අම්මෝ සැර

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    Some times back​

    1679814114532.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,852
    40,586
    113
    ගෝටා නම් වැඩක් කරගන්න බැරුව, තේරෙන්නේ නැතුව අඩන පොඩි එකෙක් වගේ ඔතනත් මට පෙන්නේ.
    හුම්ම්. රනිල්ව ඒ වගේ පේන්නේ නෑ නේද. ඒ තමයි යටි හිතේ ගුපියා. දැන් ඉතින් එතුමට බනින්න එපා :D
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,186
    113
    එකමත් එක රටක
    හුම්ම්. රනිල්ව ඒ වගේ පේන්නේ නෑ නේද. ඒ තමයි යටි හිතේ ගුපියා. දැන් ඉතින් එතුමට බනින්න එපා :D
    body language කියන එක පොඩ්ඩක් බැලුවනම් වෙනසක් තේරෙයි..
    අනේ ඔයාල කොහොම හරි මේක හොයල් කරන්න මට කියන්නේ නැතුව වගේ අඩන එක ඌ කරන්නේ. ඌ ඇත්තටම බනින්න්වත් දන්නේ නෑ .
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,852
    40,586
    113
    body language කියන එක පොඩ්ඩක් බැලුවනම් වෙනසක් තේරෙයි..
    අනේ ඔයාල කොහොම හරි මේක හොයල් කරන්න මට කියන්නේ නැතුව වගේ අඩන එක ඌ කරන්නේ. ඌ ඇත්තටම බනින්න්වත් දන්නේ නෑ .
    බොඩි ලැන්ග්වේජ් උඩු රැවුල් ඔව්වා බයියන්ගෙ මිමිනෙ බන්
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,186
    113
    එකමත් එක රටක
    බොඩි ලැන්ග්වේජ් උඩු රැවුල් ඔව්වා බයියන්ගෙ මිමිනෙ බන්
    ඕක ජනාදිපති වරනේ කාලේ ස්ටේජ් එකේ කතා කරපු හැටි බයියෝ ඔය කියන විදියේ මිම්මක් විදියට පාවිච්චි කරා නම් ලක්ෂ 69ක් චන්දෙ දෙයි ද බන් ? :rofl:
    උන්ගේ මිමි බොඩි ලැන්වේජ් නෙවෙයි... අර මෝඩ සින්හ්ලුන්ගේ ඔලුවල තියන තේජස, රැවුල, උම්මා දෙන එක වගේ දේවල්.