේ .
    BTW ගල පේන ඒවා නැද්ද
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය චැනල් ඵක කරපු කෙනා මුලිින්ම ඔය චැනල් ඵකට නම දාල තිබ්බෙ poo කියල..😁ඒ කාලෙ සබ්ස්ල 500ක් වත් හිටියෙ නෑ..මම කොමන්ට් ඵකක කිව්ව ඔය නමේ තේරුම ඵක්ක ඔය නම චැනල් ඵකට ගැලපෙන්නෙ නෑ වෙනස් කරන්න කියල අයිඩියා ඵකකුත් දුන්න..ඊට පස්සෙ තමා ඔය නම දැම්මේ.ලංකාවේ අයට හැකියාව තියෙනව ඒත් සමහර තැන් වලදි creative මදි..නැත්නම් food channel ඵකකට poo කියල නම දායිද..😁
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Mokadda gala kiyanne?
    1654239487481.png


    me wage seen thiyana ewa
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අර අක්කයි මල්ලි කරන එකේ කොපියක්නේ .
    BTW ගල පේන ඒවා නැද්ද
    ඔව් අක්කයි මල්ලියි කරන චැනල් එක තමා මුලින්ම පටන් ගත්තේ ඒකත් සුපිරියටම කරනවා.
    ඒකේ subs 1.5 million පහුකරලා දැන්✌️
    ඒක කොපිකරා මෙයාලා:-):rolleyes2: